...මව්නි දයාබර.....

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
holdnp.jpg

නෙතු කදුලු කැට පෙරා
ලේ කිරෙන් මා දොවා...
දුන්නු සවි තාවම ඇත
නොවැටෙනා මග මෙදා...

විශ්වයේ දොරටු හැර
නෙත් පියන් විවර කර...
සුලැගිල්ලෙ මා රුවා
අනන්තය තෙක් නෑර...

වෙර දිදී තාම මග
බලනවා පෙරසේම...
මා සැපත පමණමද
මවුණි නුඹෙ සැනසිල්ල...

මව් පදවි ලැබ දුන්නු
කුලුදුලේ පිළිසිදුන...
මහමෙරලු මා නුඹට
දිවි ගමන පුරාවට....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලස්සනම ලස්සනයි නංගියෝ...........
    මට මගේ අම්මිව මතක් උනා...:):):)

    මං ටින් ගාලා ගිහින් උම්මා එකක් දීලා එන්නම්:cool:
    (එයා ලේලී එක්ක මොනාද හදනවා කුසිසියේ:P)
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ලස්සනම ලස්සනයි නංගියෝ...........
    මට මගේ අම්මිව මතක් උනා...:):):)

    මං ටින් ගාලා ගිහින් උම්මා එකක් දීලා එන්නම්:cool:
    (එයා ලේලී එක්ක මොනාද හදනවා කුසිසියේ:P)

    :lol::lol: හලි හලි....:rolleyes::P

    ස්තූතියි අයියා අදහසට...
    ඒ තරමටම දැනුනා නම් මේ කවිය

    අහිංසක සතුටක් දැනෙනවා මගෙ හිතට..
    :)
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ලස්සනම ලස්සනයි නංගියෝ...........
    මට මගේ අම්මිව මතක් උනා...:):):)

    මං ටින් ගාලා ගිහින් උම්මා එකක් දීලා එන්නම්:cool:
    (එයා ලේලී එක්ක මොනාද හදනවා කුසිසියේ:P)

    අම්මට නං දුන්නට කමක් නෑ ලේලිට දෙන්නෙ නැතුව :P
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේ ගැන නම් කතා කරල වැඩක් නැහැ, අම්මලාගේ ආදරේ හිතාගන්න බැරි දෙයක්, මට නම් ඒක දවසින් දවස කුතුහලය සහ පුදුමය වැඩි කරවන දෙයක්. වෙලාවකට හිතෙනව මනුස්සයෙකුට මෙච්චර ආදරේ,කරදර සතුට දරාගන්න පුලුවන්ද කියල. අම්ම කෙනෙකුට ඒව කොහොම ලැබෙනවද කියල හිතාගන්න අමාරුයි.

    හැබැයි දැන් ඉන්න ගෑණු ළමයි දැක්කම නම් හිතෙනව අපේ අම්මලාගෙන් පස්සෙ අපි දකින "සොඳුරු අම්මලාගේ" පරම්පරාව ඉවර වෙයිද කියල.
    (සොඳුරු කියල මං කිව්වේ කොන්ඩේ ස්ට්‍රේට් කරපු, මුණේ පොටි උලපු, නියපොතු වගා කරල ලබාගන්න සොඳුරු බව නෙමෙයි)
     
    ඇත්ත යාලු.......ඔයාගෙ කථාවට මමත් සම්පූර්ණව එකගයි.......:)
    මව් ගුණ පිරී ඉතිරුනු හොද මවක් වෙනවා කියන එක පිටතින් පේනතරම් සැහැල්ලු නෑ...ලේසිත් නැහැ..
    ඒක පුහු ආටෝපයෙන් මිදුනු බොහොම හෘදයාංගම සංවේදී එකක් විය යුතුමයි...
    අන්න ඒ මව්ගුණ ලොව පවතින තාක් දරුවො නොමග නොයාවි...
    වාසනාවන්ත වේවි! :yes:

    අදහස් වලට ගොඩාක් ස්තූතියි..
    :)
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :lol::lol: හලි හලි....:rolleyes::P

    ස්තූතියි අයියා අදහසට...
    ඒ තරමටම දැනුනා නම් මේ කවිය

    අහිංසක සතුටක් දැනෙනවා මගෙ හිතට..
    :)
    අපි දෙන්නා එකම අම්මෙක්ගේ උනානම් කියලා මට හිතුනා:sorry::sorry:
    මට සහෝදර සහෝදරියෝ කවුරුත් නෑ
    ඇත්තටම ඒ අඩුව ගොඩක් දැනෙනවා:(:(
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අපි දෙන්නා එකම අම්මෙක්ගේ උනානම් කියලා මට හිතුනා:sorry::sorry:
    මට සහෝදර සහෝදරියෝ කවුරුත් නෑ
    ඇත්තටම ඒ අඩුව ගොඩක් දැනෙනවා:(:(

    :) දුක්වෙන්න එපා අයියා....අපි එක අම්මෙක්ගෙ කුසින් නූපන්නට...
    සහෝදරකමේ කිසි අඩුවක්වත්..වෙනසක්වත් වෙන්නෙ නෑ.....

    ඔයාට අපි ඉන්නවා හැම සතුටෙදිම වගේම දුකේදිත්...
    sHa_friends.gif
     
    0002041D.gif