...මව්නි දයාබර.....

Apr 19, 2011
5,700
210
0
vil-up2.gif
අම්මගේ ආදරේ ගැන කතා කරන්න වචන මදි මට :( ... හොඳ නිර්මාණයක්...
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    holdnp.jpg


    නෙතු කදුලු කැට පෙරා
    ලේ කිරෙන් මා දොවා...
    දුන්නු සවි තාවම ඇත
    නොවැටෙනා මග මෙදා...

    විශ්වයේ දොරටු හැර
    නෙත් පියන් විවර කර...
    සුලැගිල්ලෙ මා රුවා
    අනන්තය තෙක් නෑර...

    වෙර දිදී තාම මග
    බලනවා පෙරසේම...
    මා සැපත පමණමද
    මවුණි නුඹෙ සැනසිල්ල...

    මව් පදවි ලැබ දුන්නු
    කුලුදුලේ පිළිසිදුන...
    මහමෙරලු මා නුඹට
    දිවි ගමන පුරාවට....




    සුක්රියා පෙට්සි මෙරෙකෝ මේරා මා යාද් කියා තු
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    බම්ප්:cool:

    chapeaubas.gif


    සිංහළයා;10813544 said:
    vil-up2.gif
    අම්මගේ ආදරේ ගැන කතා කරන්න වචන මදි මට :( ... හොඳ නිර්මාණයක්...

    හ්ම්.....:yes:
    ගොඩක් ස්තූතියි ඔයාට....


    සුක්රියා පෙට්සි මෙරෙකෝ මේරා මා යාද් කියා තු

    3d-yo.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අච්චාහේ
    මුචේබී අප්නා මා යාද් කියා හේ
    මෑ මාමේ උම්මා දියා හෑ ඉස් ටයිම්මේ:cool:

    :(

    14.gif
    මෙරා මාම් යේ දුනියාමේ නහිහේ...වෝ මුජ්කෝ චෝඩ්කර් හමෙෂා කිළියේ චල්ගයි...
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අච්චාහේ
    මුචේබී අප්නා මා යාද් කියා හේ
    මෑ මාමේ උම්මා දියා හෑ ඉස් ටයිම්මේ:cool:

    :(

    14.gif
    මෙරා මාම් යේ දුනියාමේ නහිහේ...වෝ මුජ්කෝ චෝඩ්කර් හමෙෂා කිළියේ චල්ගයි...


    :baffled::baffled: ෆුහ්........
    1coquart.gif
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :(

    14.gif
    මෙරා මාම් යේ දුනියාමේ නහිහේ...වෝ මුජ්කෝ චෝඩ්කර් හමෙෂා කිළියේ චල්ගයි...

    මේර බහයියෝ මා කිළියේ දුආ මාන්ගෝ:):)
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ලස්සනම ලස්සනයි,අම්මාට වඩා එක්කෙනෙක් කොහින්ද මේ ලොව REP+