මවුන්ට් එළිසබත් රෝහලේ වියදම මෙන්න
මවුන්ට් එළිසබත් රෝහල සම්බන්ධයෙන් මේ වන විට කතාබහ ඇතිවී තිබෙන්නේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එහි ප්‍රතිකාර ලැබීම නිසායි.
මීට පෙර මාදුළුවාවේ සෝභිත හිමි,ගිරාඹේ ආනන්ද හිමි,එවක අගමැති දි.මු.ජයරත්න සහ දුමින්ද සිල්වා යන පිරිසද වරින් වර මෙහි ප්‍රතිකාර ලබා ගත්තා.
මෙම රෝහල සැලකෙන්නේ ඉතා ඉහළ පහසුකම් ඇති රෝහලක් ලෙසයි. විදෙස් රටක සිට පැමිණෙන රෝගීන් සඳහා මවුන්ට් එළිසබත් රෝහල Air ambulance සේවාවද ලබා දීමට සුදානමින් සිටිනවා. මෙම රෝහලේ සාමාන්‍ය ගාස්තු පහතින් දැක්වෙනවා.
එම ගාස්තු ඔවුන්ගේ වෙබ් අඩවියෙන් උපුටා ගත් බව කරුණාවෙන් සලකන්න.
More News : Vigasapuwath24x7