මවුබිමේ පචායුධය

b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    උබලා වගේ එවුන් තමයි පොන්සේකාගේ වටේ ඉන්නේ..............

    ප්‍රශ්නයක් ඇහුවහම පැනලා දුවනවා.............

    වෙනවෙන කතා කියලා මග අරින්න එපා........ මේවට උත්තර දීපන්................


    surabada=
    21971105641109462659100.jpg
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    අනේ නකුටෝ, මම මේ හදන්නේ මගේ පොස්ට් 1000 පන්න ගන්න:lol:, උඹ හිතුවද මම මේ උඹට උත්තර දෙන්න දඟලනවා කියලා.......හැක් හැක් හැක්...මහින්ද කොහොමත් හරක් වට කරගනනේ ඉන්නේ.....
    [/INDENT]</b>[/SIZE][/B]

    ගොපල්ලා මොනව කළත්
    හරක් ගොපල්ලටම තමයි.
    වෙන කාගෙ ළඟට යන්නද?



    :lol::lol::lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මචං උබලා බලය දේන්නගියේ මේ වගේ එවුන්ටනේ..........

    තාම ජනාධිපතිවරණය ඉවර වෙලා මාසයක් ඉවර නැහැ..... කෝ අද උබලගේ එකමුතුව.........

    බලයට තියෙන කෑදර කම නිසා උන් තමන්ගේ ආත්මගරුත්වයයි රටේ ගොඋරවයයි දෙකම කෑවා..........

    තමන්ගේ කට නිසා තමන්ගෙම වටිනාකම නැතිකර ගත්තට අපිට කරන්න දෙයක් නැහැ......

    100%:yes::yes::yes: