මවුබිමේ පන්චායුධයට තහනමක්..

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    බුර්කාව තහනම ලගදී වෙන්නේ නෑ කියන හද කකියවන ආරන්චිට ඈවිත් හෑරෙන්න වුනේ නෑ තවත් අසුභ ආරන්චියක්. බදූර්දීන්ට විරුද්ධව නීර්භීත විදිහට කටින් යුද්ධ කරපු අපේ වීරයගේ කට උසාවියෙන් බෑදලා.. බලන්න අයියේ මල්ලියේ බාප්පේ මාමේ නෑන්දේ අන්තවාදියෝ හිරේ දාන්න ආපු ආණ්ඩුවක් යටතේ වෙන්නේ අර රට පාවලා දීපු නිවට ජනාධිපතියයි පොන්න අගමෑතියි රට කරපු කාලේ වත් වෙච්ච නෑති දේවල් නේද? අන්තවාදියෝ උසාවි නියෝග අරන් කටින් යුද්ධ කරන එකත් නවත්තලා.. දෑන් ඉතින් බදුර්දීන්ගේ ගෑණූ දෙන්නයි අසාද් සාලිගේ ගෑණූ දෙන්නයි පුරුදු විදිහට බුර්කාව ඈදන් යනකොට පන්චායුධේ නොදෑක්කා වගේ ඉන්න එපෑයි. වස ලෑජ්ජාව වුනේ.

    The Colombo District Court today issued an enjoining order preventing Minister Wimal Weerawansa from making false and malicious statements against All Ceylon Makkal Congress MP Rishad Bathiudeen.

    The enjoining order, which is in effect till 30th March, was issued by Colombo District Judge Aruna Aluthge.

    Meanwhile, the judge had also issued an enjoining order against three private television organizations in the country.

    The three organizations have been requested to refrain from promoting the statements of Minister Weerawansa by broadcasting it via their channels.

    The enjoining orders were issued after MP Bathiudeen had filed an application with the court on charges of defamation.

    In his application, he claimed that the comments made by Wimal Weerawansa on the 09th of March had caused harm to his reputation.

    http://www.newswire.lk/2021/03/16/enjoining-order-issued-against-wimal-3-private-tv-channels/
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    ඈයි ඒ අසරණයගෙන් අහන්නේ? හම්බයාගේ සයිට් එකේ දාලා තියෙන්නේ.. ඊට කලින් නිව්ස් එක තමා බුර්කා සීන් එක. ඊලගට මේක.. ලෑජ්ජාවේ බෑ ඕයි
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඈයි ඒ අසරණයගෙන් අහන්නේ? හම්බයාගේ සයිට් එකේ දාලා තියෙන්නේ.. ඊට කලින් නිව්ස් එක තමා බුර්කා සීන් එක. ඊලගට මේක.. ලෑජ්ජාවේ බෑ ඕයි
    C eketh dala thiyanawa. Wimal sir ge site ekane C news

    C-News
     
    • Like
    Reactions: hodakolla

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    C eketh dala thiyanawa. Wimal sir ge site ekane C news

    C-News
    Max Sigh GIF by The Secret Life Of Pets
     
    • Like
    Reactions: hodakolla

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    ඇත්තනෙ කට තිබුන පලියට කච කච ගාන උන් ඔක්කොගෙම කටවල් වහන්න ඕන.
    ඔවු කයිය විතරයි වෑඩ නෑ. පේනවනේ බුර්කා සරා.. මෙලෝ රහක් නෑ හෙනට සද්ද දාගෙන ඈවිත් සත විසිපහක් ආධාර කරලා ගියා පින්වත

    දැන් බලමු කිරියෙ මොන බයියද විමල්ගෙන් පඩි ගන්නෙ මොන බයියද නිස්සංක සේනාධිපතිගෙන් පඩි ගන්නෙ කියල 😊
    මොකක්ද ඒ සීන් එක? එහෙම කේස් එකකුත් තියෙනවාද?
    ------ Post added on Mar 16, 2021 at 6:25 PM
     
    • Like
    Reactions: Solo Rider

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    "ගූ ඇන් පී ගොන් බඩු දාන ගොබ්බ ත්රෙඩ්" :lol:
    ගු ඈන් පී ගොන් බඩු මේ ලෙවල් එකට චා වුනේ නෑ බ්‍රෝ 😂 😂

    සරත් කීවේ නම් බුර්කාව තහනම් කරනවා කියලා.. අන්තිමේ ගූ විමලෙට කතා කරන්නත් තහනම්..
    14858265931965481871basil1.jpg

    ------ Post added on Mar 16, 2021 at 6:34 PM
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හැබැයි එයාට කතා කරන්න ඉඩ දුන්නා නම් හක්කට plate දාන්න වෙන තරමට රට ජාතිය වෙනුවෙන් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන කතා කරලා. අදානිලා හොම්බෙන් යන්නේ හොම්බෙන්..