හෙලො ගායිස්, සායම යන එකක් අදත් ගෙනාවා!
සිය මවට මාරාන්තික ලෙස පහරදී ඝාතනය කළ බව කියන පුත්රයෙකු, ඇයගේ මළ සිරුර රෝහල් මෘතශරීරාගාරයේ තබා තිබියදීම, අසල්වැසියන්ට අම්මා මියගිය බව පවසා මුදල් එකතු කර මතක බණක් සහ දානයක්ද සංවිධානය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය හෙළි කරයි. මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකාර පුත්රයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
https://www.gossiplankanews.com/202...lms-while-her-body-was-in-the-morgue.html?m=1