මව මරා මිනිය මෝචරියේ තියෙද්දී දානයක් දුන් බෞද්ද පුතෙක්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    හෙලො ගායිස්, සායම යන එකක් අදත් ගෙනාවා!

    සිය මවට මාරාන්තික ලෙස පහරදී ඝාතනය කළ බව කියන පුත්‍රයෙකු, ඇයගේ මළ සිරුර රෝහල් මෘතශරීරාගාරයේ තබා තිබියදීම, අසල්වැසියන්ට අම්මා මියගිය බව පවසා මුදල් එකතු කර මතක බණක් සහ දානයක්ද සංවිධානය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය හෙළි කරයි. මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකාර පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    https://www.gossiplankanews.com/202...lms-while-her-body-was-in-the-morgue.html?m=1
     
    • Wow
    Reactions: Jihadi john

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    @scurvy කුසුමා මැරෙන්න පණ අදිද්දි වතුර උගුරක්වත් දුන්නෙ නෑ නේද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    බලපන් ඕකා අනිවාර්යයෙන් කුඩු ගහපු පොහොට්ටුවෙක් වෙන්න ඕන. ඕකුන් තමයි ඔය වගේ මරි මෝල් වැඩ කරන්නේ එදා ඉදන්ම