chemistry nam chemistry badde sir ge motivation :yes::love: යකෝ තව පොඩ්ඩෙන් මමත් නැගිටලා යනවා මොකක් හරි ලියලා එන්න ඒක අහලා. :cautious: බද්දේවිතාන සර් දැක්ක කල්! 😁 දැන් හැමෝම youtube channels කරනවා නේ? 😁