Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මසකට Instagram භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය Twitter භාවිත#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මසකට Instagram භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය Twitter භාවිත&#35

මසකට Instagram භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය Twitter භාවිතා කරන්නන් අභිබවයි.

පසුගිය සැප්තැම්බර් මාසයේ එළිදක්වන ලද වාර්තාවකින් මේ බව Instagram සමාගම ප්‍රකාශ කර සිටියා. මසකට Instagram භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය මිලියන 400 ඉක්මවන බව ඔවුන් සිය වාර්තාවේ සඳහන් කළා.

මේ ඉලක්කය සඳහා ළඟාවීමට ඔවුන්ට ගත වී ඇත්තේ වසර 5කටත් අඩු කාලයක්. මිට මාස 9කට පෙර මසකදී Instagram භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය පැවතියේ මිලියන 300ක අගයක යි. මෙය සීග්‍ර වර්ධනයක් ලෙස දක්වන්න පුළුවන්. මේ සමඟම Instagram වලට සමාජජාල වෙබ් අඩවියක් වන Twitter අභිහවා යාමට හැකි වී තිබෙනවා. මාසිකව Twitter භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය ලෙස සටහන් වන්නේ මිලියන 316ක ප්‍රමාණයක්. නමුත් Instagram වලට එහි මව් සමාගම වන Facebook හි මසකට එය භාවිතා කරන ප්‍රමාණය වන බිලියන 1ක සංඛ්‍යාව පසු කර යාමට තවත් බොහෝ දුර යාමට සිදුවනු ඇත.

Instagram වලට අනුව එහි සාමාජිකයන් 75% ක් ම ඇමෙරිකාවෙන් පිටත ජිවත් වන අතර අවසන් වරට ලියාපදිංචි වී ඇති සාමාජිකයන් මිලියන 100 න් අඩක්ම ජිවත් වන්නේ යුරෝපය, ආසියාව, බ්‍රසීලය , ජපානය, ඉන්දුනීසියාව වැනි මහද්වීප සහ රටවල් වල බව දැනගන්නට ලැබෙනවා.

වචනයකින් පවසන්නට බැරි දහසකුත් දේ ඡායාරූපයකින් පවසන්න පුළුවන්. මේ බව ඔබත් මමත් හොඳින් දන්නා කාරණයක්. ඒ නිසාම Instagram කණ්ඩායම තවත් අලුතෙන් සාමාජිකයන් එකතු කරගැනීමට මග බලමින් ඉන්නවා කියලත් මතක් කරන්න කැමතියි.

උපුටාගැනීම sria.lk

[QUOTE="K M J, post: 19344638, member: 539364"] [b]මසකට Instagram භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය Twitter භාවිත#[/b] [COLOR="Red"][SIZE="5"]මසකට Instagram භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය Twitter භාවිතා කරන්නන් අභිබවයි. [/SIZE][/COLOR] [url=http://imgup.net][img]http://z82.imgup.net/11f7c0.jpg[/img][/url] [SIZE="4"]පසුගිය සැප්තැම්බර් මාසයේ එළිදක්වන ලද වාර්තාවකින් මේ බව Instagram සමාගම ප්‍රකාශ කර සිටියා. මසකට Instagram භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය මිලියන 400 ඉක්මවන බව ඔවුන් සිය වාර්තාවේ සඳහන් කළා. මේ ඉලක්කය සඳහා ළඟාවීමට ඔවුන්ට ගත වී ඇත්තේ වසර 5කටත් අඩු කාලයක්. මිට මාස 9කට පෙර මසකදී Instagram භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය පැවතියේ මිලියන 300ක අගයක යි. මෙය සීග්‍ර වර්ධනයක් ලෙස දක්වන්න පුළුවන්. මේ සමඟම Instagram වලට සමාජජාල වෙබ් අඩවියක් වන Twitter අභිහවා යාමට හැකි වී තිබෙනවා. මාසිකව Twitter භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය ලෙස සටහන් වන්නේ මිලියන 316ක ප්‍රමාණයක්. නමුත් Instagram වලට එහි මව් සමාගම වන Facebook හි මසකට එය භාවිතා කරන ප්‍රමාණය වන බිලියන 1ක සංඛ්‍යාව පසු කර යාමට තවත් බොහෝ දුර යාමට සිදුවනු ඇත. Instagram වලට අනුව එහි සාමාජිකයන් 75% ක් ම ඇමෙරිකාවෙන් පිටත ජිවත් වන අතර අවසන් වරට ලියාපදිංචි වී ඇති සාමාජිකයන් මිලියන 100 න් අඩක්ම ජිවත් වන්නේ යුරෝපය, ආසියාව, බ්‍රසීලය , ජපානය, ඉන්දුනීසියාව වැනි මහද්වීප සහ රටවල් වල බව දැනගන්නට ලැබෙනවා. වචනයකින් පවසන්නට බැරි දහසකුත් දේ ඡායාරූපයකින් පවසන්න පුළුවන්. මේ බව ඔබත් මමත් හොඳින් දන්නා කාරණයක්. ඒ නිසාම Instagram කණ්ඩායම තවත් අලුතෙන් සාමාජිකයන් එකතු කරගැනීමට මග බලමින් ඉන්නවා කියලත් මතක් කරන්න කැමතියි.[/SIZE] [SIZE="1"]උපුටාගැනීම sria.lk[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom