මසකට Instagram භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය Twitter භාවිත&#35

K M J

Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    මසකට Instagram භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය Twitter භාවිත&#35

    මසකට Instagram භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය Twitter භාවිතා කරන්නන් අභිබවයි.




    පසුගිය සැප්තැම්බර් මාසයේ එළිදක්වන ලද වාර්තාවකින් මේ බව Instagram සමාගම ප්‍රකාශ කර සිටියා. මසකට Instagram භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය මිලියන 400 ඉක්මවන බව ඔවුන් සිය වාර්තාවේ සඳහන් කළා.

    මේ ඉලක්කය සඳහා ළඟාවීමට ඔවුන්ට ගත වී ඇත්තේ වසර 5කටත් අඩු කාලයක්. මිට මාස 9කට පෙර මසකදී Instagram භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය පැවතියේ මිලියන 300ක අගයක යි. මෙය සීග්‍ර වර්ධනයක් ලෙස දක්වන්න පුළුවන්. මේ සමඟම Instagram වලට සමාජජාල වෙබ් අඩවියක් වන Twitter අභිහවා යාමට හැකි වී තිබෙනවා. මාසිකව Twitter භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය ලෙස සටහන් වන්නේ මිලියන 316ක ප්‍රමාණයක්. නමුත් Instagram වලට එහි මව් සමාගම වන Facebook හි මසකට එය භාවිතා කරන ප්‍රමාණය වන බිලියන 1ක සංඛ්‍යාව පසු කර යාමට තවත් බොහෝ දුර යාමට සිදුවනු ඇත.

    Instagram වලට අනුව එහි සාමාජිකයන් 75% ක් ම ඇමෙරිකාවෙන් පිටත ජිවත් වන අතර අවසන් වරට ලියාපදිංචි වී ඇති සාමාජිකයන් මිලියන 100 න් අඩක්ම ජිවත් වන්නේ යුරෝපය, ආසියාව, බ්‍රසීලය , ජපානය, ඉන්දුනීසියාව වැනි මහද්වීප සහ රටවල් වල බව දැනගන්නට ලැබෙනවා.

    වචනයකින් පවසන්නට බැරි දහසකුත් දේ ඡායාරූපයකින් පවසන්න පුළුවන්. මේ බව ඔබත් මමත් හොඳින් දන්නා කාරණයක්. ඒ නිසාම Instagram කණ්ඩායම තවත් අලුතෙන් සාමාජිකයන් එකතු කරගැනීමට මග බලමින් ඉන්නවා කියලත් මතක් කරන්න කැමතියි.


    උපුටාගැනීම sria.lk
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ow ithin lokey paththarayak parwurthiyak kiyawana ewunta wada selfie ganna ewun wadine dan. me lokey bahutharayak inne thamange pudgalika jeewithaya online daana gonnu. facebook eka hadapu zuckerberg kaaraya thamange privacy eka wenuwen thamange gedara wate thiyena asal wasi gewal tika milata aran asal wasiyo tika elawala damma. ape ewun karanne ? zuckerburg karayage facebook site eke thamange mulu jeewithayama online daana eka.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    2G අපිට මොන ඉන්ස්ටග්‍රෑම්ද :sorry: :sorry:
    එක දවසක් ගියා එච්චරම තමා ඊට පස්සෙ පැත්ත පලාත බලන්නෑ :no: :no: