මස් කන්නෙ නැති කිඹුලා😒

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,205
    17,167
    113
    මෙහෙම කිඹුලෝ ඉන්න පුළුවන්ද බං?😐

    Vegetarian crocodile or "babiya" 🐊

    දශක හයකට වැඩි කාලයක්, කේරලයේ කසරගෝඩ් දිස්ත්‍රික්කයේ පන්සල් පොකුණක ජීවත්වූ නිර්මාංශ කිඹුලා හෙවත් "බබියා" පසු ගිය ඉරිදා (23) රාත්‍රියේ මිය ගිය අතර, දේහය කුම්බ්ලා ශ්‍රී අනන්ත පද්මනාභ ස්වාමී විහාර පරිශ්‍රයේ පැවත්වූ අවමංගල උත්සවයෙන් අනතුරුව අධි ශීතකරණයක තැම්පත් කළ බව වාර්තාවල සඳහන් වේ.

    බැතිමතුන්ට හෝ පොකුණේ වසන මසුන්ට සහ ජලජ ජීවීන්ට කිසිදාක හානියක් සිදු නොකළ බබියා, මිනිසුන් සහ පන්සලෙන් ලබා දෙන හකුරු මිශ්‍ර බත් (ප්‍රසාද) පමණක් ආහාරයට ගත් බවත් මාංශ අනුභවය ප්‍රතික්ෂේප කළ බවත් වාර්තාවල සඳහන් වේ.

    මිනිසුන් විසින් දේවත්වය ආරෝපණය කළ නිර්මාංශ කිඹුලා හෝ බබියා, විහාරස්ථාන පොකුණෙන් ගොඩට පැමිණ බැතිමතුන්ට ආශීර්වාද කරන ආකාරය ඉතා ආකර්ශනීය බව ඇසින් දුටුවන් පවසා සිටිති. 🐊🐊🐊

    FB_IMG_1667440118916.jpg
    FB_IMG_1667440124049.jpg
    FB_IMG_1667440128850.jpg
    FB_IMG_1667440130619.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උෟ අඩු වයසෙන් මැරෙන්න අැත්තේ ඒක තමා.😆😆.මස් කන්න උෟට මස් දෙන්න ඵපැයි.මස් නොදී හකුරු බත් දුන්නහම කන්න නැති කමට ගිලිනව අැති.😆.අනික කිඹුල කියන්නේ කන්න නැත්නම් කිරිමැටිත් ගිලින සතෙක්.ඉතිං හාමත් වෙලා ඉන්නකොට හකුරුබත් නොකා ඉඳියිද.😆😆.අනික උෟ පොකුණ අැතුලේ සත්තු කනවද නැද්ද කියල බලන්න වතුර යට ඩස්පයෝ CCTV දාල තිබ්බද.😆😆😆.මස් කනවද නැද්ද කියල හරියටම කියන්න තිබ්බා පොකුණ ළග ඵළුවෙක් වත් ගැට ගහල තිබ්බනම්😆.මළ විකාර.ඕකුන්ගේ ඔය මඟුල් බලල තමා ලංකාවේ සමහර උනුත් නැකත් බල බල වැඩ කරන්න ගත්තේ..මල් වට්ටි අරන් පන්සල් ගිහින් පන්සලේම දේවාලෙට ගිහින් ඵක ඵකාට පොල් ගහන්නෙ..ඔය ජරා අාගමේ දේවල් හරියට කරන්න ගියොත් නාන්න බෑ, තමන්ගෙ ගෑණි ඵක්කවත් බුදියන්න බෑ.ඒකත් කරපංකෝ ඕවා පස්සෙ යනවනම්.අඩු ගානේ රටේ ජනගහනය හරි අඩු වෙනවා..මරි මෝඩ ඩස්පයෝ.ලංකාවේ ඉන්න ගල් යුගයේ උන්ටම ගැලපෙනව..😆😆😆

    @SLK_sri වගේ උන්ගේ අාගමනේ ඔය. 😆😆😆
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බිබියා හොරෙන් මාළු කෑවේ නෑ කියල කොහොමද කියන්නේ ?
     
    • Haha
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,463
    100,511
    113
    අවමංගල උත්සවයෙන් අනතුරුව අධි ශීතකරණයක තැම්පත් කළ බව වාර්තාවල සඳහන් වේ.

    බබිය මස් නොකෑවට පූසාරිය දෙන්න යන්නෙ වගේ වැඩේ

    Smoked Meat GIF by Sonny's BBQ
     
    • Haha
    Reactions: NRTG

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    උෟ අඩු වයසෙන් මැරෙන්න අැත්තේ ඒක තමා.😆😆.මස් කන්න උෟට මස් දෙන්න ඵපැයි.මස් නොදී හකුරු බත් දුන්නහම කන්න නැති කමට ගිලිනව අැති.😆.අනික කිඹුල කියන්නේ කන්න නැත්නම් කිරිමැටිත් ගිලින සතෙක්.ඉතිං හාමත් වෙලා ඉන්නකොට හකුරුබත් නොකා ඉඳියිද.😆😆.අනික උෟ පොකුණ අැතුලේ සත්තු කනවද නැද්ද කියල බලන්න වතුර යට ඩස්පයෝ CCTV දාල තිබ්බද.😆😆😆.මස් කනවද නැද්ද කියල හරියටම කියන්න තිබ්බා පොකුණ ළග ඵළුවෙක් වත් ගැට ගහල තිබ්බනම්😆.මළ විකාර.ඕකුන්ගේ ඔය මඟුල් බලල තමා ලංකාවේ සමහර උනුත් නැකත් බල බල වැඩ කරන්න ගත්තේ..මල් වට්ටි අරන් පන්සල් ගිහින් පන්සලේම දේවාලෙට ගිහින් ඵක ඵකාට පොල් ගහන්නෙ..ඔය ජරා අාගමේ දේවල් හරියට කරන්න ගියොත් නාන්න බෑ, තමන්ගෙ ගෑණි ඵක්කවත් බුදියන්න බෑ.ඒකත් කරපංකෝ ඕවා පස්සෙ යනවනම්.අඩු ගානේ රටේ ජනගහනය හරි අඩු වෙනවා..මරි මෝඩ ඩස්පයෝ.ලංකාවේ ඉන්න ගල් යුගයේ උන්ටම ගැලපෙනව..😆😆😆

    @SLK_sri වගේ උන්ගේ අාගමනේ ඔය. 😆😆😆
    හැබැයි විශාල ශබ්ද දාගෙන නයි ආවාම විශ්වාස කරනවා :ROFLMAO: :ROFLMAO:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පරිවර්තනය කරන කොට ඉතිං හරි වචනෙ දාන්න ඕනෙ. හින්දු අය ඉන්න හින්දා ඕක කෝවිලක්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    langata kanna denawanam ayet dadayam karanna oni nane
    podi kale indalama mas raha nattam meka tamai kaama kiyala jivath wenawa

    lankawe inna kimbulo minissu kanne naha unta kanna hodata maalu saha anith saththu innawanam
    minissunge weda walin e saththu nathi unama kanna nathi unama minissu kana level ekata adopt wenawa