Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
මස් කන්නෙ පරිස්සමින් සින්හලු 💀
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන්නාරමට ගව මස්, එළු මස් සහ ඌරු මස් සතියකට තහනම්

මන්නාරම දිස්ත්‍රික්කය තුළ ගව මස්, එළු මස් සහ ඌරු මස් විකිණීම පිණිස ගබඩා කර තබා ගැනීම මෙන්ම මස් පිණිස සතුන් ඝාතනය කිරීම ඊයේ (03) දින සිට සතියක කාලයක් සඳහා අත්හිටුවා තිබේ. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා සඳහන් කරන්නේ පවතින ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය සහ ගංවතුර ආපදා හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ගවයන් ඇතුළු ගොවිපළ සතුන් විශාල වශයෙන් මියගොස් ඇති බව වාර්තා වේ. ආපදාවට ලක්ව මියගිය එම සතුන්ගේ මස් මිනිස් පරිභෝජනය සඳහා වෙළෙඳපොළට පැමිණීමේ අවදානමක් පවතින බැවින්, එය වැළැක්වීමේ මූලික පියවරක් ලෙස මෙම තහනම පැනවීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.

මේ අතර ගංවතුර ආපදාවලට ලක්ව මියගිය සතුන්ගේ මළ සිරුරු මිනිස් පරිභෝජනය සඳහා විකිණීම හෝ ප්‍රවාහනය කිරීම සිදුවන්නේ දැයි සොයා බැලීම සඳහා දිවයින පුරා සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි විමසිල්ලෙන් පසුවන බව ද සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙවැනි නීතිවිරෝධී සහ සෞඛ්යාරක්ෂිත නොවන මස් ජාවාරම් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වහාම තම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ. එසේ කිරීමට නොහැකි වන අවස්ථාවලදී පැය 24 පුරා ක්‍රියාත්මක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ 1926 ක්ෂණික දුරකතන අංකය ඇමතීමෙන් ඒ පිළිබඳ තොරතුරු ලබා දිය හැකිය.

කුකුළන් ලක්ෂ 15 ගංවතුරට අහුවෙලා

ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් කුකුළු ගොවිපළවග සිටි සතුන් ලක්ෂ 15ක් පමණ ගංවතුරට හසුවී මියගොස් ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පැවසීය.

ඔහු සඳහන් කළේ දැදුරු ඔයෙන් පහළ කොබෙයිගනේ ප්‍රදේශවල පමණක් කුකුළු ගොවිපොළවල සිටි සතුන් දළ වශයෙන් ලක්ෂ 10ක් පමණ මෙලෙස ගංවතුරට හසුව මියගොස් ඇති බවයි.

කුකුළු ගොවිපොළ වලට දැඩි හානි සිදුවූ බවත් කී හෙතෙම එමනිසා බිත්තර නිෂ්පාදනය සියයට හතළිහක් (40%) පමණ දක්වා පහත වැටුණු බවද ඔහු පැවසුවේය.

ඒ හේතුවෙන් ඉදිරි දිනවලදී බිත්තර මිල ඉහළ යා හැකි බවද ඔහු කීය.

[QUOTE="asbestos, post: 31110592, member: 580546"] [HEADING=1]මන්නාරමට ගව මස්, එළු මස් සහ ඌරු මස් සතියකට තහනම්[/HEADING] මන්නාරම දිස්ත්‍රික්කය තුළ ගව මස්, එළු මස් සහ ඌරු මස් විකිණීම පිණිස ගබඩා කර තබා ගැනීම මෙන්ම මස් පිණිස සතුන් ඝාතනය කිරීම ඊයේ (03) දින සිට සතියක කාලයක් සඳහා අත්හිටුවා තිබේ. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා සඳහන් කරන්නේ පවතින ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි. පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය සහ ගංවතුර ආපදා හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ගවයන් ඇතුළු ගොවිපළ සතුන් විශාල වශයෙන් මියගොස් ඇති බව වාර්තා වේ. ආපදාවට ලක්ව මියගිය එම සතුන්ගේ මස් මිනිස් පරිභෝජනය සඳහා වෙළෙඳපොළට පැමිණීමේ අවදානමක් පවතින බැවින්, එය වැළැක්වීමේ මූලික පියවරක් ලෙස මෙම තහනම පැනවීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත. මේ අතර ගංවතුර ආපදාවලට ලක්ව මියගිය සතුන්ගේ මළ සිරුරු මිනිස් පරිභෝජනය සඳහා විකිණීම හෝ ප්‍රවාහනය කිරීම සිදුවන්නේ දැයි සොයා බැලීම සඳහා දිවයින පුරා සේවයේ නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි විමසිල්ලෙන් පසුවන බව ද සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. මෙවැනි නීතිවිරෝධී සහ සෞඛ්යාරක්ෂිත නොවන මස් ජාවාරම් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වහාම තම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ. එසේ කිරීමට නොහැකි වන අවස්ථාවලදී පැය 24 පුරා ක්‍රියාත්මක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ 1926 ක්ෂණික දුරකතන අංකය ඇමතීමෙන් ඒ පිළිබඳ තොරතුරු ලබා දිය හැකිය. [HR][/HR] [HEADING=1]කුකුළන් ලක්ෂ 15 ගංවතුරට අහුවෙලා[/HEADING] ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් කුකුළු ගොවිපළවග සිටි සතුන් ලක්ෂ 15ක් පමණ ගංවතුරට හසුවී මියගොස් ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පැවසීය. ඔහු සඳහන් කළේ දැදුරු ඔයෙන් පහළ කොබෙයිගනේ ප්‍රදේශවල පමණක් කුකුළු ගොවිපොළවල සිටි සතුන් දළ වශයෙන් ලක්ෂ 10ක් පමණ මෙලෙස ගංවතුරට හසුව මියගොස් ඇති බවයි. [B]කුකුළු ගොවිපොළ වලට දැඩි හානි සිදුවූ බවත් කී හෙතෙම එමනිසා බිත්තර නිෂ්පාදනය සියයට හතළිහක් (40%) පමණ දක්වා පහත වැටුණු බවද ඔහු පැවසුවේය. ඒ හේතුවෙන් ඉදිරි දිනවලදී බිත්තර මිල ඉහළ යා හැකි බවද ඔහු කීය.[/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom