Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ වනාන්තර වල ප්රමාණය එක්ක බලද්දී අලි ඉන්නවා ඔනිවටත් වඩා. ඒවායේ ඉන්න පුළුවන් ප්රමාණයට වඩා ඉන්නවා.

ඇතා කියන්නෙත් අලියාම තමයි. ඇතාගේ වෙනස ඌට දල දෙකක් තියෙන අලියෙක්. ඇත්තු කියලා වෙනම කුලයක් නැහැ. මිනිස්සු ගත්තම සමහර මිනිස්සුන්ගේ තට්ටය තියෙනවා, සමහර අයගේ නැහැ. ඒ වගේ තමයි. වෙන වෙනසක් නැහැ.

හැබැයි ලෝකේ ගොඩක් රටවල ඉන්නා අලින්ගෙන් සීයට 95 කට විතර දළ තියෙනවා. ලංකාවේ ඉන්න අලින්ගෙන් දළ තියෙන්නේ සීයට 5 කට විතරයි.

ඒකට හේතුව තමයි හිටපු දළ තියෙන අලි ටික අල්ලාගෙන හිර කරගෙන ඉන්න එක. ඒ දළ තියෙන අලින්ට නිදහසේ ඉන්න අවස්ථාවක් තිබුනා නං, උන්ගේ සංසේචනයෙන් එන පැටව්ගේත් දල ඒමේ සම්භාවිතාව වැඩියි සැහෙන්න.

දැන් උනත් නැදුන්ගමුවේ රාජා කියන අලියට එහෙම ජිවිතේට ඇතින්නක් එක්ක අහවල් එක කරන්න චාන්ස් එකක් දෙන්නේ නෑ නි. ඒකට හේතුව එහෙම උනාම අයිති කාරයන්ගේ තියෙන එක එක මත තමයි. අන්න එහෙම ඔය පන්සල් වල ඉන්නා ලොකු ලොකු දළ තියෙනා අලින්ට ඇතින්නියෝ ටිකක් හොයලා දීලා පැටව් හදා ගන්න පුළුවන් නං දළ තියෙන අලි පරම්පරාවක් ඉස්සරහට ගන්න පුළුවන්. එහෙම නැත්තන් ඉස්සරහටත් කරඬුව ගෙනියන්නවත් දළ තියෙන අලියෙක නැහැ කිකියා ඉන්න වෙයි.

(උබ පරිණාමය දන්නවනි, උදාහරණයක් විදියට කකුල් දිග ගෙම්බෝ හදා ගන්න විදිය එහෙම. ඒ කියන්නේ ඉස්ගෙඩියෝ රංචුවක් තෝරලා ගන්නවා. ඊට පස්සේ උන්ගෙන් වලිගය දිග එවුන් ටික විතරක් එකට දාලා තියෙනවා. උන්ගෙන් එන ඊලග පරම්පරාවෙත් වලිගය දිග එවුන් ටික වෙන් කරලා තියෙනවා. මෙහෙම මෙහෙම පරම්පරාව කිහිපයක් කරාම එන උන්ගේ වලිගය අර මුල්ම පරම්පරාවේ උන්ට වඩා සැහෙන්න දිගයි. ඒ කියන්නේ උන්ගෙන් හැදෙන ගෙම්බෝන්ගේ කකුල්, අර මුල්ම පරම්පරාවට වඩා දිග වැඩියි. )

[QUOTE="Indi_W, post: 22575420, member: 565206"] [SIZE=3]ලංකාවේ වනාන්තර වල ප්රමාණය එක්ක බලද්දී අලි ඉන්නවා ඔනිවටත් වඩා. ඒවායේ ඉන්න පුළුවන් ප්රමාණයට වඩා ඉන්නවා. ඇතා කියන්නෙත් අලියාම තමයි. ඇතාගේ වෙනස ඌට දල දෙකක් තියෙන අලියෙක්. ඇත්තු කියලා වෙනම කුලයක් නැහැ. මිනිස්සු ගත්තම සමහර මිනිස්සුන්ගේ තට්ටය තියෙනවා, සමහර අයගේ නැහැ. ඒ වගේ තමයි. වෙන වෙනසක් නැහැ. හැබැයි ලෝකේ ගොඩක් රටවල ඉන්නා අලින්ගෙන් සීයට 95 කට විතර දළ තියෙනවා. ලංකාවේ ඉන්න අලින්ගෙන් දළ තියෙන්නේ සීයට 5 කට විතරයි. ඒකට හේතුව තමයි හිටපු දළ තියෙන අලි ටික අල්ලාගෙන හිර කරගෙන ඉන්න එක. ඒ දළ තියෙන අලින්ට නිදහසේ ඉන්න අවස්ථාවක් තිබුනා නං, උන්ගේ සංසේචනයෙන් එන පැටව්ගේත් දල ඒමේ සම්භාවිතාව වැඩියි සැහෙන්න. දැන් උනත් නැදුන්ගමුවේ රාජා කියන අලියට එහෙම ජිවිතේට ඇතින්නක් එක්ක අහවල් එක කරන්න චාන්ස් එකක් දෙන්නේ නෑ නි. ඒකට හේතුව එහෙම උනාම අයිති කාරයන්ගේ තියෙන එක එක මත තමයි. අන්න එහෙම ඔය පන්සල් වල ඉන්නා ලොකු ලොකු දළ තියෙනා අලින්ට ඇතින්නියෝ ටිකක් හොයලා දීලා පැටව් හදා ගන්න පුළුවන් නං දළ තියෙන අලි පරම්පරාවක් ඉස්සරහට ගන්න පුළුවන්. එහෙම නැත්තන් ඉස්සරහටත් කරඬුව ගෙනියන්නවත් දළ තියෙන අලියෙක නැහැ කිකියා ඉන්න වෙයි. (උබ පරිණාමය දන්නවනි, උදාහරණයක් විදියට කකුල් දිග ගෙම්බෝ හදා ගන්න විදිය එහෙම. ඒ කියන්නේ ඉස්ගෙඩියෝ රංචුවක් තෝරලා ගන්නවා. ඊට පස්සේ උන්ගෙන් වලිගය දිග එවුන් ටික විතරක් එකට දාලා තියෙනවා. උන්ගෙන් එන ඊලග පරම්පරාවෙත් වලිගය දිග එවුන් ටික වෙන් කරලා තියෙනවා. මෙහෙම මෙහෙම පරම්පරාව කිහිපයක් කරාම එන උන්ගේ වලිගය අර මුල්ම පරම්පරාවේ උන්ට වඩා සැහෙන්න දිගයි. ඒ කියන්නේ උන්ගෙන් හැදෙන ගෙම්බෝන්ගේ කකුල්, අර මුල්ම පරම්පරාවට වඩා දිග වැඩියි. )[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom