දූපත් වාසි හු#තිගේ පුතාලා ටිකක්නේ මේ රටේ ඉන්නේ.

මොන බූරුවෝද බං මේ පොස්ට් හදන්නේ. ඔසී වල වසරකට කැන්ගරුවෝ සැහෙන ප්‍රමාණයක් මරනවා. එහෙම කරන්නේ උන්ගේ සත්ව ගහනය පාලනය කරන්න. මී හරක් ෆේස්බුක් පේජ් හදාගත්තාම ඔහොම තමා.
ලංකාවේ උනත් දැන් ගම් වලට ගියාම තේරෙනවා තත්වේ.වල් ඌරෝ, මොනරු, මුවෝ වගේ සත්තු සැහෙන්න වැඩියි. වගාවක් කරගන්න බැහැ. අලි උනත් එහෙමයි. එක්කෝ රටේ ඉන්න මිනිස්සු ප්‍රමාණය අඩු කරන්න ඕනි. නැත්තන් වනාන්තර වැඩි කරන්න ඕනි.
ඔය මොක කරන්නත් මේ වර්ග කිලෝමීටර් 65, 000 තුල මිනිස්සු ලක්ෂ 240 ක් විතර ඉන්නවා කියන එකත් මතක තියා ගන්න ඕනි.
මේ යන විදියට වගා කරන මිනිස්සුන්ට මැරෙන්න තමයි වෙලා තියෙන්නේ සත්තුන්ට තැන දීලා. රාවය පත්තරේ ගියා, තවමත් යනවා වික්ටර් අයිවන් ගේ ලිපි පෙළක්. කියවලා බලහන් ඉන්න ගමන්.හොඳයි අපි මිනිස්සු ටිකක් මරලා වැඩේ අහවරයක් කරලා දාමු?
මේ යන විදියට වගා කරන මිනිස්සුන්ට මැරෙන්න තමයි වෙලා තියෙන්නේ සත්තුන්ට තැන දීලා. රාවය පත්තරේ ගියා, තවමත් යනවා වික්ටර් අයිවන් ගේ ලිපි පෙළක්. කියවලා බලහන් ඉන්න ගමන්.
පුළුවන් නං මේක බලන්න
http://ravaya.lk/?p=169289
bro oya godak buddimath kenek kiyala penwaමොන බූරුවෝද බං මේ පොස්ට් හදන්නේ. ඔසී වල වසරකට කැන්ගරුවෝ සැහෙන ප්‍රමාණයක් මරනවා. එහෙම කරන්නේ උන්ගේ සත්ව ගහනය පාලනය කරන්න. මී හරක් ෆේස්බුක් පේජ් හදාගත්තාම ඔහොම තමා.
ලංකාවේ උනත් දැන් ගම් වලට ගියාම තේරෙනවා තත්වේ.වල් ඌරෝ, මොනරු, මුවෝ වගේ සත්තු සැහෙන්න වැඩියි. වගාවක් කරගන්න බැහැ. අලි උනත් එහෙමයි. එක්කෝ රටේ ඉන්න මිනිස්සු ප්‍රමාණය අඩු කරන්න ඕනි. නැත්තන් වනාන්තර වැඩි කරන්න ඕනි.
ඔය මොක කරන්නත් මේ වර්ග කිලෝමීටර් 65, 000 තුල මිනිස්සු ලක්ෂ 240 ක් විතර ඉන්නවා කියන එකත් මතක තියා ගන්න ඕනි.
මොන බූරුවෝද බං මේ පොස්ට් හදන්නේ. ඔසී වල වසරකට කැන්ගරුවෝ සැහෙන ප්‍රමාණයක් මරනවා. එහෙම කරන්නේ උන්ගේ සත්ව ගහනය පාලනය කරන්න. මී හරක් ෆේස්බුක් පේජ් හදාගත්තාම ඔහොම තමා.
ලංකාවේ උනත් දැන් ගම් වලට ගියාම තේරෙනවා තත්වේ.වල් ඌරෝ, මොනරු, මුවෝ වගේ සත්තු සැහෙන්න වැඩියි. වගාවක් කරගන්න බැහැ. අලි උනත් එහෙමයි. එක්කෝ රටේ ඉන්න මිනිස්සු ප්‍රමාණය අඩු කරන්න ඕනි. නැත්තන් වනාන්තර වැඩි කරන්න ඕනි.
ඔය මොක කරන්නත් මේ වර්ග කිලෝමීටර් 65, 000 තුල මිනිස්සු ලක්ෂ 240 ක් විතර ඉන්නවා කියන එකත් මතක තියා ගන්න ඕනි.
මේ යන විදියට වගා කරන මිනිස්සුන්ට මැරෙන්න තමයි වෙලා තියෙන්නේ සත්තුන්ට තැන දීලා. රාවය පත්තරේ ගියා, තවමත් යනවා වික්ටර් අයිවන් ගේ ලිපි පෙළක්. කියවලා බලහන් ඉන්න ගමන්.
පුළුවන් නං මේක බලන්න
http://ravaya.lk/?p=169289
හෑමොම ජිවත් වෙන්න ඔනේ නේද
අපි අයිති කරගත්තේ සත්තුන්ගෙ කෑලෑවල්
අපි කෑලෑ කපල ඒ ඉඩම් වල පදින්චි උනා
දෑන් සත්තුන්ට ඉන්න කෑලෑ නෑහෑ
උන් ගම් වලට එනවා

මොන බූරුවෝද බං මේ පොස්ට් හදන්නේ. ඔසී වල වසරකට කැන්ගරුවෝ සැහෙන ප්‍රමාණයක් මරනවා. එහෙම කරන්නේ උන්ගේ සත්ව ගහනය පාලනය කරන්න. මී හරක් ෆේස්බුක් පේජ් හදාගත්තාම ඔහොම තමා.
ලංකාවේ උනත් දැන් ගම් වලට ගියාම තේරෙනවා තත්වේ.වල් ඌරෝ, මොනරු, මුවෝ වගේ සත්තු සැහෙන්න වැඩියි. වගාවක් කරගන්න බැහැ. අලි උනත් එහෙමයි. එක්කෝ රටේ ඉන්න මිනිස්සු ප්‍රමාණය අඩු කරන්න ඕනි. නැත්තන් වනාන්තර වැඩි කරන්න ඕනි.
ඔය මොක කරන්නත් මේ වර්ග කිලෝමීටර් 65, 000 තුල මිනිස්සු ලක්ෂ 240 ක් විතර ඉන්නවා කියන එකත් මතක තියා ගන්න ඕනි.

මේ විදිහට දේවල් හිතන පිස්සෝ තමයි දැන් වැඩි හරියක් පාර්ලිමේන්තුවේ ඉන්නේ..
ලෝකයෙ සමතුලිනතාවය පාලනය කරන්නේ ස්භාවධර්මය විසින්මයි. අපි ඇගිලිගහන්න
ගියාම තමයි ප්‍රතිවිපාක හම්බවෙන්නේ..
එහෙනං මොකද බං ඔසී වගේ රටවල් වල කැන්ගරුවන් දහස් ගණනක් වසරකට මරන්නේ. එහෙම කරන්නේ සමතුලිතතාවය තියා ගන්න තමයි.
නිකං කොළඹ ඉදන් බයිලා කියලා වැඩක් නැහැ. පොඩ්ඩක් ඈත ගම් වලට ගියාම තේරෙනවා වන සතුන්ගේ ගහනය ඉහල යෑම නිසා මිනිස්සුන්ට වේලා තියෙන වින්නැහිය.
ඒකෙ යම්කිසි පාලනයක් කරනවා නං දෙගොලොගේම පැවැත්ම රැදෙයි.
ලංකාවේ තියෙන අවුලක් තමයි සතුන්ගේ පාලනයක් ඇති කරනවා කියන එකයි, උන් නැතිභංගස්තාන කරනවයි කියන දෙක එකක් කියලා හිතන එක.
වේදනාවක් නැති විදියට වැඩේ කරල දානවනං ඒත් කමක් නෑහොඳයි අපි මිනිස්සු ටිකක් මරලා වැඩේ අහවරයක් කරලා දාමු?
මොන බූරුවෝද බං මේ පොස්ට් හදන්නේ. ඔසී වල වසරකට කැන්ගරුවෝ සැහෙන ප්‍රමාණයක් මරනවා. එහෙම කරන්නේ උන්ගේ සත්ව ගහනය පාලනය කරන්න. මී හරක් ෆේස්බුක් පේජ් හදාගත්තාම ඔහොම තමා.
ලංකාවේ උනත් දැන් ගම් වලට ගියාම තේරෙනවා තත්වේ.වල් ඌරෝ, මොනරු, මුවෝ වගේ සත්තු සැහෙන්න වැඩියි. වගාවක් කරගන්න බැහැ. අලි උනත් එහෙමයි. එක්කෝ රටේ ඉන්න මිනිස්සු ප්‍රමාණය අඩු කරන්න ඕනි. නැත්තන් වනාන්තර වැඩි කරන්න ඕනි.
ඔය මොක කරන්නත් මේ වර්ග කිලෝමීටර් 65, 000 තුල මිනිස්සු ලක්ෂ 240 ක් විතර ඉන්නවා කියන එකත් මතක තියා ගන්න ඕනි.
කැංගරුවොනං හෙනට ඇති..
අලි ඇත්තු ගොඩක් අඩුයි නේද..
උං කොහොමද බං කැන්ගරුවන්ව මරල දාන්නෙවේදනාවක් නැති විදියට වැඩේ කරල දානවනං ඒත් කමක් නෑ
nodanna huththawal katha nokara idapn..
saththu thoge atha pallen halilada pako ??