මසාජ් ක්ලිනික් එකක්
ගැටිස්සියන් පිරිවරා වරායේ මසාජ් ක්ලිනික් එකක් ඇරේ.. කොටස පරක්කු යයි අර්ජුන කිපේ...!!!
ශ්‍රි ලංකා වරාය අධිකාරිය තුල සම්භාහන මධ්‍යස්ථානයක් ඉදි කෙරෙමුන් තිබේ.
සේවකයින්ගේ මානසික සුවය සඳහා යයි පවසමින් ඉදිකරන මෙම අංගනය තුල ඪෂඡු කාමරයක්ද වෙනම ඉදි කරමින් ඇති අතර එය ඉදිකිරීම ප්‍රමාද වන්නේ යයි ඇමති අර්ජුණ රණතංග විසින් මුදල් අංශයේ නියෝජ්‍ය සාමාන්යාධිකාරීවයෙකුට දොස් පවරා ඇතැයිද පැවසෙයි.
මෙහි උපදේශණය සඳහා වයස 30ක් පමණ වූ වෛද්‍යවරියක් රුපියල් 60000ක දීමනාක් යටතේ යොදවන අතර වයස 22-25 කාණ්ඩවල වූ තවත් තරුණියන් දෙදෙනෙකු සහය සඳහා යොදවයි.