උදෙ කුදලන් ගිහිං කූඩුවට දාල. නංගිටත් එන්ඩ කියල භාර කාරය නිසා. දෙන්නටම අවවාද කරල ගෙදර එවල. නංගි පිළිගෙන මසින කුකුල් කේන්ති කාරය කියල. බේත් ගන්ඩත් පොරොන්දු වෙලා. සිකුරුටි හාදයටත් කිසි හානියක් නැ. බොරුවට බය කරන්ඩ නඩු දානව කියන්ඩ ඇති. අපිට ඉස්පිරිතලෙනුත් කිවුව ඒක ගැන බය වෙන්ඩ ඕනැ නෑ කියල. හවස් වරුවෙ මං ඒ පැත්තට ගිහිං සිකුරිටි හාදයට රුපියල් පන්දහක් දීල ප්රශ්නෙ එතැනින් අමතක කෙරුව.
