මහ රෑ සර්වර් ඩවුන්
.
මහ රෑ සර්වර් (DC, ERP, or File Server) ඩවුන් උනොත් මොකද්ද කරන්න පුලුවන්..
ඔෆිස් එකට යන්නත් බෑනේ රීස්ටාට් කරන්න.
මේ වගේ වෙලාවක දෙන්න පුළුවන් ඉක්මන් විසදුම් මොනවද?
මේකට මන් දන්න සොලියුෂන් එකක් තියෙනවා කට්ටියට වැදගත්නම් Step by Step කියල දෙන්නම්. By using iDRAC, HP iLO or Intel AMT
For future reference:
Goto new thread >>>

Last edited: