Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
මහගම සේකර Mahagama Sekara
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සේකර නොමැති ජීවිතය මට පදවැලක් නැති ගීයක් වගෙයි -ආචාර්ය පණ්ඩිත් අමරදේව

‘ගී පොතයි – මීවිතයි’

මහගමසේකරයනුත් ආචාර්ය පණ්ඩිත් අමරදේවයනුත් කලා ලෝකයේදී හැඳින්වුණේ එලෙසය. ඔවුන් දෙදෙනා ඒකාත්මිකයන්ව නිර්මාණය කළ ගීත, සිංහල සුභාවිත ගීත කලාවේ සම්භාව්‍ය කෘති ලෙස බුහුමන් ලබයි.

සේකරගේ වියොවින් තමා බෙහෙවින් හුදෙකලා වූ බව අමරදේවයෝ පසුකලෙක මහත් විස්සෝපයෙන් යුක්තව කියා සිටියහ. ඔහු නොමැති ජීවිතය පදවැලක් නොමැති කවියක්, නාදයකට නොනැඟුණු සංගීතයක් ලෙසිනි අමරදේවයන් සංකේතාත්මකව දක්වා සිටියේ.

සේකරයනුත් අමරදේවයනුත් පළමු වතාවට නිර්මාණාත්මකව එක්වූයේ ගුවන්විදුලියේ ‘මධුවන්ති’ සංගීත වැඩසටහනෙනි. 1959 දී අමරදේවයන්ට ගුවන්විදුලියේ වාදක මණ්ඩල ප්‍රධාන තනතුර පිරිනැමිණි. ඊට වසරකට පසු සේකර ගුරු වෘත්තිය අතැර නිබන්ධ සම්පාදකයකු ලෙස ගුවන්විදුලියට බැඳුණේය.

එසේම 1960 දී සිංහල සංගීතය උසස් කිරීම සඳහා කරුණු සොයාබලා වාර්තා කිරීමට ගුවන්විදුලිය විසින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මූලිකත්වයෙන් විශේෂ කමිටුවක් පත්කරන ලදී. ‘මධුවන්ති’ බිහිවූයේ මේ කරුණු සියල්ල පසුබිමේ තිබියදීය. (මෙවන් ප්රබුද්ධ සංගීතමය වැඩසටහනක් ඉදිරිපත් කිරීමට යෝජනා කෙරුණේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් වෙතින් බවක් පැවසේ.)

වරක් ප්‍රවීණ කලාකරු සෝමබන්දු විද්‍යාපති ‘සේකරත් සමඟ එක්ව අලුත් යමක් කරන්නැ’යි අමරදේවයන්ගෙන් ඉල්ලා සිටියේය. ‘මධුවන්ති’ සංගීතමය විචිත්‍රාංගයට එකී නම යොදන ලද්දේ අමරදේවයන් විසිනි. උත්තර භාරතී රාග පද්ධතියේ මධුවන්තී නමින් රාගයක් පවතින බව මෙහිලා සිහිකටයුතුය.

’මළ ඉර බසිනා හැන්දෑ යාමේ’ ගීතය අමරදේව - සේකර නිර්මාණ සුසංයෝගයේ පළමු ඵලය වෙයි. කෙසේ වෙතත් තමාගේත් සේකරගේත් නිර්මාණ සුසංයෝගයේ අග්‍රඵලය ‘ඈත කඳුකර හිමව් අරණේ’ ගීතය බව අමරදේවයෝ කියති.

එය නිර්මාණය වූයේ චිත්රසේනයන්ගේ ‘නළ දමයන්ති’ මුද්‍රා නාටකය වෙනුවෙනි. එය එම ඉඟි නළුවේ තේමා ගීතය විය. එම අතිවිශිෂ්ට ගීතය බිහිවූයේ රාජගිරියේ මාදින්නාගොඩ කුඩා කඳු ගැටයක් මත පිහිටි ශේෂා පලිහක්කාරගේ නිවහනේදීය. කොටින්ම නිවෙස වටා සුදුවැලි අතුල මිදුලේය. එම මහරු අවස්ථාව අමරදේවයන් සිහියට නඟන්නේ මෙපරිදිය.

”සුදු වැලි මතින් සඳරැස් ගලා බසී. සේකරත් මාත් දැන් සඳකැන් සිඹිනා සුදු වැලි මතය. සේකර මුමුනන්නට වූයේය. මුවින් එක් එක් පද ගිලිහිණි. අපි දෙදෙනා ඇසිල්ලකින් එක් කුටියක යහන මතට වීමු. සේකර කඩදාසියක් රැගෙන කුරුටු ගාන්නට විය. දැහැනින් අවදි වූ හේ මා අත තැබූ කඩදාසියෙහි මෙය දිස් විය.

ඈත කඳුකර හිමව් අරණේ

සීත චන්දන ළපලු හෙවණේ

සුළං රැල්ලේ පාව එන්නේ

ඔහුගෙ නාමය වේ

දිනක් එක්තරා රාත්‍රියක සේකර ගම්පහ ලීලා පොත්හලේ අධිපති කේ.එන්.ඕ.විජේදාස (ඔහු මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාසගේ සොහොයුරෙකි) සමඟ මෝටර් රියක නැඟී අස්ගිරිය වෙල්යාය අසබඩින් ගමන් කරමින් සිටියේය. හදිස්සියේම වාහනය නැවැත්වූ සේකර කළුවරේම වෙල දෙසට ගමන් කළේය. ඔහු මඳ වේලාවක් අහස දිහා බලා සිටියේය.

ඔහු ‘පාළු අඳුරු නිල් අහස මමයි’ ගීතය ලිව්වේ ඉන් හටගත් අසීමිත චමත්කාරයෙනි. එසේ වුවත් ඒ ගීතයට පාදක වූ එක්තරා අනුභූ®තියක් ද සේකර සතුව තිබිණි. ගුවන්විදුලි වැඩසටහනක දී සේකර ප්‍රවීණ වැඩසටහන් සම්පාදකවරයකු වූ පාලිත සමරසිංහ සමඟ කියූ ආකාරයට එය ප්‍රේමයේ බිඳවැටීමක් පිළිබඳ වූ අනුභූ®තියකි.

”පාළු අඳුරු නිල් අහස මමයි’ ගීතය මගේ ජීවිතයේ එක්තරා අත්දැකීමක් කියලා කියන්න පුළුවන්. තරුණ වියේදී කාලාන්තරයක් තිස්සේ මම පෙම්කළ යුවතියකගේ අතගන්න බැරිවුණා. කුලමල, සිරිත් විරිත් ප්‍රශ්න නොසිතපු අන්දමට හරස්වුණු නිසා.”

මහගමසේකරයන්, අමරදේවයන් නිර්මාණ සුසංයෝගය චිත්‍රපට ක්ෂේත්රයට ද විශිෂ්ට ගීත සම්ප්රදානයක් බිහිකිරීමට හේතුභූත වූයේය. ‘සත්සමුදුර’ (සිනිඳු සුදු මුතු තලාවේ), ‘පරසතුමල්’ (තොලින් තොලට වෑහෙන ගී සින්දූ), ‘රන්සළු’ (සිරිපා පියුමේ), ‘බිනරමලී’ (රටකින් රටකට පාර අසාගෙන) වැනි ගීත ඊට නිදසුන්ය. ගුවන් යානයක නැඟී ඇමෙරිකාව බලා ගිය ගමනකදී කවුළුවෙන් දිස්වූ පුළුන් අතුරා ලූවාක් වැනි සුදු පැහැ වලාකුළු තට්ටුව නෙත ගැටි සේකරට ඉබේටම වාගේ මේ ගීතයේ පදවැල් සිහියට ආවේය.

අමරදේවයන් මේ ගීයට තනුව යෙදුවේ අඹේපුස්සට නුදුරු ගමක පිහිටි ගල් කුළින් හා නිල් තුරුලියෙන් සැදි උස් කඳු මුදුනකය. සේකර ද ඒ අවස්ථාවේ එහි සිටියේය. සේනාසනයක පවත්නා වැනි සාන්ත ස්වභාවයක් එහි වූ බව සේකර කියා ඇත.

තමාගේ ‘තුංමං හන්දිය’ චිත්‍රපටයට ප්‍රේක්ෂකයන් වෙතින් ලැබුණ ප්‍රතිචාර කෙරෙහි සංවේදී වූ සේකර අතින් කවියක් ලියැවිණි. ඒ මෙ පරිද්දෙනි.

මා මියගිය දවසක

සොහොන් කොතේ

ලියන්න පෙම් ගීයක්

නොදන්න අත් අකුරින්

අඩ සඳ පායා එන

සීතල රැයක

රැහැයියන්ගේ රැව් මැද

එතකොට ඒ ගී හඬ මට ඇසේවි

මේ ලොවේ යම් කිසිවකු

මා හට පෙම් කළ බව

එතකොට ඒ ගී හඬ මට කියාවි

පසුව එයින් ගීතයක් පබැඳූ සේකර එය අමරදේවයන් වෙත මෙබඳු කෙටි සටහනක් ද සමඟ මෙසේ යොමු කෙළේය.

ප්‍රිය අමරේ;

පහත සඳහන් ගීය සරල ගී වැඩසටහනකට සුදුසු යැයි සිතේ. ගීයේ තේමාව මෙයයි. කාගෙන් හෝ ආදරයක් බලාපොරොත්තු වෙමින් මුළු ජීවිත කාලයම ගෙවා - එහෙත් ඒ නොලැබී ගිය මිනිසෙකුගේ සිතුවිල්ලකි. රාත්‍රියක සොහොන් පිටියක ඇති නිහඬතාව - කලකිරීම – පාළුව - ශෝකාකූල ගතිය ආදී හැඟීම් දනවන සංගීතයක් සුදුසු යයි සිතේ.

මා මළ පසු සොහොන් කොතේ

දුක් ගීයක් ලියනු මැනව

නන්නාඳුනනා ඔබගේ අත් අකුරින්

දුක් ගීයක් ලියනු මැනව

අඩසඳ බැසගෙන යන සඳ

රෑ යාමේ

රෑහි අඬන රැව් අතරින්

එතකොට ඒ ගී රාවය

යාන්තමින් මට ඇසේවි

මේ ලොව යම් කිසිවකු

මා හට පෙම්කළ බව

එතකොට ඒ ගී රාවය

හීන් හඩින් මට කියාවි

අමරදේවයන් පූර්වෝක්ත ගී පද තම නිර්මාණයේදී තම අභිමතය පරිදි සංශෝධනය කරගත් ආකාරය එම ගීතය අසන ඔබට මැනැවින් පසක් වනු නොඅනුමානය.

කෙසේ වෙතත් අමරදේවයන්ට ලියූ ගී අතරින් සේකර පෞද්ගලිකව වඩාත් ප්‍රිය කළේ ‘චන්දෝ මා බිළිඳේ’ ගීතයටය.

සේකරගේ අවමඟුල් උත්සවයේදී සියලු කලාකරුවන් වෙනුවෙන් අවමඟුල් සභාව ඇමතුවේ අමරදේවයන්ය. සෑයට ගිනි ඇවිලෙද්දී වා තලයට මුසු වූයේ සේකර ලියූ අමරදේවයන් ගැයූ මේ ගීතයයි. (එය සේකර අමරදේවයන්ට ලියූ මුල්ම ගීතය ද වූයේය) ඉතාම ශෝකී ස්වරයෙන් යුක්තව එය ගායනා කෙරිණි.

”මළ හිරු බසිනා හැන්දෑ යාමේ

ඔබගෙන් සමුගන්නම්

අඳුරේ සැඟවී – අඳුරට ඉඩදී

ඔබගෙන් වෙන්වී

මම යන්නම්”

සංසාරික මිතුරාගේ දේහය රැගත් සෑය දැවී අළුවී ගිය මොහොතේ පටන් අමරදේවයන්ගේ හුදෙකලා ජීවිතය ආරම්භ වූයේය.

-සුනිල් මිහිඳුකුල(සිළුමින - 2011 ජනවාරි 9 ඉරිදා)

[QUOTE="kellsupun, post: 19048822, member: 267406"] [CENTER][SIZE="5"][B][FONT="Arial Black"]සේකර නොමැති ජීවිතය මට පදවැලක් නැති ගීයක් වගෙයි -ආචාර්ය පණ්ඩිත් අමරදේව[/FONT][/B][/SIZE] [SIZE="4"]‘ගී පොතයි – මීවිතයි’[/SIZE][/CENTER] [LEFT][FONT="Courier New"][SIZE="4"][SIZE="3"]මහගමසේකරයනුත් ආචාර්ය පණ්ඩිත් අමරදේවයනුත් කලා ලෝකයේදී හැඳින්වුණේ එලෙසය. ඔවුන් දෙදෙනා ඒකාත්මිකයන්ව නිර්මාණය කළ ගීත, සිංහල සුභාවිත ගීත කලාවේ සම්භාව්‍ය කෘති ලෙස බුහුමන් ලබයි. සේකරගේ වියොවින් තමා බෙහෙවින් හුදෙකලා වූ බව අමරදේවයෝ පසුකලෙක මහත් විස්සෝපයෙන් යුක්තව කියා සිටියහ. ඔහු නොමැති ජීවිතය පදවැලක් නොමැති කවියක්, නාදයකට නොනැඟුණු සංගීතයක් ලෙසිනි අමරදේවයන් සංකේතාත්මකව දක්වා සිටියේ. සේකරයනුත් අමරදේවයනුත් පළමු වතාවට නිර්මාණාත්මකව එක්වූයේ ගුවන්විදුලියේ ‘මධුවන්ති’ සංගීත වැඩසටහනෙනි. 1959 දී අමරදේවයන්ට ගුවන්විදුලියේ වාදක මණ්ඩල ප්‍රධාන තනතුර පිරිනැමිණි. ඊට වසරකට පසු සේකර ගුරු වෘත්තිය අතැර නිබන්ධ සම්පාදකයකු ලෙස ගුවන්විදුලියට බැඳුණේය. එසේම 1960 දී සිංහල සංගීතය උසස් කිරීම සඳහා කරුණු සොයාබලා වාර්තා කිරීමට ගුවන්විදුලිය විසින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මූලිකත්වයෙන් විශේෂ කමිටුවක් පත්කරන ලදී. ‘මධුවන්ති’ බිහිවූයේ මේ කරුණු සියල්ල පසුබිමේ තිබියදීය. (මෙවන් ප්රබුද්ධ සංගීතමය වැඩසටහනක් ඉදිරිපත් කිරීමට යෝජනා කෙරුණේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් වෙතින් බවක් පැවසේ.) වරක් ප්‍රවීණ කලාකරු සෝමබන්දු විද්‍යාපති ‘සේකරත් සමඟ එක්ව අලුත් යමක් කරන්නැ’යි අමරදේවයන්ගෙන් ඉල්ලා සිටියේය. ‘මධුවන්ති’ සංගීතමය විචිත්‍රාංගයට එකී නම යොදන ලද්දේ අමරදේවයන් විසිනි. උත්තර භාරතී රාග පද්ධතියේ මධුවන්තී නමින් රාගයක් පවතින බව මෙහිලා සිහිකටයුතුය. ’මළ ඉර බසිනා හැන්දෑ යාමේ’ ගීතය අමරදේව - සේකර නිර්මාණ සුසංයෝගයේ පළමු ඵලය වෙයි. කෙසේ වෙතත් තමාගේත් සේකරගේත් නිර්මාණ සුසංයෝගයේ අග්‍රඵලය ‘ඈත කඳුකර හිමව් අරණේ’ ගීතය බව අමරදේවයෝ කියති. එය නිර්මාණය වූයේ චිත්රසේනයන්ගේ ‘නළ දමයන්ති’ මුද්‍රා නාටකය වෙනුවෙනි. එය එම ඉඟි නළුවේ තේමා ගීතය විය. එම අතිවිශිෂ්ට ගීතය බිහිවූයේ රාජගිරියේ මාදින්නාගොඩ කුඩා කඳු ගැටයක් මත පිහිටි ශේෂා පලිහක්කාරගේ නිවහනේදීය. කොටින්ම නිවෙස වටා සුදුවැලි අතුල මිදුලේය. එම මහරු අවස්ථාව අමරදේවයන් සිහියට නඟන්නේ මෙපරිදිය. ”සුදු වැලි මතින් සඳරැස් ගලා බසී. සේකරත් මාත් දැන් සඳකැන් සිඹිනා සුදු වැලි මතය. සේකර මුමුනන්නට වූයේය. මුවින් එක් එක් පද ගිලිහිණි. අපි දෙදෙනා ඇසිල්ලකින් එක් කුටියක යහන මතට වීමු. සේකර කඩදාසියක් රැගෙන කුරුටු ගාන්නට විය. දැහැනින් අවදි වූ හේ මා අත තැබූ කඩදාසියෙහි මෙය දිස් විය. ඈත කඳුකර හිමව් අරණේ සීත චන්දන ළපලු හෙවණේ සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ දිනක් එක්තරා රාත්‍රියක සේකර ගම්පහ ලීලා පොත්හලේ අධිපති කේ.එන්.ඕ.විජේදාස (ඔහු මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාසගේ සොහොයුරෙකි) සමඟ මෝටර් රියක නැඟී අස්ගිරිය වෙල්යාය අසබඩින් ගමන් කරමින් සිටියේය. හදිස්සියේම වාහනය නැවැත්වූ සේකර කළුවරේම වෙල දෙසට ගමන් කළේය. ඔහු මඳ වේලාවක් අහස දිහා බලා සිටියේය. ඔහු ‘පාළු අඳුරු නිල් අහස මමයි’ ගීතය ලිව්වේ ඉන් හටගත් අසීමිත චමත්කාරයෙනි. එසේ වුවත් ඒ ගීතයට පාදක වූ එක්තරා අනුභූ®තියක් ද සේකර සතුව තිබිණි. ගුවන්විදුලි වැඩසටහනක දී සේකර ප්‍රවීණ වැඩසටහන් සම්පාදකවරයකු වූ පාලිත සමරසිංහ සමඟ කියූ ආකාරයට එය ප්‍රේමයේ බිඳවැටීමක් පිළිබඳ වූ අනුභූ®තියකි. ”පාළු අඳුරු නිල් අහස මමයි’ ගීතය මගේ ජීවිතයේ එක්තරා අත්දැකීමක් කියලා කියන්න පුළුවන්. තරුණ වියේදී කාලාන්තරයක් තිස්සේ මම පෙම්කළ යුවතියකගේ අතගන්න බැරිවුණා. කුලමල, සිරිත් විරිත් ප්‍රශ්න නොසිතපු අන්දමට හරස්වුණු නිසා.” මහගමසේකරයන්, අමරදේවයන් නිර්මාණ සුසංයෝගය චිත්‍රපට ක්ෂේත්රයට ද විශිෂ්ට ගීත සම්ප්රදානයක් බිහිකිරීමට හේතුභූත වූයේය. ‘සත්සමුදුර’ (සිනිඳු සුදු මුතු තලාවේ), ‘පරසතුමල්’ (තොලින් තොලට වෑහෙන ගී සින්දූ), ‘රන්සළු’ (සිරිපා පියුමේ), ‘බිනරමලී’ (රටකින් රටකට පාර අසාගෙන) වැනි ගීත ඊට නිදසුන්ය. ගුවන් යානයක නැඟී ඇමෙරිකාව බලා ගිය ගමනකදී කවුළුවෙන් දිස්වූ පුළුන් අතුරා ලූවාක් වැනි සුදු පැහැ වලාකුළු තට්ටුව නෙත ගැටි සේකරට ඉබේටම වාගේ මේ ගීතයේ පදවැල් සිහියට ආවේය. අමරදේවයන් මේ ගීයට තනුව යෙදුවේ අඹේපුස්සට නුදුරු ගමක පිහිටි ගල් කුළින් හා නිල් තුරුලියෙන් සැදි උස් කඳු මුදුනකය. සේකර ද ඒ අවස්ථාවේ එහි සිටියේය. සේනාසනයක පවත්නා වැනි සාන්ත ස්වභාවයක් එහි වූ බව සේකර කියා ඇත. තමාගේ ‘තුංමං හන්දිය’ චිත්‍රපටයට ප්‍රේක්ෂකයන් වෙතින් ලැබුණ ප්‍රතිචාර කෙරෙහි සංවේදී වූ සේකර අතින් කවියක් ලියැවිණි. ඒ මෙ පරිද්දෙනි. මා මියගිය දවසක සොහොන් කොතේ ලියන්න පෙම් ගීයක් නොදන්න අත් අකුරින් අඩ සඳ පායා එන සීතල රැයක රැහැයියන්ගේ රැව් මැද එතකොට ඒ ගී හඬ මට ඇසේවි මේ ලොවේ යම් කිසිවකු මා හට පෙම් කළ බව එතකොට ඒ ගී හඬ මට කියාවි පසුව එයින් ගීතයක් පබැඳූ සේකර එය අමරදේවයන් වෙත මෙබඳු කෙටි සටහනක් ද සමඟ මෙසේ යොමු කෙළේය. ප්‍රිය අමරේ; පහත සඳහන් ගීය සරල ගී වැඩසටහනකට සුදුසු යැයි සිතේ. ගීයේ තේමාව මෙයයි. කාගෙන් හෝ ආදරයක් බලාපොරොත්තු වෙමින් මුළු ජීවිත කාලයම ගෙවා - එහෙත් ඒ නොලැබී ගිය මිනිසෙකුගේ සිතුවිල්ලකි. රාත්‍රියක සොහොන් පිටියක ඇති නිහඬතාව - කලකිරීම – පාළුව - ශෝකාකූල ගතිය ආදී හැඟීම් දනවන සංගීතයක් සුදුසු යයි සිතේ. මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව නන්නාඳුනනා ඔබගේ අත් අකුරින් දුක් ගීයක් ලියනු මැනව අඩසඳ බැසගෙන යන සඳ රෑ යාමේ රෑහි අඬන රැව් අතරින් එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි මේ ලොව යම් කිසිවකු මා හට පෙම්කළ බව එතකොට ඒ ගී රාවය හීන් හඩින් මට කියාවි අමරදේවයන් පූර්වෝක්ත ගී පද තම නිර්මාණයේදී තම අභිමතය පරිදි සංශෝධනය කරගත් ආකාරය එම ගීතය අසන ඔබට මැනැවින් පසක් වනු නොඅනුමානය. කෙසේ වෙතත් අමරදේවයන්ට ලියූ ගී අතරින් සේකර පෞද්ගලිකව වඩාත් ප්‍රිය කළේ ‘චන්දෝ මා බිළිඳේ’ ගීතයටය. සේකරගේ අවමඟුල් උත්සවයේදී සියලු කලාකරුවන් වෙනුවෙන් අවමඟුල් සභාව ඇමතුවේ අමරදේවයන්ය. සෑයට ගිනි ඇවිලෙද්දී වා තලයට මුසු වූයේ සේකර ලියූ අමරදේවයන් ගැයූ මේ ගීතයයි. (එය සේකර අමරදේවයන්ට ලියූ මුල්ම ගීතය ද වූයේය) ඉතාම ශෝකී ස්වරයෙන් යුක්තව එය ගායනා කෙරිණි. ”මළ හිරු බසිනා හැන්දෑ යාමේ ඔබගෙන් සමුගන්නම් අඳුරේ සැඟවී – අඳුරට ඉඩදී ඔබගෙන් වෙන්වී මම යන්නම්” සංසාරික මිතුරාගේ දේහය රැගත් සෑය දැවී අළුවී ගිය මොහොතේ පටන් අමරදේවයන්ගේ හුදෙකලා ජීවිතය ආරම්භ වූයේය. -සුනිල් මිහිඳුකුල(සිළුමින - 2011 ජනවාරි 9 ඉරිදා[/SIZE][/SIZE][/FONT]) [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom