මහගම සේකරයන්ගේ නිර්මාණ කිහිපයක්
වල් බිහි ව තිබු, වද පීදුනු හෙල කවි කෙත, සිය නිසග ප්‍රතිබාවයෙන් ද අචල ධී ශක්තියෙන්ද අස්වැද්දූ කිවිදුන් ඔහුය. සියලු මිනිසුන් හදවත් එකට ගැහෙනා දවසක් ගැන සේකර සිහින දුටුවේය.
අපේ පන්හිදෙහි තීන්ත බවට පත් ව පත් ඉරු මත කවි රටා මවන්නේ ඒ සිහිනයයි. වඩා ආදරණීය වූ ලොවක් වෙනුවෙන් අප සිත් හී බලාපොරොත්තු දල්වන්නේ ඒ සිහිනයයි.....

මේවා මන් උපුටා ගත්තේ අන්තර්ජාලයෙන් හා දැනට මහගම සේකරයන්ගේ නමින් FaceBook හි තිබින පිටුවකිනි..
HTML:
https://www.facebook.com/mahagamasekara
රෙප් දෙන්න එපා මචන්ලා මගේ නිර්මානයක් නොවේ
මන් මෙතන ඉදන් පටන් ගන්නවා බම්ප් එකක් දාගෙන යන්න කොල්ලනේ හිතට දැනෙන දේ කෙටුවත් කම් නැත....