මහජනයා ඉල්ලුවෙ ඔන්න ඔය ටික තමයි ...!

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    තද වෙන්නෙ නැද්ද බං.ඔය තැන් වල ඉන්න උන් උන්ගෙ පක්ෂයක් බලයට ඵනකන් ඉන්නව වැඩ කරන්න..කොනක ඉදන් සුද්ද කරන්න තියෙන්නෙ..ලංකාවෙ උන්ට හොඳින් දෙයක් කියල වැඩක් නෑ..
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,862
    113
    අදාල නෑනේ
    104179696_255510562543546_9050295319639459166_n.jpg
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    තද වෙන්නෙ නැද්ද බං.ඔය තැන් වල ඉන්න උන් උන්ගෙ පක්ෂයක් බලයට ඵනකන් ඉන්නව වැඩ කරන්න..කොනක ඉදන් සුද්ද කරන්න තියෙන්නෙ..ලංකාවෙ උන්ට හොඳින් දෙයක් කියල වැඩක් නෑ..
    Pohottuva UNP ekata karapu ekey return eka thamai oya vadinne. Mathakane issara nadu tikath kal dadaa thibuna hati.
    Anik hethuva thamai ena ena aanduva issella aanduva geniyapu projects, prathipaththi mulumaninma venas kara vena ewa kireema (E.g. LRT train project eka navathveema). Ethakota othana vada karapu evuntath epaa vennadda?!
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mahanjanaya illuwe anura kumara wage nayakayaek. konde kapana salli ithuru,muna sodanne dath madinne nathi nisa e salli ithurui, higanna wage inna nisa amuthuwen salli illanna oni na. koi welawe unath opa dupa kathawak kiyana nisa minissunta asai ahanna :D :yes: :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සර් බොහොම හොදින් පාලනය ගෙනියනව අපිට අව්ශ්ය දේ වෙනව ඒ ඇති හොදටම ඔහොම යන්...
     
    • Dislike
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    අයියා මුදල් ඇමති.. ඌට බැරිනම් අයින් වෙන්න ඕන.. තමන්ගේ සේවකයන්ට බනිනකොට පොන්නයා වගේ හැන්ගිලා හිටියා..

    පොඩි ඔෆිස් එකක උනත් ඩිරෙක්ට කාරයා සේවකයන්ට ඔහොම බනින්නේ නෑ.. සේවකයා වැඩ කරන්නේ නැත්තම් අයින් කරන්න ඕන උන්ගේ බොසාව..
    බොසාගේ රෙස්පොන්සිබිලිටි තමයි ඒවා.. ඌට ඒවට පඩි ගෙවන්නේ ඒකට තමයි..

    මහින්දගේ ටූල් එක අපි දන්නවනේ අතේ ගුලි කරන් ඉන්න ඉකොනොමිය ගොඩ දාන ටූල් එක..
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මහින්දය මුද්ල් ඇමතිය අරකය මේකය අදාළ නෑ. මේ රට මේ තත්වෙට එන එකට දේශපාලුවෝ විතරක් නෙමෙයි පලි එතන නිලදාරිත් ඉන්නවා. ෆේස්බුක් පොස්ට් දේශපාලනේ කරන පක්ෂ වල ගූ රස කරලා කන වහල් ජනතාවත් මේ තත්වෙට වගකියන්න ඕනේ. හැම පක්ෂෙම ඔය වගේ උන් ඉන්නවා. මේ පොස්ට් එකට අදාලව කතා කරොත් උඩ දාල තියෙන ෆේස්බුක් පොස්ට් ගමු.

    1.කබ්රාල් නෙමෙයි මහා බැංකුවේ අධිපති.
    2.මහ බැංකුවේ උන් එදා රැම රැස්වෙලා තමයි තීරණයක් ගත්තේ.
    3.RMV එකට මෑතකදී ගියේ නැති ගූ කන එකෙක් හදපු පොස්ට් එකක්.