මහජන චීන සමූහ ආණ්ඩුවට ජයවේවා !!

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මම දන්නවා මේ එළකිරි එකේ චීන විරෝධී ඩොලරයට කඩේ යන කළු සුද්දන් රාශියක් ඇති බව

    නමුත් මම අහන්න කැමති චීනය ඔබට කරපු වැරැද්ද මොකද්ද කියලා ?
    තව අවුරුදු විස්සකින් අපේ ලංකාව dubai වලට සමාන වෙනවා ඇයි උබලා එකට කැමති නැත්තේ ?

    චීන නය උගුල චීන කොලනි කියන්නේ ඉන්දීය හා බටහිර අදිරජ්‍යවාදීන් නිපදවපු බොරු propagenda ඇයි උබලා මේවා විශ්වාස කරන්නේ ? උබලට මතකද ඔය ඉන්දියාව හා බටහිරයන් තමයි කිව්වේ කොටින්ට උතුර දෙන්න කියලා එකටත් උබලා වගේ ගූ එන් පී පොන්නයෝ හා කව්වා අද මේ චීන විරෝධය පිටුපස ඉන්නෙත් උබලා බටහිරයන් හා ඉන්දියාව අපට විරුද්දව ජිනීවා හි කරන චෝදනා නුඹලා දැකලා තියනවද ? තියනවනම් ඇයි ඔච්චර බටහිරයන්ට ඉන්දියාවට කඩේ යන්නේ ?

    චීනයෙන් නය අරන් දියුණු උන රටවල් මේ ලෝකේ ගණනාවක් තියනවා අනිත් එක චීනයට අවශ්‍ය නැහැ කොලනි ඇති කරන්න මන් කිව්වා වගේ එක බටහිරයන් හදපු බොරුවක් චීනයත් එක්ක එදා රජකාලේ ඉදලම අපිට සම්බන්දකම් තිබ්බා එදා ඉදලම චීනය තමයි අපේ ප්‍රදානම trading partner චීනයට ඕනි වෙලා තියෙන්නේ trading partners ලා එක නිසා එයාලා කරන්නේ බටහිර අදිරජ්‍යවදින්ගෙන් සම්බාදක වලට හා මර්දනයට ලක් වුන රටවල් පකිස්ථානය ශ්‍රී ලංකාව වගේ ඉතින් චීනය කරන්නී මේ රටවල් දියුණු කරන්න ඒ රටවල් වල ආයෝජනය කරන එකයි මොකද චීනයට ඕනි බටහිර අදිරජ්‍යවදින්ගේ ආධිපත්‍ය කඩා බිද දමන්න මෙහෙම මේ රටවල් දියුණු උනාම එක චීනයටත් වාසි ඒ අහවල් රටටත් වාසි මේකේ තියන ප්‍රශ්නය මොකද්ද ?

    චීන කොමියුනිස්ට් පක්ෂය කියන්නේ යටත් විජිත වදයට එරහිව සටන් කරපු පක්ෂයක් හා අදිරාජ්‍ය විරෝධී කදවුරේ සිටින ප්‍රදාන පක්ෂයක් ඉතින් ඒ කට්ටියට අවශ්‍ය නැහැ අහවල් රටවල් වල කොලනි හදන්න කොමියුනිස්ට් පක්ෂය චීනය හැදුවේ මහන්සි වෙලා වැඩ කරලා නැතුව ඇමෙරිකාව වගේ රටවල් ආක්‍රමණය කරලා හොරකන් කරපු ධනයෙන් නෙමේ ඇමෙරිකාවටනම් ඕනි රටවල් ආක්‍රමණය කරලා කොලනි හදන්න !!
     
    • Like
    Reactions: prabo22

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    "චීනයෙන් නය අරන් දියුණු උන රටවල් මේ ලෝකේ ගණනාවක් තියනවා" එහෙම දියුණු උනු රටවල් 5ක් කියපන්?
     
    • Haha
    Reactions: SDCR and lilman

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    චීනෙට විරුද්දව වැඩ කරන්න සල්ලි ගෙවන NGO හෝ ඇමරිකන් සංවිධාන තිබේ නම් pm කරන්න. මම කැමති චීනෙට විරුද්දව වැඩ කරලා සල්ලි ගන්න.
     
    • Haha
    Reactions: SDCR and lilman

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    නමුත් මම අහන්න කැමති චීනය ඔබට කරපු වැරැද්ද මොකද්ද කියලා ?
    CORONA
     
    • Like
    Reactions: DjAnomaly

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    උඹ දිගටම ඉස්කෝලේ ගියානම් ඔය ප්‍රශ්න සෑහෙන්න අඩු වෙන්න තිබ්බ බන්
     
    • Haha
    Reactions: SDCR

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    චීන කොමියුනිස්ට් පක්ෂය කියන්නේ යටත් විජිත වදයට එරහිව සටන් කරපු
    චීනෙන් බුද්ධ ශාසනය අතුගාලා දාන්න කරපු සේවය අමතක කරන්න එපා.
     
    • Haha
    Reactions: imhotep and SDCR

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    "චීනයෙන් නය අරන් දියුණු උන රටවල් මේ ලෝකේ ගණනාවක් තියනවා" එහෙම දියුණු උනු රටවල් 5ක් කියපන්?
    ඇමරිකාව
    එංගලන්තය
    රුසියාව
    ප්‍රංශය
    ස්පේන්

    බලහන් ඔය රටවල් චීනෙන් ණය අරන් නැද්ද කියලා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉන්දියානු ගාය සුවයි. චීන ණය උගුල් කොලනි ගායත් සුවයි. ඔය කොයි ගායත් නිට්ටාවට සුවකරන තබුත්තේගම ලපානිස් වෙද මහතාට ස්තූතියි....