Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහජන බලාපොරොත්තු පොදි බැඳගත් අයවැය අද...♥️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පූර්ව අයවැය අනාවැකිය...

අධ්‍යාපන, ආහාර, සෞඛ්‍ය Vat බද්දෙන් නිදහස්..

අධ්‍යාපනයට දළ ජාතික ආදායමෙන් 6% ක් වෙන් කෙරේ..

රජයෙ සේවකයන්ට පොරොන්දු වූ මාස හයෙන් හයට පඩි වැඩි කිරීමෙ පොරොන්දුව මත තුන් වෙනි වැටුප් වර්ධක වැඩි කිරීම.. ( මීට පෙර 25,000 × 2 )

අඩු ආදායම් ලාභීන්ට රු 15,000 අමතර ආදායම දිගටම..

මාධ්‍යම පාන්තික පවුල් වෙනුවෙන් Vitz කාර් රථයක් ලක්ෂ 20ට අඩුවෙන්...

අස්වැසුම ප්‍රතිලාභින් සඳහා මසකට රුපියල් 20,000 ක්..

මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 15,000 ක්...

වතු කම්කරුවන් සඳහා දෛනික වැටුප රුපියල් 1,700 ක්..

පෙට්‍රල්, ඩීසල් කාංචනට ගිය කොමිස් මුදල අඩු කර පෙට්‍රල්, ඩීසල් රුපියල් 150ට..

සල්ෆියුරික් කර්මාන්ත ව්‍යාපෘතිය වෙනුවෙන් මිලියන රුපියල් 5,000 ක් වෙන කෙරේ..

මිනිරන් ග්‍රැෆයිට් කිරීමෙ ව්‍යාප්තිය වෙනුවෙන් රුපියල් මිලියන 3,000 ක් වෙන් කෙරේ...

සුළු පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් ඇප නැති බැංකුව වෙනුවෙන් රුපියල් බිලියන 50 ක් වෙන් කෙරේ..

සහල් ආනයනය මේ වසරෙ දෙසැම්බර් සිට සම්පූර්ණයෙන්ම නවතා දැමේ..

රටේ ණය ගෙවා ගැනීම සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය අපනයන කලාපයක් බවට පත් කෙරේ...

මන්ත්‍රීවරුන්ට පොදු ප්‍රවාහන සේවා පරිහරණය සඳහා සීසන් එකක්...

වැඩිපුර ඩොලර් 500 ක් එවු විදේශගත සහෝදරයින්ට සහන මිළට කාර් පර්මිට් එකක්...

මාළුන්ට ධීවරයින් සොයා ගැනීම සඳහා යවන SMS එක නොමිලේ..

ජනාධිපති වැය ශීර්ෂය රුපියල් 1,000 යි..

වී අලෙවි මණ්ඩලය විසින් පෞද්ගලික වී මෝල් ඒකාධිකාරය බිඳීමට රුපියල් බිලියන 500 ක් වෙන් කෙරේ..

ඩඩ්ලි සහ වී මෝල් හිමියන් සමග සාකච්ඡා කිරීමට නව මේසයක් ගැනීමට රුපියල් 600 ක් වෙන් කෙරේ..

ඩෝබිලාගෙ දෛනික දීමනාව රුපියල් 1,500 සිට1,750 දක්වා ඉහළ දැමීමට සහ දිවා ආහාරයට වැඩිපුර පපඩමක් දීමට යෝජනා කෙරේ..

උපුටා ගැනීම - FB

[QUOTE="pramodh87, post: 31054594, member: 53201"] 🔴පූර්ව අයවැය අනාවැකිය...🔴 ➖➖➖➖➖➖➖➖➖➖➖➖ 🚩 අධ්‍යාපන, ආහාර, සෞඛ්‍ය Vat බද්දෙන් නිදහස්.. 🚩 අධ්‍යාපනයට දළ ජාතික ආදායමෙන් 6% ක් වෙන් කෙරේ.. 🚩 රජයෙ සේවකයන්ට පොරොන්දු වූ මාස හයෙන් හයට පඩි වැඩි කිරීමෙ පොරොන්දුව මත තුන් වෙනි වැටුප් වර්ධක වැඩි කිරීම.. ( මීට පෙර 25,000 × 2 ) 🚩 අඩු ආදායම් ලාභීන්ට රු 15,000 අමතර ආදායම දිගටම.. 🚩 මාධ්‍යම පාන්තික පවුල් වෙනුවෙන් Vitz කාර් රථයක් ලක්ෂ 20ට අඩුවෙන්... 🚩 අස්වැසුම ප්‍රතිලාභින් සඳහා මසකට රුපියල් 20,000 ක්.. 🚩 මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 15,000 ක්... 🚩 වතු කම්කරුවන් සඳහා දෛනික වැටුප රුපියල් 1,700 ක්.. 🚩 පෙට්‍රල්, ඩීසල් කාංචනට ගිය කොමිස් මුදල අඩු කර පෙට්‍රල්, ඩීසල් රුපියල් 150ට.. 🚩 සල්ෆියුරික් කර්මාන්ත ව්‍යාපෘතිය වෙනුවෙන් මිලියන රුපියල් 5,000 ක් වෙන කෙරේ.. 🚩 මිනිරන් ග්‍රැෆයිට් කිරීමෙ ව්‍යාප්තිය වෙනුවෙන් රුපියල් මිලියන 3,000 ක් වෙන් කෙරේ... 🚩 සුළු පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් ඇප නැති බැංකුව වෙනුවෙන් රුපියල් බිලියන 50 ක් වෙන් කෙරේ.. 🚩 සහල් ආනයනය මේ වසරෙ දෙසැම්බර් සිට සම්පූර්ණයෙන්ම නවතා දැමේ.. 🚩 රටේ ණය ගෙවා ගැනීම සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය අපනයන කලාපයක් බවට පත් කෙරේ... 🚩 මන්ත්‍රීවරුන්ට පොදු ප්‍රවාහන සේවා පරිහරණය සඳහා සීසන් එකක්... 🚩 වැඩිපුර ඩොලර් 500 ක් එවු විදේශගත සහෝදරයින්ට සහන මිළට කාර් පර්මිට් එකක්... 🚩 මාළුන්ට ධීවරයින් සොයා ගැනීම සඳහා යවන SMS එක නොමිලේ.. 🚩 ජනාධිපති වැය ශීර්ෂය රුපියල් 1,000 යි.. 🚩 වී අලෙවි මණ්ඩලය විසින් පෞද්ගලික වී මෝල් ඒකාධිකාරය බිඳීමට රුපියල් බිලියන 500 ක් වෙන් කෙරේ.. 🚩 ඩඩ්ලි සහ වී මෝල් හිමියන් සමග සාකච්ඡා කිරීමට නව මේසයක් ගැනීමට රුපියල් 600 ක් වෙන් කෙරේ.. 🚩 ඩෝබිලාගෙ දෛනික දීමනාව රුපියල් 1,500 සිට1,750 දක්වා ඉහළ දැමීමට සහ දිවා ආහාරයට වැඩිපුර පපඩමක් දීමට යෝජනා කෙරේ.. 🔴 උපුටා ගැනීම - FB [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom