මහජන බලාපොරොත්තු පොදි බැඳගත් අයවැය අද...♥️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,194
    46,978
    113
    අයවැය අද පාර්ලිමේන්තුවට

    අයවැය අද පාර්ලිමේන්තුවට​

    2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව අද (07) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පස්වරු 01.30ට අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය හෙට (08) සිට දෙසැම්බර් මස 5 දින දක්වා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

    අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6.00ට පැවැත්විමට නියමිතව තිබේ.

    අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදුකිරීමට නියමිතය.

    අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

    2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434 ක් වේ.

    එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634කි.

    පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 618ක් වෙන් කර ඇති අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 596ක් වෙන්කර තිබේ.

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 554ක් වන අතර ආරක්ෂක අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 455කි.

    අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 301ක් වෙන්කර තිබෙන අතර ජනාධිපතිවරයාගේ වැයශිර්ෂය සඳහා රුපියල් බිලියන 11ක් වෙන්කර තිබේ.

    එය 2025 වසරේ ජනාධිපතිවරයාගේ වැයශිර්ෂය සඳහා වෙන්කර තිබූ රුපියල් බිලියන 2.7ක මුදලට වඩා බිලියන 8ක පමණ වැඩිවීමකි.

    ප්‍රධාන වශයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් බිලියන 8.29ක මුදලක් වෙන්කර තිබීම මෙලෙස වැය ශීර්ෂය ඉහළ යාමට හේතුවන බව සඳහන්වේ.

    එමෙන්ම 2026 විසර්ජන පනත් කෙටුම්පතින් විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 488ක් වෙන්කර තිබේ.

    කෙසේ වෙතත් 2026 වර්ෂය සඳහා වියදම්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රධාන වශයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් බිලියන 8.29ක මුදලක් වෙන්කර තිබීම මෙලෙස වැය ශීර්ෂය ඉහළ යාමට හේතුවන බව සඳහන්වේ.
    Oh No Omg GIF
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    නව රජයක් ස්ටාටර් පැක්

    පසුගිය රජය සමයේ ණය වාරික...
    පසුගිය අවුරුදු තුනේ ණය...
    පසුගිය සමයේ බදු ප්‍රතිපත්ති...
    පසුගිය රජයේ මුදල් ඇමති...
    පසුගිය රජයේ අයවැය...
    පසුගිය...
    පසුගිය...
    පසුගිය...
    යටගිය දවස බරනැස් නුවර..
    Etc
    Etc

    ඕක තමයි අපේ රටේ හෙනේ...
    කොයි එකා ආණ්ඩුව කරත් ඉස්සරහට යන එක නෙමෙයි බලන්නෙ, පසුගිය වැරදි පෙන්න පෙන්න යටගියාව කතා කර කර ඉන්න එක තමයි කරන්නෙ...
    ඉතිං,
    ජීවිතේට අනාගතයක් නෑ...
    අතීතෙම කාල් ගගා ඉන්න තියෙන්නෙ...
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    හෙට ඉදන් විට්ස් ලක්ෂ 10යි
    ලක්‍ෂ 12යි උට්ටෝ. බදු එක්ක ලක්‍ෂ 15-16 වෙයි. මම ඇක්වා එක විකුණලා විට්ස් එකක් අරගෙන ඉතුරු ඒවා FD දාන්න ඉන්නේ.

    අපි නම් මාලිමාවට
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,247
    2,848
    113
    උට්ටො ජෙප්පො මෙච්චර කලින් නායි කියලා හිතුවෙ නෑ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    අයවැය අද පාර්ලිමේන්තුවට

    අයවැය අද පාර්ලිමේන්තුවට​

    2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව අද (07) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පස්වරු 01.30ට අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය හෙට (08) සිට දෙසැම්බර් මස 5 දින දක්වා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

    අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6.00ට පැවැත්විමට නියමිතව තිබේ.

    අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදුකිරීමට නියමිතය.

    අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

    2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434 ක් වේ.

    එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634කි.

    පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 618ක් වෙන් කර ඇති අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 596ක් වෙන්කර තිබේ.

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 554ක් වන අතර ආරක්ෂක අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 455කි.

    අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 301ක් වෙන්කර තිබෙන අතර ජනාධිපතිවරයාගේ වැයශිර්ෂය සඳහා රුපියල් බිලියන 11ක් වෙන්කර තිබේ.

    එය 2025 වසරේ ජනාධිපතිවරයාගේ වැයශිර්ෂය සඳහා වෙන්කර තිබූ රුපියල් බිලියන 2.7ක මුදලට වඩා බිලියන 8ක පමණ වැඩිවීමකි.

    ප්‍රධාන වශයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් බිලියන 8.29ක මුදලක් වෙන්කර තිබීම මෙලෙස වැය ශීර්ෂය ඉහළ යාමට හේතුවන බව සඳහන්වේ.

    එමෙන්ම 2026 විසර්ජන පනත් කෙටුම්පතින් විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 488ක් වෙන්කර තිබේ.

    කෙසේ වෙතත් 2026 වර්ෂය සඳහා වියදම්
    ඔන්න බලා ගනිල්ලා මේ පාර දෙනවා අනුලා අයියා දොබෙන් යන්න
    ටැක්ස් කැපීම
    පඩි වැඩිකිරීම්
    අස්වැසුම ට තව ලක්ෂ 3ක් එකතු කරගැනීම

    බලන්නකෝ සහන දෙනවා ආයෙත් ලොවෙත් නැති වෙන්න
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,901
    10,228
    113
    🔴පූර්ව අයවැය අනාවැකිය...🔴
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖

    🚩 අධ්‍යාපන, ආහාර, සෞඛ්‍ය Vat බද්දෙන් නිදහස්..

    🚩 අධ්‍යාපනයට දළ ජාතික ආදායමෙන් 6% ක් වෙන් කෙරේ..

    🚩 රජයෙ සේවකයන්ට පොරොන්දු වූ මාස හයෙන් හයට පඩි වැඩි කිරීමෙ පොරොන්දුව මත තුන් වෙනි වැටුප් වර්ධක වැඩි කිරීම.. ( මීට පෙර 25,000 × 2 )

    🚩 අඩු ආදායම් ලාභීන්ට රු 15,000 අමතර ආදායම දිගටම..

    🚩 මාධ්‍යම පාන්තික පවුල් වෙනුවෙන් Vitz කාර් රථයක් ලක්ෂ 20ට අඩුවෙන්...

    🚩 අස්වැසුම ප්‍රතිලාභින් සඳහා මසකට රුපියල් 20,000 ක්..

    🚩 මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 15,000 ක්...

    🚩 වතු කම්කරුවන් සඳහා දෛනික වැටුප රුපියල් 1,700 ක්..

    🚩 පෙට්‍රල්, ඩීසල් කාංචනට ගිය කොමිස් මුදල අඩු කර පෙට්‍රල්, ඩීසල් රුපියල් 150ට..

    🚩 සල්ෆියුරික් කර්මාන්ත ව්‍යාපෘතිය වෙනුවෙන් මිලියන රුපියල් 5,000 ක් වෙන කෙරේ..

    🚩 මිනිරන් ග්‍රැෆයිට් කිරීමෙ ව්‍යාප්තිය වෙනුවෙන් රුපියල් මිලියන 3,000 ක් වෙන් කෙරේ...

    🚩 සුළු පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් ඇප නැති බැංකුව වෙනුවෙන් රුපියල් බිලියන 50 ක් වෙන් කෙරේ..

    🚩 සහල් ආනයනය මේ වසරෙ දෙසැම්බර් සිට සම්පූර්ණයෙන්ම නවතා දැමේ..

    🚩 රටේ ණය ගෙවා ගැනීම සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය අපනයන කලාපයක් බවට පත් කෙරේ...

    🚩 මන්ත්‍රීවරුන්ට පොදු ප්‍රවාහන සේවා පරිහරණය සඳහා සීසන් එකක්...

    🚩 වැඩිපුර ඩොලර් 500 ක් එවු විදේශගත සහෝදරයින්ට සහන මිළට කාර් පර්මිට් එකක්...

    🚩 මාළුන්ට ධීවරයින් සොයා ගැනීම සඳහා යවන SMS එක නොමිලේ..

    🚩 ජනාධිපති වැය ශීර්ෂය රුපියල් 1,000 යි..

    🚩 වී අලෙවි මණ්ඩලය විසින් පෞද්ගලික වී මෝල් ඒකාධිකාරය බිඳීමට රුපියල් බිලියන 500 ක් වෙන් කෙරේ..

    🚩 ඩඩ්ලි සහ වී මෝල් හිමියන් සමග සාකච්ඡා කිරීමට නව මේසයක් ගැනීමට රුපියල් 600 ක් වෙන් කෙරේ..

    🚩 ඩෝබිලාගෙ දෛනික දීමනාව රුපියල් 1,500 සිට1,750 දක්වා ඉහළ දැමීමට සහ දිවා ආහාරයට වැඩිපුර පපඩමක් දීමට යෝජනා කෙරේ..

    🔴 උපුටා ගැනීම - FB
     
    • Haha
    Reactions: tha123 and Tonto

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    ආරංචියේ හැටියට වාහන ආනයනය බොහෝ සෙයින්ම සීමා කරනවා
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    vehicles walata nam arina sure. eka patta mafia ekak, dan genath thiyenne athi wenna, sell wenne neh. budget eken shot eka denawa, market eke vehicles wedi milata sell karanawa. oka wenawa sure 100%

    eta amatharawa lower income ayata mona hari karai, middle income aralama dai me parath. high class unta dannenet nethiwa yana tax ekak gahai rattu rawattanna

    no real hopes
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    freelancing මල්ලිලා private sector එකේ අය්යියලා වෙලාවට tax ගෙවපල්ලා, බදු කොටාට තවත් රාජ්‍ය සේවක නිකමුන්ට පඩි වැඩි කරන්න තියනවා :lol:

    SkiBudb.png

    ලංකාදීප 07-11-2025
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,678
    4,552
    113
    Onna balanna Anurayiya lose nathuwa Thamange podi minihata vehicle sihiney sabey karana hati...🚗🏎️🚓🚔🚕🚖