මහජන බැන්කුවත් මහ රජාට​!

amesin

Banned
Sep 1, 2013
11
1
0
මහජන බැන්කුවත් මහ රජාට​!

ලගදීම මහජන බැන්කුව පෞද්ගලික කරන්න විශේශ විදිවිදාන පණතක් පාර්ලිමේන්තුවට ගෙන එන්න රජය ලගදීම බලාපොරොත්තු වෙනවලු.

මෙමගින් රජයේ ප්‍රධානම බැන්කු දෙකක් වන මහජන් බැන්කුව සහ ලන්කා බැන්කුව පෞද්ගලික කරනය කිරීමට රජය තීරනය කරලලු. පෞද්ගලික කරනය කිරීමෙන් පසු මහ රජාගේ පඹ හෙන්චයියෙකු ලවා 50%කට වඩා කොටස් ලබාගෙන ප්‍රතමයෙන්ම මහජන බැන්කුවේ විධායක බලය රාජපක්ශ පවුලට ගැනීමට මෙමගින් උත්සාහ කරයි!

උඹලගේ සල්ලි වලට දෙයියන්ගේම පිහිටයි!