කොරෝනා වෛරසය පැතිර යමින් ඇති අවස්ථාවක මහජන ඒකරාශී වීම් පැවැත්වීම සුදුසු නැතැයි සෞක්‍ය නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.
එනිසා ඒවා සංවිධානය කරන අය සහ ඒවාට සහභාගී වන අය මෙම වගකීම සිතට ගත යුතු බවද ඔහු පැවසීය.
මෙය නිතර නිතර කිවයුතු දෙයක් නොවන බවත් මෙරට සිටින වැඩි පිරිස සාක්ෂරතාවය සහිත පිරිස නිසා පවතින තත්ත්වය සහ අවදානම තේරුම් ගෙන කටයුතු කළ යුතු බවද අවධාරණය කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදීන් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 55දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ එම රෝහලේ වෛද්‍යවරුන් 15කට කොවිඩ් ආසාදනය වී ඇති බවයි.
බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන් හයදෙනෙකුට, හදිසි ප්‍රතිකාර ඒකකයේ හෙදියන් දෙදෙනෙකුට, කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ එක් අයෙකුට ද මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇත.
මීට අමතරව ශල්‍යාගාරයේ, වාට්ටුවල සේවයකරන වෛද්‍යවරුන්ට ද කොවිඩ් ආසාදනය වී තිබේ.
එමෙන්ම රෝහලේ හෙද හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ මෙන්ම සෞඛ්‍ය අංශයේ සේවක සේවිකාවන්ටද කොවිඩ් ආසාදනය වී ඇති බව වෛද්‍යපාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

බදුල්ල මහ රෝහලේ කොවිඩ් පොකුරක් – වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 55කට ආසාදිතයි