මහජන සම්පත ඇදුනා.🤩

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැදගත් මිනිස්සුන්ට,තමන් ඉපදුණ රටට අපහාස කරන ඵක දැන්වත් නවත්තපන්..ඒ වගේ උන්ට තමා ඕවා හැදෙන්නේ..පුදුමයි මේතරම් කල් බේරිල හිටිය..
    වැදගත්?🤣🤣 අනේ පලයං බූරුවෝ යන්න බණ කියන්නේ නැතිව🤣
    මම මොකාට බැන්නත් රටට බැනල නෑ. පෙන්නපං බලන්න පුලුවන්නං රටට බැනපු තැනක්. උඹල වගේ අඩුකුළේ හඩු මිට්ටෝ තමයි ඔය රට කාල තියෙන්නේ🤢🤮

    Lamyantath hedilada?
    Omicron da?
    හතරදෙනාටම පොසිටිව්. ඔමික්‍රෝන්ද මොනවද කියල කිව්වේ නෑ😑
    ගෙදරට වෙලා ශේප් එකේ ඉන්නවා.
    ------ Post added on Jan 27, 2022 at 5:33 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොන ටෝක් දුන්නත් මූට මොන දේ උනත් කියන්න ඉන්නේ දුපතේ මිට්ටෝ ටික තමයි .
    එහෙම එකක් නෑ බං. මේක දාන්නදත් කියලා කල්පණා කරලා දැම්මේ මැරිල ගියත් කියල යන්න ඕන නිසා😊
    කොහොමත් මේ වගේ දේවල් මම දන්න අයට කියන්නේ නෑ. වෙන එකක් තියා මගේ ළමයි දෙන්න දන්නෙත් නෑ අපි ඔක්කොටම කෝවිඩ් කියලා.

    h,mmm ikman suwa
    Dawas 7 da isolation ?
    උපරිම දහයයි. දවස් පහෙන් පස්සේ දවස් දෙකක ටෙස්ට් දෙකක් කරල නෙගටිව් නං ප්‍රශ්ණේ ඉවරයි
    ------ Post added on Jan 27, 2022 at 5:54 PM
     
    • Like
    Reactions: dilann

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Frustration is real. Had to install and buy parallels desktop now working in windows 11 in a vm 🤦.

    Why did you buy it? You bought it from SL? If by any chance you live in a different country and bought it from an Apple Store, you might be able to return it.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අද ටෙස්ට් එක නෙගටිව්. 😊 උඹලට පව් දිදී තව ටික කාලයක් ඉන්න පුලුවන් වෙයි වගේ🤣

    හැම කෙනාටම රිප්ලයි කරේ නෑ. කමෙන්ට් කරපු හැම දෙනාටම ස්තූතියි.😘😘

    කැස්ස තියෙන වෙලාවට බෙහෙතකට කියල ගත්තේ පහල බෙහෙත. මේක අපි කොහොමත් කැස්සක් හැදුනොත් ගන්න එකක්.
    Grintuss-adulti-Flacone-Pack.png
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අද ටෙස්ට් එක නෙගටිව්. 😊 උඹලට පව් දිදී තව ටික කාලයක් ඉන්න පුලුවන් වෙයි වගේ🤣

    හැම කෙනාටම රිප්ලයි කරේ නෑ. කමෙන්ට් කරපු හැම දෙනාටම ස්තූතියි.😘😘

    කැස්ස තියෙන වෙලාවට බෙහෙතකට කියල ගත්තේ පහල බෙහෙත. මේක අපි කොහොමත් කැස්සක් හැදුනොත් ගන්න එකක්.
    Grintuss-adulti-Flacone-Pack.png
    එල එල.. ඉදපන් තව කාලයක් වාතයක් වේවි මේකේ උන්ට... :lol: :lol: :P
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    අද ටෙස්ට් එක නෙගටිව්. 😊 උඹලට පව් දිදී තව ටික කාලයක් ඉන්න පුලුවන් වෙයි වගේ🤣

    හැම කෙනාටම රිප්ලයි කරේ නෑ. කමෙන්ට් කරපු හැම දෙනාටම ස්තූතියි.😘😘

    කැස්ස තියෙන වෙලාවට බෙහෙතකට කියල ගත්තේ පහල බෙහෙත. මේක අපි කොහොමත් කැස්සක් හැදුනොත් ගන්න එකක්.
    Grintuss-adulti-Flacone-Pack.png
    දුවගෙන ඇවිල්ලා මිට්ටෝ ටිකත් එක්ක සතුට බෙදාගන්න