වැදගත්?වැදගත් මිනිස්සුන්ට,තමන් ඉපදුණ රටට අපහාස කරන ඵක දැන්වත් නවත්තපන්..ඒ වගේ උන්ට තමා ඕවා හැදෙන්නේ..පුදුමයි මේතරම් කල් බේරිල හිටිය..
මම මොකාට බැන්නත් රටට බැනල නෑ. පෙන්නපං බලන්න පුලුවන්නං රටට බැනපු තැනක්. උඹල වගේ අඩුකුළේ හඩු මිට්ටෝ තමයි ඔය රට කාල තියෙන්නේ
හතරදෙනාටම පොසිටිව්. ඔමික්‍රෝන්ද මොනවද කියල කිව්වේ නෑLamyantath hedilada?
Omicron da?
ගෙදරට වෙලා ශේප් එකේ ඉන්නවා.
------ Post added on Jan 27, 2022 at 5:33 PM
