මහජන සල්ලි වලින් බඩු ගැසිම සාධාරණද?

Nov 19, 2011
7
3
0
මහජන සල්ලි වලින් බඩු ගැසිම සාධාරණද?

අරන් ගිය බඩු අපේ එවුන් බෙදා ගෙන - ඡන්දෙ දිනන්නෙ කොහොමද? Posted by Paparasi News Saturday, November 19, 2011

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල පැවැත්වීමේ සත්කාරකත්වය ශී‍්‍ර ලංකාවේ හම්බන්තොටට ලබා ගැනීමට ‘සෙන්ට් කීට්ස්’ බලා ගිය ශී‍්‍ර ලංකාවේ නඩයේ කස්ටිය ආගන්තුකයින්ට සත්කාර කිරීම සඳහා රැගෙන ගිය ශී‍්‍ර ලංකාවේ කෑම පාර්සල් තම කාමරවලට වී දවසට වේලවල් හතර බැගින් අනුභව කළ බව ‘පැපරාසියා’ ට වාර්තාවේ.

මෙසේ මෙම සංචාරයට සහභාගි වූ ශී‍්‍ර ලාංකික සුරූපීනියනුත් වැඩි අවධානයක් යොමු කර ඇත්තේ විදේශිකයන්ට වඩා ලංකාවේදී වැඩක් කර ගත හැකි නිලධාරීන් හා ව්‍යාපාරිකයන් කෙරෙහිය.

පමණක් රජයේ නිලධාරීන් තම ‘ගර්ල් ෆ්‍රෙන්ඞ්ලා’ මෙම සංචාරයට රැගෙන ගොස් තිබේ. මොවුන් අතර ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් විශේෂ වේ. ඔහු තම බිරිඳට හොරෙන් තමන්ගේ ‘ගර්ල් ෆ්‍රෙන්ඞ්’ මෙම සංචාරයට එකතු කර ගෙන ගොස් තිබේ.

දර්ශනීය නමක් ඇති අමරතුංග වන ඇය, ගිය කාර්යය පසෙක තබා මහ බැංකු අධිපතිවරයා සමග ෆුල් ආතල් එකේ සිට ඇත. මහ බැංකු අධිපතිවරයාගේ ආතල් එක කෙසේද යත් ඉතා ගෞරවනීය තනතුරක් වන ‘සෙන්ට‍්‍රල් බෑන්ක් ගවනර්කම’ නාමල් බේබිගේ පියන් තනතුර දක්වා පහළ දමා ඇත.

කන පැලෙන්න බීගෙන නාමල් බේබි සමග කෝච්චි පෙට්ටියේ යාමට තරම් ගවනර්වරයා ළාමක වී තිබේ. ගවනර්ගේ පසුපසින් කෝච්චි පෙට්ටි යන්නේ සුප‍්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරාය.

ශී‍්‍ර ලංකාවේ දුප්පත් මහජනයාගේ මුදල් රුපියල් බිලියන 02 ක් වියදම් කරමින් නටන ලද මෙම නාඩගම ඉවසා දරා ගත නොහැකි වූ චීන රජය ශී‍්‍ර ලංකාවට එරෙහිව ඡන්දය දෙන ලෙසට සාමාජික රටවල්වලට බලපෑම් කොට ඇති බව මේ වනවිට තහවුරු වී ඇති අතර, ඊට හේතු වී ඇත්තේ යම් හෙයකින් ශී‍්‍ර ලංකාවට සත්කාරකත්වය ලැබුණා නම් තවත් බිලියන ගණනක ණයක් ශී‍්‍ර ලංකාවට දිය යුතුව ඇති නිසාය. මෙසේ ලබාදෙන ණය නැවත ගෙවනවා වෙනුවට ශී‍්‍ර ලංකාව කරන්නේ අදාළ ව්‍යාපෘතියේ ශෙයාර්ස් (කොටස්) චීන රජයට ලබාදීමයි.

Nov 19, 2011
7
3
0
තමන්ගේ සල්ලි වලින් ඕන බඩුවක් ගැහුවට කමක් නෑ.ඒකේ වරදකුත් නෑ.නමුත් මහජන මුදල් කෝටි 60ක් වියදම් කරලා,ජනතා සල්ලි වලින් බඩු ගහන එවුන්ගේ පyya කොට කුණු වේවා.
ඇට දෙක හැලෙවා.
 
dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අරන් ගිය බඩු අපේ එවුන් බෙදා ගෙන - ඡන්දෙ දිනන්නෙ කොහොමද? Posted by Paparasi News Saturday, November 19, 2011

    2018 පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල පැවැත්වීමේ සත්කාරකත්වය ශී‍්‍ර ලංකාවේ හම්බන්තොටට ලබා ගැනීමට ‘සෙන්ට් කීට්ස්’ බලා ගිය ශී‍්‍ර ලංකාවේ නඩයේ කස්ටිය ආගන්තුකයින්ට සත්කාර කිරීම සඳහා රැගෙන ගිය ශී‍්‍ර ලංකාවේ කෑම පාර්සල් තම කාමරවලට වී දවසට වේලවල් හතර බැගින් අනුභව කළ බව ‘පැපරාසියා’ ට වාර්තාවේ.

    මෙසේ මෙම සංචාරයට සහභාගි වූ ශී‍්‍ර ලාංකික සුරූපීනියනුත් වැඩි අවධානයක් යොමු කර ඇත්තේ විදේශිකයන්ට වඩා ලංකාවේදී වැඩක් කර ගත හැකි නිලධාරීන් හා ව්‍යාපාරිකයන් කෙරෙහිය.

    පමණක් රජයේ නිලධාරීන් තම ‘ගර්ල් ෆ්‍රෙන්ඞ්ලා’ මෙම සංචාරයට රැගෙන ගොස් තිබේ. මොවුන් අතර ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් විශේෂ වේ. ඔහු තම බිරිඳට හොරෙන් තමන්ගේ ‘ගර්ල් ෆ්‍රෙන්ඞ්’ මෙම සංචාරයට එකතු කර ගෙන ගොස් තිබේ.

    දර්ශනීය නමක් ඇති අමරතුංග වන ඇය, ගිය කාර්යය පසෙක තබා මහ බැංකු අධිපතිවරයා සමග ෆුල් ආතල් එකේ සිට ඇත. මහ බැංකු අධිපතිවරයාගේ ආතල් එක කෙසේද යත් ඉතා ගෞරවනීය තනතුරක් වන ‘සෙන්ට‍්‍රල් බෑන්ක් ගවනර්කම’ නාමල් බේබිගේ පියන් තනතුර දක්වා පහළ දමා ඇත.

    කන පැලෙන්න බීගෙන නාමල් බේබි සමග කෝච්චි පෙට්ටියේ යාමට තරම් ගවනර්වරයා ළාමක වී තිබේ. ගවනර්ගේ පසුපසින් කෝච්චි පෙට්ටි යන්නේ සුප‍්‍රකට ව්‍යාපාරික නිමල් පෙරේරාය.

    ශී‍්‍ර ලංකාවේ දුප්පත් මහජනයාගේ මුදල් රුපියල් බිලියන 02 ක් වියදම් කරමින් නටන ලද මෙම නාඩගම ඉවසා දරා ගත නොහැකි වූ චීන රජය ශී‍්‍ර ලංකාවට එරෙහිව ඡන්දය දෙන ලෙසට සාමාජික රටවල්වලට බලපෑම් කොට ඇති බව මේ වනවිට තහවුරු වී ඇති අතර, ඊට හේතු වී ඇත්තේ යම් හෙයකින් ශී‍්‍ර ලංකාවට සත්කාරකත්වය ලැබුණා නම් තවත් බිලියන ගණනක ණයක් ශී‍්‍ර ලංකාවට දිය යුතුව ඇති නිසාය. මෙසේ ලබාදෙන ණය නැවත ගෙවනවා වෙනුවට ශී‍්‍ර ලංකාව කරන්නේ අදාළ ව්‍යාපෘතියේ ශෙයාර්ස් (කොටස්) චීන රජයට ලබාදීමයි.

    bump
     
    • Wow
    Reactions: ryandok