Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහණ නොවී වනගත වෙන්න හිතුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහණ නොවී වනගත වෙන්න හිතුව

මේ හැම දේම අත ඇරලා (මහණ නොවී) ගිහියෙක් විදිහට, භාවනා කරන්න ආරණ්‍යගත වෙන්න හිතෙන එක ගොන් කමක්ද? මේක මගෙ හිතේ ලොකු කාලයක ඉඳං තියෙන දෙයක්. මුල්ම පියවර විදිහට ලබන මාසෙ මම සතියක කාලයක් භාවනා කරන්න මධ්‍යස්ථානගත වෙන්න සූදානම් වෙනවා. මගේ අදහස වැඩේ සාර්ථක බවක් පෙණුනොත් එහෙම්ම නතර වෙන්නයි. නැත්නම් ගෙදර අයත් ෂේප් කරගෙන හෙමීට හෙමීට මගේ ගමන යන්නයි. දැන් උඹලා හිතනව ඇති මම නාකියෙක් කියලා. නෑ බං. මම නාකි ඩයල් එකක් නම් නෙවෙයි.  මම නම් ඉතිං කාට හරි උදව්වක් පදව්වක් කරගෙන පාඩුවෙ ජීවත් වෙන ඩයල් එකක්. මට බං හැම වෙලේම ජීවිතේ අස්ථීරකම ගැන හිතෙනවා. මට පිස්සුත් නෑ හොඳද  මොකද මගෙ සීන් එක අහලා ලංකාවෙ හොඳම වගෙ ඉන්න ඩොකෙක් කිව්වා මට ඇති පිස්සුවක් නැහැ තියෙන්නෙ ජීවිතය ගැන අතෘප්තිය කියලා. ඩොකා කිව්ව චැනල් කරලා එන්න අපි පොඩ්ඩක් කතා කරමු එතකොට ඕව්වා හරි යනවා කියලා.  හොඳකටද නරකකටද උනේ දන්නෙ නෑ බං මට යන්න හිතුනෙ නෑ. ඉතිං මම ගියෙ නම් නෑ ඒ මනුස්සයා එන්න කිව්වට.

මම මේ ගැන ගොඩක් අය එක්ක කතා කළා. ගොඩක් හෙවුවා. ආනන්ද විද්‍යාලයේ අසූ ගණන්වල බැජ් එකක ඔය ගොඩක් සිංහළ බෞද්ධ වැඩවලට බර අය්යා කෙනෙක් මුණ ගැහුණා ගිය අවුරුද්දෙ. මගෙ කතා අහලා ඒ මනුස්සයා කියුවා. එහෙම එක පාරම කැලෑවදින්න යන ඒක ගොන් වැඩක්ය කියලා. සෑහෙන්න දේවල් කතා කරා. මම පිටට නොපෙන්නුවට ඒ මනුස්සයාගේ තර්ක එක්ක මම හරිය කියලා හිතන් ඉඳපු ගොඩක් දේ මගෙ හිත ඇතුළම බිඳ වැටුණා. ඒ මනුස්සයා ලස්සනට කරුණ කරුණ අරන් මගෙ තර්ක සේරම විනාස කළා. එයැයි කියන්නෙ මහණ වෙන්නම ඕනේ නැහැ කියලයි මේ නරාවලෙන් ගොඩ යන්න. හොඳට විවාහ ජීවිතයක් ගත කරන ගමන් උනත් භාවනාව හරියට කරලා වැඩේ ගොඩ දාගන්න පුළුවන් කියනවා. එදා මම හිතුව ඒක ඇත්ත කියලා. ඒත් ඒ වැඩේ කෙරෙන්නේ නැහැ නේ ඇත්ත කතාව. අද කරනවා හෙට කරනවා කිය කිය ඉන්නවා මිසක් අපි කවුරුවත් ඕකට යොමු වෙන්නේ නැහැ. අනික මම අත්දැකීමෙන්ම දන්න දෙයක් තමයි භෞතික අංශයෙන් ටික ටික දියුණු වෙනකොට ඔය පැත්ත නිකන්ම අමතක වෙනවා කියන දේ. කෙළ උනාම තමයි ආගම දහම මතක් වෙන්නෙ.  එයැයිට අවුරුදු හතලිස් ගාණක් වෙනවා. තාම බැඳලා නැහැ. වෙන්න මායියා ඇවිත් විසි ගණන්. ඉතින් ඒකත් එක අතකට කාම තණ්හාවනෙ. ඒත් ඒක මම කියන්න ගියෙ නැහැ එයැයිට. මොනවා හිතයිද දන්නෙත් නැහැනෙ.

මම හොයාගත්ත සමහර කරුණුවලින් හිතට බයකුත් දැණුනා. මම කතා කළා එහෙම සියල්ල දාලා ආරණ්‍යගතව භාවනා කරන්න සිවුරට ගිය අය එක්ක. මට අහන්න ලැබුණු කතාවලට ඔළුව විකාර වෙනවා. සමහරු දැන් උපැවිදි වෙලා.  ඒ අතුරින් එක් කෙනෙක් දැන් උපැවිදි වෙලා ධර්ම දානය කරනවා. ඇහුවමත් නිකන් පිස්සු වගෙ නේ.. එයාට වෙලා තියෙන්නේ ලෙවල් එකකින් උඩට හිත දියුණු කරන්න බැරි උන එක. ඒ මට්ටමේම හිර වෙලා තියෙනවා එතනින් උඩට ගෙනියන්න දියුණු කරගන්න බැරිලු. ඊට වඩා හිත දියුණු කළ නිවුන් හාමුදුරුවන් දෙදෙනෙක් ඉඳලා තියෙනවා එයා හිටි තැන ඒ අය කියලා තියෙනවා ඔයැයි කරලා තියෙන කුසල් අකුසල් අනුව තමයි ඔහොම වෙන්නේ කියලා. ඒ මනුස්සයා දැන් උපැවිදි වෙලා මිනිස්සුන්ගෙන් ලෝකේ නැති කතා අහ අහ රස්සාවක් කරනවා ධර්ම දානය කරලා ආයි භාවනා කරන්න. ඒකත් හරි ගියේ නැත්තං ඒ මනුස්සයාට මොනවා වෙයිද දන්නේ නැහැ.

තවත් ආනන්දෙම හොඳට සල්ලිබාගෙ තිවුණු 2008/2009 බැජ් එකේ කොල්ලෙක් ඇක්සිඩන්ට් එකක් වෙලා රිකව උනායින් පස්සෙ ජීවිතේ අස්ථීර බව ගැන හිතුනයි කියලා මාර්ගෙට ඇවිල්ල තියෙනවා. මේ වෙනකොට එයැයි බුරුම වනාන්තරයක ඉන්නවා කියලයි ආරංචි. ඌ එකෙන්ම මට වඩා දෙයක් තිබුණු පොරක්. උට පුළුවන් උනානම් අත අරින්න. ඇයි මට බැරි. අනික කොච්චර මේ දිවුවත් දරුවො හැදුවත්, ගේ දොර හැදුවත් දවසක තමන්ට තමංගෙ නෝනා මහත්තයා නැති වෙනවා. නැත්තං තමං කලින් මැරෙනවා. තමංගෙ අත පය තමංටම වලංගු නැති දවසක් එනවා. කොහොම හිටියත් අන්තිම ප්‍රතිඵලය ඒක නම් අපි මේ කරන දේවල තේරුම මොකක්ද බං. කොච්චර හොඳ ගතිගුණ තියෙන කොච්චර ලස්සන කෙල්ලක් බැන්ඳත් ඒ දෙයත් නීරස වෙන දවසක් ඕනෑ කෙනෙක්ට එනවා.

මම සර්ව අසුභවාදී නෙවෙයි. ලස්සන දේට ලස්සනයි කියන්න හොඳ දේට හොඳයි කියන්න මම දන්නවා බං. ඒත් වැඩක් තියේද මේ දේවල්වල. මට ඊයෙ පෙරේදා උන දෙයකින් සේරටම වඩා මේක අප්පිරිය උනා. මේ හැම දේම විනාස වෙලා යනවා. අපිත් එක්ක නයිට් ගහගෙන එකට කාලා බීලා රෑ එළි වෙනකන් කය්ය හගගෙන වැඩ කළ හිතවතෙක් නැතිවුණා ඊයෙ පෙරේදා. මළ මිණිය විනාසයි. මාව ෂොක් උනා බොඩි එක දැකලා. මිනිහා ගොඩනාගත්තු පවුලක්, හදපු ගෙයක්, දරු මල්ලො එහෙම සියල්ල අපූරුවට තියනවා ඒ සේරම තියලා පොර ගියා. වැඩක් තියේද බං? මේ මස පොළොවට පස් වෙනවා බං. අපි ඉගනගත්තුවා, කරපුවා සේරම තියලා අපි යනවා. මට තියෙන එකම දෙගිඩියාව මමත් මේ කරන්න යන වැඩේ ෆේල් වුණොත් කාත් කවුරුවක් නැතිව දුක් විඳලා මැරිලා යන්න වෙයිද කියන එකයි. මම ගන්න හදන්නෙ ලොකු රිස්ක් එකක්. ජොබ් එකේ ඉඳලා සේරම දාලා යනවා කියන්නෙ හෙනම රිස්ක් එකක්. මොක උනත් ලබන මාසෙ ගමන නම් යනවා. ඉදරිය ගැන තමයි හිතේ චකිතයක් තියෙන්නේ.

[QUOTE="Saul Goodman, post: 16366599, member: 497979"] [b]මහණ නොවී වනගත වෙන්න හිතුව[/b] [SIZE="3"]මේ හැම දේම අත ඇරලා (මහණ නොවී) ගිහියෙක් විදිහට, භාවනා කරන්න ආරණ්‍යගත වෙන්න හිතෙන එක ගොන් කමක්ද? මේක මගෙ හිතේ ලොකු කාලයක ඉඳං තියෙන දෙයක්. මුල්ම පියවර විදිහට ලබන මාසෙ මම සතියක කාලයක් භාවනා කරන්න මධ්‍යස්ථානගත වෙන්න සූදානම් වෙනවා. මගේ අදහස වැඩේ සාර්ථක බවක් පෙණුනොත් එහෙම්ම නතර වෙන්නයි. නැත්නම් ගෙදර අයත් ෂේප් කරගෙන හෙමීට හෙමීට මගේ ගමන යන්නයි. දැන් උඹලා හිතනව ඇති මම නාකියෙක් කියලා. නෑ බං. මම නාකි ඩයල් එකක් නම් නෙවෙයි. :P මම නම් ඉතිං කාට හරි උදව්වක් පදව්වක් කරගෙන පාඩුවෙ ජීවත් වෙන ඩයල් එකක්. මට බං හැම වෙලේම ජීවිතේ අස්ථීරකම ගැන හිතෙනවා. මට පිස්සුත් නෑ හොඳද :P මොකද මගෙ සීන් එක අහලා ලංකාවෙ හොඳම වගෙ ඉන්න ඩොකෙක් කිව්වා මට ඇති පිස්සුවක් නැහැ තියෙන්නෙ ජීවිතය ගැන අතෘප්තිය කියලා. ඩොකා කිව්ව චැනල් කරලා එන්න අපි පොඩ්ඩක් කතා කරමු එතකොට ඕව්වා හරි යනවා කියලා. :nerd: හොඳකටද නරකකටද උනේ දන්නෙ නෑ බං මට යන්න හිතුනෙ නෑ. ඉතිං මම ගියෙ නම් නෑ ඒ මනුස්සයා එන්න කිව්වට. :oo: මම මේ ගැන ගොඩක් අය එක්ක කතා කළා. ගොඩක් හෙවුවා. ආනන්ද විද්‍යාලයේ අසූ ගණන්වල බැජ් එකක ඔය ගොඩක් සිංහළ බෞද්ධ වැඩවලට බර අය්යා කෙනෙක් මුණ ගැහුණා ගිය අවුරුද්දෙ. මගෙ කතා අහලා ඒ මනුස්සයා කියුවා. එහෙම එක පාරම කැලෑවදින්න යන ඒක ගොන් වැඩක්ය කියලා. සෑහෙන්න දේවල් කතා කරා. මම පිටට නොපෙන්නුවට ඒ මනුස්සයාගේ තර්ක එක්ක මම හරිය කියලා හිතන් ඉඳපු ගොඩක් දේ මගෙ හිත ඇතුළම බිඳ වැටුණා. ඒ මනුස්සයා ලස්සනට කරුණ කරුණ අරන් මගෙ තර්ක සේරම විනාස කළා. එයැයි කියන්නෙ මහණ වෙන්නම ඕනේ නැහැ කියලයි මේ නරාවලෙන් ගොඩ යන්න. හොඳට විවාහ ජීවිතයක් ගත කරන ගමන් උනත් භාවනාව හරියට කරලා වැඩේ ගොඩ දාගන්න පුළුවන් කියනවා. එදා මම හිතුව ඒක ඇත්ත කියලා. ඒත් ඒ වැඩේ කෙරෙන්නේ නැහැ නේ ඇත්ත කතාව. අද කරනවා හෙට කරනවා කිය කිය ඉන්නවා මිසක් අපි කවුරුවත් ඕකට යොමු වෙන්නේ නැහැ. අනික මම අත්දැකීමෙන්ම දන්න දෙයක් තමයි භෞතික අංශයෙන් ටික ටික දියුණු වෙනකොට ඔය පැත්ත නිකන්ම අමතක වෙනවා කියන දේ. කෙළ උනාම තමයි ආගම දහම මතක් වෙන්නෙ. :lol: එයැයිට අවුරුදු හතලිස් ගාණක් වෙනවා. තාම බැඳලා නැහැ. වෙන්න මායියා ඇවිත් විසි ගණන්. ඉතින් ඒකත් එක අතකට කාම තණ්හාවනෙ. ඒත් ඒක මම කියන්න ගියෙ නැහැ එයැයිට. :Pමොනවා හිතයිද දන්නෙත් නැහැනෙ. :rolleyes: මම හොයාගත්ත සමහර කරුණුවලින් හිතට බයකුත් දැණුනා. මම කතා කළා එහෙම සියල්ල දාලා ආරණ්‍යගතව භාවනා කරන්න සිවුරට ගිය අය එක්ක. මට අහන්න ලැබුණු කතාවලට ඔළුව විකාර වෙනවා. සමහරු දැන් උපැවිදි වෙලා. :oo: ඒ අතුරින් එක් කෙනෙක් දැන් උපැවිදි වෙලා ධර්ම දානය කරනවා. ඇහුවමත් නිකන් පිස්සු වගෙ නේ.. එයාට වෙලා තියෙන්නේ ලෙවල් එකකින් උඩට හිත දියුණු කරන්න බැරි උන එක. ඒ මට්ටමේම හිර වෙලා තියෙනවා එතනින් උඩට ගෙනියන්න දියුණු කරගන්න බැරිලු. ඊට වඩා හිත දියුණු කළ නිවුන් හාමුදුරුවන් දෙදෙනෙක් ඉඳලා තියෙනවා එයා හිටි තැන ඒ අය කියලා තියෙනවා ඔයැයි කරලා තියෙන කුසල් අකුසල් අනුව තමයි ඔහොම වෙන්නේ කියලා. ඒ මනුස්සයා දැන් උපැවිදි වෙලා මිනිස්සුන්ගෙන් ලෝකේ නැති කතා අහ අහ රස්සාවක් කරනවා ධර්ම දානය කරලා ආයි භාවනා කරන්න. ඒකත් හරි ගියේ නැත්තං ඒ මනුස්සයාට මොනවා වෙයිද දන්නේ නැහැ. :oo: තවත් ආනන්දෙම හොඳට සල්ලිබාගෙ තිවුණු 2008/2009 බැජ් එකේ කොල්ලෙක් ඇක්සිඩන්ට් එකක් වෙලා රිකව උනායින් පස්සෙ ජීවිතේ අස්ථීර බව ගැන හිතුනයි කියලා මාර්ගෙට ඇවිල්ල තියෙනවා. මේ වෙනකොට එයැයි බුරුම වනාන්තරයක ඉන්නවා කියලයි ආරංචි. ඌ එකෙන්ම මට වඩා දෙයක් තිබුණු පොරක්. උට පුළුවන් උනානම් අත අරින්න. ඇයි මට බැරි. අනික කොච්චර මේ දිවුවත් දරුවො හැදුවත්, ගේ දොර හැදුවත් දවසක තමන්ට තමංගෙ නෝනා මහත්තයා නැති වෙනවා. නැත්තං තමං කලින් මැරෙනවා. තමංගෙ අත පය තමංටම වලංගු නැති දවසක් එනවා. කොහොම හිටියත් අන්තිම ප්‍රතිඵලය ඒක නම් අපි මේ කරන දේවල තේරුම මොකක්ද බං. කොච්චර හොඳ ගතිගුණ තියෙන කොච්චර ලස්සන කෙල්ලක් බැන්ඳත් ඒ දෙයත් නීරස වෙන දවසක් ඕනෑ කෙනෙක්ට එනවා. මම සර්ව අසුභවාදී නෙවෙයි. ලස්සන දේට ලස්සනයි කියන්න හොඳ දේට හොඳයි කියන්න මම දන්නවා බං. ඒත් වැඩක් තියේද මේ දේවල්වල. මට ඊයෙ පෙරේදා උන දෙයකින් සේරටම වඩා මේක අප්පිරිය උනා. මේ හැම දේම විනාස වෙලා යනවා. අපිත් එක්ක නයිට් ගහගෙන එකට කාලා බීලා රෑ එළි වෙනකන් කය්ය හගගෙන වැඩ කළ හිතවතෙක් නැතිවුණා ඊයෙ පෙරේදා. මළ මිණිය විනාසයි. මාව ෂොක් උනා බොඩි එක දැකලා. මිනිහා ගොඩනාගත්තු පවුලක්, හදපු ගෙයක්, දරු මල්ලො එහෙම සියල්ල අපූරුවට තියනවා ඒ සේරම තියලා පොර ගියා. වැඩක් තියේද බං? මේ මස පොළොවට පස් වෙනවා බං. අපි ඉගනගත්තුවා, කරපුවා සේරම තියලා අපි යනවා. මට තියෙන එකම දෙගිඩියාව මමත් මේ කරන්න යන වැඩේ ෆේල් වුණොත් කාත් කවුරුවක් නැතිව දුක් විඳලා මැරිලා යන්න වෙයිද කියන එකයි. මම ගන්න හදන්නෙ ලොකු රිස්ක් එකක්. ජොබ් එකේ ඉඳලා සේරම දාලා යනවා කියන්නෙ හෙනම රිස්ක් එකක්. මොක උනත් ලබන මාසෙ ගමන නම් යනවා. ඉදරිය ගැන තමයි හිතේ චකිතයක් තියෙන්නේ. :dull: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom