Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහණ නොවී වනගත වෙන්න හිතුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හිතන් හිටියේ බන් මට විතරයි ඔය වගේ අදහස් ඇති වෙන්නේ කියලා බන්. මමත් කාලයක් කල්පනා කළා මේ කරන හැම දෙයක්ම කිසි තේරුමක් නැති තාවකාලික දේවල් කියලා. සසර දුකින් එතෙර වෙන්න මහන්සි වෙන එක තමයි අපේ මේ මනුෂ්‍ය ආත්මය තුල කල යුතු දේ. එත් ඒ දේ වෙනුවට අපි ලෞකික සැප සම්පත් පස්සේ සීමාවක් නැතුව දුවනවා. ඒ නිසා මමත් කාලයක් හිතුවා මහන වෙන්න ඕනේ කියලා.

පස්සේ තවත් ධර්මය ඉගෙන ගනිද්දී මට තේරුණා නිවන් දකින්න නම් අපි කරන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන එක කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න නම් මහන වෙන්නම ඕනේ නෑ. ගිහියෙක් විදියට ඉඳගෙනම පුළුවන් ඒ මාර්ගයේ යන්න. හොඳට මතක් කරලා බලපන් බෝධිසත්වයෝ පෙරුම් පුරද්දී වැඩි හරියක් ඉඳල තියෙන්නේ සාමාන්‍ය ජීවිත ගත කරන ගිහියෙක් විදියට.රජ කෙනෙක්, වෙළඳ නායකයෙක්, පුරෝහිත කෙනෙක්, වෙළෙන්දෙක් වගේ සාමාන්‍ය කෙනෙක් විදියට ජීවත් වෙලා තියෙන්නේ බුදු වෙන්න පෙරුම් පුරද්දීත්.

අනික මචන් මම ගැන හිතල බැලුවොත්, මට නම් එක පාරටම මම අද ඉඳන් සිල්වත් කෙනෙක් වෙනවා කියන එක කරන්න බෑ බන්. එහෙම කරන්න කාටවත් බෑ. කරන්න ඕනේ ඉස්සෙල්ලම ගිහියෙක් විදියට උපරිම ප්‍රමාණයක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න උත්සාහ කරන එක. සීලයේ පිහිටන්න පුළුවන්, භාවනා වන්න පුළුවන් ගිහියෙක් විදියටම. හැබැයි බැහැලම කරන්න බෑ තමයි ඉතින්. ඒත් වෙන risk එකක් නෑ. මනසට සැකයක් නෑ. නිකමට හිතපන් උඹ ඔක්කොම දේවල් අත් ඇරලා වනගත වෙලා ටික කාලෙකින් උඹට එපා වුනොත්? ඊට පස්සේ චාටර් වෙලා ආයෙත් මිනිස්සු අතරට එන්න එපැයි. අනික මිනිස් ආශ්‍රයක් නැතුව තනියම ජීවත් වෙන්න නම් පට්ටම හිත හයිය හිත දියුණු කරපු ධර්ම මාර්ගය ගැන සැකයන් දුරු කරපු කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් ටික දවසක් ගියාට පස්සේ දානේ දෙන්න ආපු කෙල්ලෙක් දැක්කත් ඇති ඔක්කොම දමල ගහලා ආයේ ගෙදර එන්න.

ඒ නිසා මම නම් කියන්නේ පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට පලයන් කියලා.

"නුවනැත්තා පිලිවෙලින් ටිකෙන් ටික රිදියෙහි මල හරින රන් කරුවෙකු සේ තමාගේ කෙලෙස් මල දුරුකරයි."

ඒ නිසා මුලින් ගිහියෙක් විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න පුළුවන් උපරිම දුර පලයන්. එතෙන්ට ඇවිත් ඊට පස්සේ මොකද කරන්නේ කියලා තීරණය කරපන්. එක සැරේට ලොකු පිමි පනින්න යන්න එපා. පොඩි පොඩි පිමි පැනලා ඉස්සරහට පලයන්. එතකොට රිදෙන්නෙත් අඩුවෙන්. අවදානමත් අඩුයි. ගමනත් ගිහින්...

[QUOTE="JesonRulez, post: 16367372, member: 482203"] [SIZE="4"][COLOR="Red"]මම හිතන් හිටියේ බන් මට විතරයි ඔය වගේ අදහස් ඇති වෙන්නේ කියලා බන්. මමත් කාලයක් කල්පනා කළා මේ කරන හැම දෙයක්ම කිසි තේරුමක් නැති තාවකාලික දේවල් කියලා. සසර දුකින් එතෙර වෙන්න මහන්සි වෙන එක තමයි අපේ මේ මනුෂ්‍ය ආත්මය තුල කල යුතු දේ. එත් ඒ දේ වෙනුවට අපි ලෞකික සැප සම්පත් පස්සේ සීමාවක් නැතුව දුවනවා. ඒ නිසා මමත් කාලයක් හිතුවා මහන වෙන්න ඕනේ කියලා. පස්සේ තවත් ධර්මය ඉගෙන ගනිද්දී මට තේරුණා නිවන් දකින්න නම් අපි කරන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන එක කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න නම් මහන වෙන්නම ඕනේ නෑ. ගිහියෙක් විදියට ඉඳගෙනම පුළුවන් ඒ මාර්ගයේ යන්න. හොඳට මතක් කරලා බලපන් බෝධිසත්වයෝ පෙරුම් පුරද්දී වැඩි හරියක් ඉඳල තියෙන්නේ සාමාන්‍ය ජීවිත ගත කරන ගිහියෙක් විදියට.රජ කෙනෙක්, වෙළඳ නායකයෙක්, පුරෝහිත කෙනෙක්, වෙළෙන්දෙක් වගේ සාමාන්‍ය කෙනෙක් විදියට ජීවත් වෙලා තියෙන්නේ බුදු වෙන්න පෙරුම් පුරද්දීත්. අනික මචන් මම ගැන හිතල බැලුවොත්, මට නම් එක පාරටම මම අද ඉඳන් සිල්වත් කෙනෙක් වෙනවා කියන එක කරන්න බෑ බන්. එහෙම කරන්න කාටවත් බෑ. කරන්න ඕනේ ඉස්සෙල්ලම ගිහියෙක් විදියට උපරිම ප්‍රමාණයක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න උත්සාහ කරන එක. සීලයේ පිහිටන්න පුළුවන්, භාවනා වන්න පුළුවන් ගිහියෙක් විදියටම. හැබැයි බැහැලම කරන්න බෑ තමයි ඉතින්. ඒත් වෙන risk එකක් නෑ. මනසට සැකයක් නෑ. නිකමට හිතපන් උඹ ඔක්කොම දේවල් අත් ඇරලා වනගත වෙලා ටික කාලෙකින් උඹට එපා වුනොත්? ඊට පස්සේ චාටර් වෙලා ආයෙත් මිනිස්සු අතරට එන්න එපැයි. අනික මිනිස් ආශ්‍රයක් නැතුව තනියම ජීවත් වෙන්න නම් පට්ටම හිත හයිය හිත දියුණු කරපු ධර්ම මාර්ගය ගැන සැකයන් දුරු කරපු කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් ටික දවසක් ගියාට පස්සේ දානේ දෙන්න ආපු කෙල්ලෙක් දැක්කත් ඇති ඔක්කොම දමල ගහලා ආයේ ගෙදර එන්න. ඒ නිසා මම නම් කියන්නේ පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට පලයන් කියලා. "නුවනැත්තා පිලිවෙලින් ටිකෙන් ටික රිදියෙහි මල හරින රන් කරුවෙකු සේ තමාගේ කෙලෙස් මල දුරුකරයි." ඒ නිසා මුලින් ගිහියෙක් විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න පුළුවන් උපරිම දුර පලයන්. එතෙන්ට ඇවිත් ඊට පස්සේ මොකද කරන්නේ කියලා තීරණය කරපන්. එක සැරේට ලොකු පිමි පනින්න යන්න එපා. පොඩි පොඩි පිමි පැනලා ඉස්සරහට පලයන්. එතකොට රිදෙන්නෙත් අඩුවෙන්. අවදානමත් අඩුයි. ගමනත් ගිහින්...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom