Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහණ නොවී වනගත වෙන්න හිතුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(ප්‍රක්ඥා ඉන්ද්රිය අනෙකුත් ඉන්ද්‍රියන් වලට වඩා බලවත් පුද්ගලයන්ට)

ලෝක සත්වයාට යම් පැවැත්මක් වටිනවා කියලා නිගමනය කිරීමට එය ඇසුරු කරගෙන යම් අස්වාදයක් ගොඩ නැගිය යුතුයි. රූප ආස්වාද, ශබ්ද ආස්වාද, ගන්ධ ආස්වාද, රසාස්වාද, ස්පර්ෂ ආස්වාද, ධර්ම ආස්වාද යන හය ආකාරයක් මුල් කර ගනිමින් ලෝක සත්වයා ආස්වාද භුක්තිය විඳියි. මෙබඳු ආස්වාදයන් ප්‍රිය මධුර ලෙස නිගමනය කිරීමට නම් ලෝක සත්වයාට යම් අසමතුලිත (ඌනතාවයක් ඇති) පද්ධතියක් ගොඩ නැගි තිබිය යුතුයි. තවත් ආකාරයකින් විස්තර කරනවා නම් යම් සමතුලිත (පූර්න) තත්වයකට පත් වූ විටදි එම ආස්වාදයෙන් තවදුරටත් ඔහුට සුවයක් ගෙන නොදෙයි. මේ ගැන උදාහරණ වලින් පැහැදිලි කර ගැනිමෙන් අපට තේරුම් ගැනිමට වඩා පහසු වෙයි.

අපිට බඩගිනි එනවා අපි කෑම කනවා දැන් බඩගින්න නිවෙනවා. නැවතත් ටික වෙලාවකින් බඩගින්න එනවා. දැන් නැවතත් කන්න ඕන. ඒ කිව්වේ යම්කිසි සමතුලිතතාවයකට (පූර්නතාවයකට) පත්වීම (බඩගින්න නිවීම) ටික වෙලාවකටයි තියෙන්නේ, නැවතත් ඌනතාවයකට පත් වෙනවා. ඉතින් ආස්වාදය ගොඩනැගෙන්නෙත් මේ ආකාරයටයි. අපි වඩාත්ම කන්න කැමති කෑමක් කෑමේදි අපට ආස්වාදයක් ලැබෙන නමුත් එහි යම් කිසි සීමාවක් ඉක්මවා ගැනීමේදි එම ආහාරය තව තවත් ආස්වාද නොදෙන තත්වයකට පත්වෙයි (කන්න කන්න අතිරහත් තිත්තයිලු). එහිදී අප සමතුලිත (පූර්න) තත්වයකට පත්වෙයි. නමුත් නැවත අසමතුලිත(ඌනතා) තත්වයකට පත් වූ විට එම ආහාරය අපට නැවතත් ආස්වාදයක් ගෙන දෙයි. ලිංගික ක්‍රියාවලියත් මේ ආකාරයට උදාහරණයක් ලෙසින්ම දැකිය හැක.

එසේ නම් ආස්වාදයක් ලැබිමට නම් අනිවාර්යයෙන්ම අසමතුලිත(ඌනතා) තත්වයක් නොහොත් පූර්ණ නොවු තත්වයක් ගොඩ නැගි තිබිය යුතුය. ලෝක සත්වයා මතු මතුත් ආස්වාද බලාපොරොත්තුවෙන් සසර සැරි සැරිමෙදි, එම බලාපොරොත්තු වූ ආස්වාද ලබා දීම සදහා ඉන්ද්‍රියන් හයකින් සමන්විත අසමතුලිත (ඌනතා) තත්වයක්ම සහ එයට ගෝචර වෙන අසමතුලිත ලෝකයක්ම විද්‍යාමාන වෙයි.

පෙර ගොඩ නගපු අසමතුලිත (ඌනතා) තත්වයක් නිසාම ආස්වාද සුව ගෙනන බව ඔවුන් නොදකියි. එම නිසා ආස්වාදන්ට ඡන්දරාගයෙන් බැදී නැවත නැවතත් අසමතුලිත (ඌනතා) තත්වයක්ම හදාගනි.

පංච කාමයන්ගෙන් වෙන් වීමෙන් ධ්‍යාන තත්වයක් ලබා ගන්නා සත්වයන් පංච කාමයන් සුව නොදෙන හා ඉන් සමතුලිත තත්වයකට පත් වුන බ්‍රාක්ම ලෝකයක උපදියි. ආස්වාදන්ගේ ස්භාවය පූර්ණ ලෙස අවබෝද වී එහි ඡන්දරාගයෙන් මිදුන රහතන්වහන්සේ තුන් ලෝකයේම කොතනක යලි හටගන්නද?

[QUOTE="paralk, post: 16464655, member: 102451"] [SIZE=5][COLOR=Blue][I][B][URL="http://blog.hiddendhamma.net/wp-content/uploads/2011/03/horse.jpg"][IMG]http://blog.hiddendhamma.net/wp-content/uploads/2011/03/horse.jpg[/IMG][/URL](ප්‍රක්ඥා ඉන්ද්රිය අනෙකුත් ඉන්ද්‍රියන් වලට වඩා බලවත් පුද්ගලයන්ට)[/B][/I] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue]ලෝක සත්වයාට යම් පැවැත්මක් වටිනවා කියලා නිගමනය කිරීමට එය ඇසුරු කරගෙන යම් අස්වාදයක් ගොඩ නැගිය යුතුයි. රූප ආස්වාද, ශබ්ද ආස්වාද, ගන්ධ ආස්වාද, රසාස්වාද, ස්පර්ෂ ආස්වාද, ධර්ම ආස්වාද යන හය ආකාරයක් මුල් කර ගනිමින් ලෝක සත්වයා ආස්වාද භුක්තිය විඳියි. මෙබඳු ආස්වාදයන් ප්‍රිය මධුර ලෙස නිගමනය කිරීමට නම් ලෝක සත්වයාට යම් අසමතුලිත (ඌනතාවයක් ඇති) පද්ධතියක් ගොඩ නැගි තිබිය යුතුයි. තවත් ආකාරයකින් විස්තර කරනවා නම් යම් සමතුලිත (පූර්න) තත්වයකට පත් වූ විටදි එම ආස්වාදයෙන් තවදුරටත් ඔහුට සුවයක් ගෙන නොදෙයි. මේ ගැන උදාහරණ වලින් පැහැදිලි කර ගැනිමෙන් අපට තේරුම් ගැනිමට වඩා පහසු වෙයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue]අපිට බඩගිනි එනවා අපි කෑම කනවා දැන් බඩගින්න නිවෙනවා. නැවතත් ටික වෙලාවකින් බඩගින්න එනවා. දැන් නැවතත් කන්න ඕන. ඒ කිව්වේ යම්කිසි සමතුලිතතාවයකට (පූර්නතාවයකට) පත්වීම (බඩගින්න නිවීම) ටික වෙලාවකටයි තියෙන්නේ, නැවතත් ඌනතාවයකට පත් වෙනවා. ඉතින් ආස්වාදය ගොඩනැගෙන්නෙත් මේ ආකාරයටයි. අපි වඩාත්ම කන්න කැමති කෑමක් කෑමේදි අපට ආස්වාදයක් ලැබෙන නමුත් එහි යම් කිසි සීමාවක් ඉක්මවා ගැනීමේදි එම ආහාරය තව තවත් ආස්වාද නොදෙන තත්වයකට පත්වෙයි (කන්න කන්න අතිරහත් තිත්තයිලු). එහිදී අප සමතුලිත (පූර්න) තත්වයකට පත්වෙයි. නමුත් නැවත අසමතුලිත(ඌනතා) තත්වයකට පත් වූ විට එම ආහාරය අපට නැවතත් ආස්වාදයක් ගෙන දෙයි. ලිංගික ක්‍රියාවලියත් මේ ආකාරයට උදාහරණයක් ලෙසින්ම දැකිය හැක.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue]එසේ නම් ආස්වාදයක් ලැබිමට නම් අනිවාර්යයෙන්ම අසමතුලිත(ඌනතා) තත්වයක් නොහොත් පූර්ණ නොවු තත්වයක් ගොඩ නැගි තිබිය යුතුය. ලෝක සත්වයා මතු මතුත් ආස්වාද බලාපොරොත්තුවෙන් සසර සැරි සැරිමෙදි, එම බලාපොරොත්තු වූ ආස්වාද ලබා දීම සදහා ඉන්ද්‍රියන් හයකින් සමන්විත අසමතුලිත (ඌනතා) තත්වයක්ම සහ එයට ගෝචර වෙන අසමතුලිත ලෝකයක්ම විද්‍යාමාන වෙයි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue]පෙර ගොඩ නගපු අසමතුලිත (ඌනතා) තත්වයක් නිසාම ආස්වාද සුව ගෙනන බව ඔවුන් නොදකියි. එම නිසා ආස්වාදන්ට ඡන්දරාගයෙන් බැදී නැවත නැවතත් අසමතුලිත (ඌනතා) තත්වයක්ම හදාගනි.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue]පංච කාමයන්ගෙන් වෙන් වීමෙන් ධ්‍යාන තත්වයක් ලබා ගන්නා සත්වයන් පංච කාමයන් සුව නොදෙන හා ඉන් සමතුලිත තත්වයකට පත් වුන බ්‍රාක්ම ලෝකයක උපදියි. ආස්වාදන්ගේ ස්භාවය පූර්ණ ලෙස අවබෝද වී එහි ඡන්දරාගයෙන් මිදුන රහතන්වහන්සේ තුන් ලෝකයේම කොතනක යලි හටගන්නද?[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom