මහත්වරු ආවා චන්දෙ ඉල්ලන්න

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,225
    34,848
    113
    සමගියේ සෙට් එකක් ආවා ප්‍රාඩෝ 2යි අකුරු 3නෙ මොන්ටෙරෝ 1යි හයිලක්ස් කැබ් 2යි

    රු 60,000/- පඩියක් ගන්න යන නගරාධිපති අපේක්ෂකයා ආවේ ඔහොම (unp හිටපු නගරාධිපතිගේ පුතාලු)

    අර මාලිමවේ එවුන් පයින් ආවේ මෝටර් බයිසිකල් කීපයක් තිබුනා

    වඩා ගැලපෙන්නේ මොන එවුන්ද කියලා රටේ එවුන්ට තේරෙන්න ඔය ටික හොදටම ඇති

    අපි දුප්පත් රටක් වග රටේ මහජනයාට නොතේරෙනකම් හරි පුද්ගලයෝ තෝරා නොගන්නකම් මේ රට ගොඩ එනවා බොරු
    සල්ලි කාර අපේක්ෂකයින්ට සෑර් කියලා කතා කරලා පුලුවන්නනම් ගානක් කඩා ගනිං. පස්සේ බැරියෑ මාලිමාවට කතිරෙ ගහන්න. සමගියේ උනුයි පොහොට්ටුවෙ උනුයි සප්‍රයිස් කරන්න ඕනේ මේ පාර.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    සමගියේ සෙට් එකක් ආවා ප්‍රාඩෝ 2යි අකුරු 3නෙ මොන්ටෙරෝ 1යි හයිලක්ස් කැබ් 2යි

    රු 60,000/- පඩියක් ගන්න යන නගරාධිපති අපේක්ෂකයා ආවේ ඔහොම (unp හිටපු නගරාධිපතිගේ පුතාලු)

    අර මාලිමවේ එවුන් පයින් ආවේ මෝටර් බයිසිකල් කීපයක් තිබුනා

    වඩා ගැලපෙන්නේ මොන එවුන්ද කියලා රටේ එවුන්ට තේරෙන්න ඔය ටික හොදටම ඇති

    අපි දුප්පත් රටක් වග රටේ මහජනයාට නොතේරෙනකම් හරි පුද්ගලයෝ තෝරා නොගන්නකම් මේ රට ගොඩ එනවා බොරු
    මාලිමා වේ එවුන් එන්නේ AC Bus වලින් එක ප්‍රාදේශීය සභාවක් වත් නැතුව 🤣🤣
    අන්න ඒකයි වෙනස මල්ලි 🤭🤭
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    මාලිමා වේ එවුන් එන්නේ AC Bus වලින් එක ප්‍රාදේශීය සභාවක් වත් නැතුව 🤣🤣
    අන්න ඒකයි වෙනස මල්ලි 🤭🤭
    පොහොට්ටුවේ එවුන් එන්නේ චිචි මල්ලි ගේ රොකට් එකෙන්ලු :D
    කාගේ සල්ලි ද මල්ලි අප්පොඡා හම්බ කරපුවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    පොහොට්ටුවේ එවුන් එන්නේ චිචි මල්ලි ගේ රොකට් එකෙන්ලු :D
    කාගේ සල්ලි ද මල්ලි අප්පොඡා හම්බ කරපුවා
    වසන්තගේ AC Bus නම් යාළුවෝ දුන්න ඒවා නේ 🤭🤭
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    වසන්තගේ AC Bus නම් යාළුවෝ දුන්න ඒවා නේ 🤭🤭
    බස් වගේ ද මල්ලි
    රුපියල්. මිලියන 600 bullet proof vehical එකක් නැතුව බැ මේ රට හදන්න
    ගැම්මට ඉන්න එපැයි.. :D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    බස් වගේ ද මල්ලි
    රුපියල්. මිලියන 600 bullet proof vehical එකක් නැතුව බැ මේ රට හදන්න
    ගැම්මට ඉන්න එපැයි.. :D
    ඒකනේ මිලියන 200 Hilux එක එපා කියලා අනුර අයියා පයින් යන්නේ 🤣🤣🤣
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    young-mahinda-indi-ca.jpg

    ------ Post added on Feb 8, 2023 at 6:23 PM

    මහින්දයට තිබ්බ ආකර්ශනීය පෙනුම නාමල් ට නෑ නේ
    ශිරන්තිගෙ මුස්පේන්තු ජාන මික්ස් උන නිසා වෙන්න ඕනෙ