මහත්වෙන්න-කැමති අයට

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තෝ වගේ හිපටුවෙක් ගේ ගුබ්බෑයම් අස්සේ මම රින්ගන්නේ මොකටද හොර වෙදෝ.උබ කඩේ ඉන්න වෙලාවට අක්කා නම් ගෙදරට එන්න කියනවා
    අද වෙදා එන්න රෑ වෙනවා කියලා :sorry:
    අද ඉදල කඩේ 6 ට වහනව...:eek:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මොන හු*** ක්ද මේ... මම දන්න චැනල් එකක් නෑ බොල...
    මේ අඩා... ගමේ නම කියන්න එපා හලිද...

    මිනුවන්ගොඩ ජංගි වෙදා :D:D
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,393
    6,223
    113
    වතිල අයියා ගෙනිච්ච dvd eke යන්නේ වෙන එකක් නේ.:rofl: ඒමදිවට ගිය මාසේ දාපු රීලෝඩ් එක තාම අවේ නැ.:angry:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අද ඉදල කඩේ 6 ට වහනව...:eek:

    අහ් දැන ගත්ත එක හොදයි අද නොයා ඉන්නවා එහෙනම්.
    කොහොමත් මම යන්න ඉස්සෙල්ලා උබේ කඩේ පැත්තට මගේ ගෝලයෙක් යවනවා තත්වේ බලන් එන්න
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹල වගේ උන්ට හොදක් කරන්න ගියොත් හොද කරන්න ගිය එකාට උඹට අරිනවා..
    වෙදා පව් බන්..
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    වතිල අයියා ගෙනිච්ච dvd eke යන්නේ වෙන එකක් නේ.:rofl: ඒමදිවට ගිය මාසේ දාපු රීලෝඩ් එක තාම අවේ නැ.:angry:

    උබත් DVD වලට මුගේ කඩෙට යන එකක්ද :shocked::shocked:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    වතිල අයියා ගෙනිච්ච dvd eke යන්නේ වෙන එකක් නේ.:rofl: ඒමදිවට ගිය මාසේ දාපු රීලෝඩ් එක තාම අවේ නැ.:angry:
    වෙදා රී ලෝඩ් දන්නේ වෙන ක්‍රමේකට..
    ඕකගෙන් රී ලෝඩ් දාන්න යනවනම් වැඩිහිටියෙක් එක්ක පල..:lol:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    උඹල වගේ උන්ට හොදක් කරන්න ගියොත් හොද කරන්න ගිය එකාට උඹට අරිනවා..
    වෙදා පව් බන්..

    ඒ කාලෙත් මෙහෙම තමයි අයි ඩොන්ට් නෝ වයි :sorry:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    උඹල වගේ උන්ට හොදක් කරන්න ගියොත් හොද කරන්න ගිය එකාට උඹට අරිනවා..
    වෙදා පව් බන්..

    ඔන්න ඉතින් ටැග් එකක් ඉල්ලන්නෙ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වෙදා රී ලෝඩ් දන්නේ වෙන ක්‍රමේකට..
    ඕකගෙන් රී ලෝඩ් දාන්න යනවනම් වැඩිහිටියෙක් එක්ක පල..:lol:

    :shocked::shocked: එතකොට වෙදා ලෝඩ් කරන්නෙ රී නෙමෙයි ද? ලෝඩ් කරාට පස්සේ රී වෙන්න බැරිද දවස් ගානක් යනකල්??:baffled::baffled:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    වෙදා රී ලෝඩ් දන්නේ වෙන ක්‍රමේකට..
    ඕකගෙන් රී ලෝඩ් දාන්න යනවනම් වැඩිහිටියෙක් එක්ක පල..:lol:

    ඒත් සුවර් නෑ බන්,වැඩිහිටියට මුගෙ සීයා ගේම දෙන සීන් එකකුත් යනවා:dull:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    වෙදාගේ ගොන් ත්‍රෙඩ් එකේම පොස්ට් 100 ක් ගැහුවා :P
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ඒත් සුවර් නෑ බන්,වැඩිහිටියට මුගෙ සීයා ගේම දෙන සීන් එකකුත් යනවා:dull:

    ඔව් සියා කොලුකාරයා නාකි ඉලන්දාරියා :lol::lol: