Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහත් වෙන්න ඔන අයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහත් වෙන්න ඔන අයට

මම මීට කලියෙන් ත්රෙඩ් එකක් දැම්මා(http://www.elakiri.com/forum/showthread.php?t=1799141) මහත් වෙන්න කියලා ඉතින් ඒකෙදි එක එකා එක එක ඒව කියල තිබ්බා.බිත්තරයි රටඉදියි,කිරි එකට කවලම් කරල බොනවට ඉටිම් මම ඒක මාස 3ක් විතර හැමදාම උදේට බිවුවා..ඒකෙ ප්රතිඵලයක් විදිහට ඇග සාමාන්ය විදිහට මහත් උනා ඉස්සර තිබිච්ච කැත කෙට්ටු ගතිය නෑ..බරත් දැන කිලෝ 65ක් උනා..හොදට කන්නත් පුලුවන් උනා,වැසිකිලි යන එකත් වෙනදට වැඩියෙන් පහසුයි.තව බඩත් පොඩ්ඩක් ආවා .කට්ටිය කියල තිබ්බා බිත්තර වලට කොලෙස්ටරෝල් එනවා කියලා..ඒත් බිත්තර වල තියෙන්නේ.ඇගට හානි නොවන කොලෙස්ටරෝල් ලු..ඉතින් උබලටත් ඕන නම් මේක කරල බලන්න..හැබැයි මාස 3 4 ක් වත් කරන්න ඕනේ..එහෙනම් ජයවේවා.REP කියනේ මොකක්ද කියලනම් දන්නෙ නෑ..එත් කමන් නෑ තියෙනවනම් දීගෙන යන්නකෝ...

[QUOTE="KaS18, post: 22170043, member: 501529"] [b]මහත් වෙන්න ඔන අයට[/b] [SIZE="6"]මම මීට කලියෙන් ත්රෙඩ් එකක් දැම්මා([url]http://www.elakiri.com/forum/showthread.php?t=1799141[/url]) මහත් වෙන්න කියලා:P ඉතින් ඒකෙදි එක එකා එක එක ඒව කියල තිබ්බා:P.බිත්තරයි රටඉදියි,කිරි එකට කවලම් කරල බොනවට ඉටිම් මම ඒක මාස 3ක් විතර හැමදාම උදේට බිවුවා..ඒකෙ ප්රතිඵලයක් විදිහට ඇග සාමාන්ය විදිහට මහත් උනා:yes: ඉස්සර තිබිච්ච කැත කෙට්ටු ගතිය නෑ.:cool:.බරත් දැන කිලෝ 65ක් උනා.:D.හොදට කන්නත් පුලුවන් උනා:rofl:,වැසිකිලි යන එකත් වෙනදට වැඩියෙන් පහසුයි:yes:.තව බඩත් පොඩ්ඩක් ආවා .කට්ටිය කියල තිබ්බා බිත්තර වලට කොලෙස්ටරෝල් එනවා කියලා..ඒත් බිත්තර වල තියෙන්නේ.ඇගට හානි නොවන කොලෙස්ටරෝල් ලු.;).ඉතින් උබලටත් ඕන නම් මේක කරල බලන්න..හැබැයි මාස 3 4 ක් වත් කරන්න ඕනේ:yes:..එහෙනම් ජයවේවා.REP කියනේ මොකක්ද කියලනම් දන්නෙ නෑ..එත් කමන් නෑ තියෙනවනම් දීගෙන යන්නකෝ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom