මහන්සියෙන් හම්‍බ කරපුවා..❤️❤️🙏

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,679
    113
    WPU7edn.jpeg
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,910
    1
    15,285
    113
    ලංකාව මෙහෙම තියන එක අහන්න දෙයක්ද. සෞඛ්‍ය ට, මොලේට කොච්චර අහිතකර උනත් ,ලංකාවෙ මිනිස්සු මෙච්චර හාල් කනව.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    අපේ උන්ටත් වාහන දැක්කම පට්ටම තෙත් විල්ලක් නේ වෙන්නෙ. හැම එකාම මාරම ජයග්‍රහණය වගේ සමරනව. අනේ මන්ද ඉතිං.. සදා අනාතයි.

    මුන් නම් සල්ලිම කාරයිනෙ. අනික corporate business. ආවට ගියාට financial decesion ගන්නෙ නෑ. ඉතිං කෙල වෙන්නෙ නෑ.මේව බලල තෙත් වෙලා දහ අතේ ණය වෙලේ අතේ පිච්චියට කෙල වෙනකන් හිර වෙලා ගන්න පවු ඉතිං

    සිංහලු තුන්වේලම බත් කාපුවයෙ ප්‍රතිපල..
    සිතන්නට යමක්...
    ------ Post added on Feb 14, 2026 at 2:46 PM
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    අපිත් ඉතිං ලයිට් කණුවක් ගානෙ ට්‍රාන්ස්ෆෝමර් එකක් ගානෙ කිලෝ මීටර් කණුවක් ගානෙ බෝක්කුවක් ගානෙ වැස්සට තෙමි තෙමි අවුවට කර වෙවී ලොකේෂන් තියල දියුණු වුන මිනිස්සු.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    අපේ උන්ටත් වාහන දැක්කම පට්ටම තෙත් විල්ලක් නේ වෙන්නෙ. හැම එකාම මාරම ජයග්‍රහණය වගේ සමරනව. අනේ මන්ද ඉතිං.. සදා අනාතයි.

    මුන් නම් සල්ලිම කාරයිනෙ. අනික corporate business. ආවට ගියාට financial decesion ගන්නෙ නෑ. ඉතිං කෙල වෙන්නෙ නෑ.මේව බලල තෙත් වෙලා දහ අතේ ණය වෙලේ අතේ පිච්චියට කෙල වෙනකන් හිර වෙලා ගන්න පවු ඉතිං
    මෙන්න මේක තමා යතර්තය.. මේවා මුන්ගේ සමගම් වලට අරගෙන පවිච්චි කරන්නෙ.. කෙලම උනත් අවුලක් නෑ, අර දායා ගමගේ කාරයා කිවේ කතාව.. අන්න එක තමා සීන් එක..

    අපෙ හරක් තියෙන තරමක් ලිසින් වලට පුජා කරලා වාහන ගන්නව, පස්සෙ නඩත්තුව කෙල වෙනවා
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,666
    113
    මේ වගේ වයසකදී ඔව්ව තිබිල අහවල් ලබ්බකටද බන්?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    අනේ මංදා බං. අපිට තව වැඩි වැඩියෙන් බත් කන්න වෙයිද දං නෑ 🥴
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    පව් නිප්‍රභූ ජෙපි වහල්ලු... බලං හිටියේ පෝසතුන්ගෙන් අරං දුප්පතුන්ට බෙදනකං... 🤣🤣🤣
     
    • Haha
    Reactions: HKavinda

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,666
    113
    ehenm uba hithuwada awrudu 25,35 weddin ohoma ewa genna puluwn kiyla?

    උන්ගේ දරුවෝ ගැන හිතපන්කෝ පොඩ්ඩක්. අන්න වාසනාවන්ත මිනිස්සු.

    මුන් ඇවිල්ල දහදුක් විඳලා , හොඳින් හෝ නරකින් හම්බ කරනවා පරම්පරා ගානකට.
    සෙට් එකක් අහසින් පාත් වෙලා ෆුල් සැපේ ඉන්නවා.

    ඔන්න සැප ජිවිත :lol:
     
    • Like
    Reactions: HKavinda

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,943
    5,103
    113
    Pandora
    උන්ගේ දරුවෝ ගැන හිතපන්කෝ පොඩ්ඩක්. අන්න වාසනාවන්ත මිනිස්සු.

    මුන් ඇවිල්ල දහදුක් විඳලා , හොඳින් හෝ නරකින් හම්බ කරනවා පරම්පරා ගානකට.
    සෙට් එකක් අහසින් පාත් වෙලා ෆුල් සැපේ ඉන්නවා.

    ඔන්න සැප ජිවිත :lol:
    untath pina tiynena hindane bn e wage thenwala ipdanneth. nettnm api ipdenna epai un gawa :lol:
     
    • Haha
    Reactions: Tricle_Buwa