එතකොට ඇයි මේක විතරක් පේන්නෙ උඩ එක පේන්නැත්තෙ ? 
උඩ තියෙන්නෙත් මේකමද ?එතකොට ඇයි මේක විතරක් පේන්නෙ උඩ එක පේන්නැත්තෙ ?
![]()

උඩ තියෙන image එක VIP Only දැම්මේ බන්. එළකිරි එකේ ඉන්න වැදගත් එවුන්ට විතරයි ඒ image එක පෙන්නන්නේ. උඹලා වගේ 2.50 එවුන්ට බලන්න පහලින් low resolution image එකක් දාල තියෙනවා.![]()
හාකො 