මහන්සි නොවී බර අඩුකරගන්න

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මහන්සි නොවී බර අඩුකරගන්න

    ශරීරයේ බර අඩුකරගැනීම සදහා වෙහෙසෙන බොහෝ දෙනෙක් කුසීත කම නිසාම ව්‍යායාම මධ්‍යස්තානයන් ඇසුරු කිරීමට පෙළඹෙන්නේ නැහැ. එවැනි පුද්ගලයින් වඩාත් ප්‍රිය තාවයක් දක්වන්නේ මහන්සි නොවී බර අඩුකරගැනීමටයි.

    එම නිසා අප තීරණය කරා ශරීරයේ බර අඩුකරගැනීම සදහා උදව් වෙන ස්වභාවික පානයක් පිලිබදව ඔබව දැනුවත් කිරීමට.

    කැලරි සිය ගණනින් දහනය කිරීමට සමත් මෙම පානය පරිභෝජනය කිරීමෙන් පරිවුර්තීය ක්‍රියාවලිය ඉහල නැංවෙන අතර එහිී ප්‍රතිපලයක් වශයෙන් ශරීරයේ බර අඩුවීම සිදුවෙනවා.

    අවශ්‍ය කරන ද්‍රව්‍ය

    මීපැණි තේ හැදී 2ක්
    කුරුදු තේ හැදී 1ක්
    වතුර කෝප්පයක් (මිලිලීටර් 235)


    සකසා ගන්නා ආකාරය

    මීපැණි තේ හැදී දෙකකට කුරුදු තේ හැදී 1ක් භාවිතා කිරීම තමයි වඩාත් යෝග්‍ය වන්නේ. වතුර උණුකරගෙන උණුකරගත් වතුර එකට කුරුදු එකතුකරගන්න. ඉන්පසුව එම බදුන ආවරණය කරගෙන මද වෙලාවක් සිසිල් වීමට ඉඩහරින්න. එය සම්පූර්ණයෙන්ම සිසිල් වීමට ඉඩහරින්න එපා. පානය කිරීමට තරම් සුදුසු උෂ්ණත්වයක එය පැවතිය යුතුයි.

    අන්න එම අවස්තාවේදී තමයි මීපැණි එකතු කලයුතු වන්නේ. අධික රස්නයක් පවතින විට මීපැණි එකතු කරන්නට එපා. මොකද එවිට අධික උෂ්ණත්වය හේතුවෙන් මීපැණි වල පවතින පෝෂණ වටිනාකමට බරපතල හානි සිදුවෙනවා. එහෙයින් පානය කිරීමට තරම් සුදුසු මද උෂ්ණත්වයක් පවතින විටදී මීපැණි එකතු කරන්න.

    එලෙස සකසා ගත් පානයෙන් හරි අඩක් නින්දට යෑමට පෙර භාවිතා කරන්න. ඉතිරි කොටස හොදින් ආවරණය කොට ශීතකරණය තුල තබා උදෑසනින් එය පානය කරන්න. එය නැවත රත් නොකිරීමට මතක තබා ගන්න.

    ඒවගේම තමයි කිසිදු රසකාරකයක් මෙම පානය සදහා භාවිතා කරන්නට එපා. යම් කිසි දෙයක් අනුභව කිරීමට හෝ පානය කිරීමට ප්‍රථමව මෙම පානය භාවිතා කිරීමෙන් විශ්මිත ප්‍රතිපල ලබාගන්නට හැකියාව තිඛෙනවා.;)

    කරලා බලලා කියන්න :yes:වැඩේ සුවර් ;)
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    බැදපු එවුන් ජිගි ජිගියෙන් පස්සෙ බිව්වා නම් තමා හොද නැත්තන් ඇගට පන නැතිවෙනවා කැලරි පිච්චුනාම :P
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    දැන් කුරුදු තේ ගන්න තියනියනවා ඒවා බොන්න තියන්නේ මී පැණි එක්ක තෑන්ක්ස්
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Try karala balamuko ;)
    ;);):yes:

    :yes:
    :yes:wc

    ;)

    බැදපු එවුන් ජිගි ජිගියෙන් පස්සෙ බිව්වා නම් තමා හොද නැත්තන් ඇගට පන නැතිවෙනවා කැලරි පිච්චුනාම :P
    \:P
    wc

    wc

    wc
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දැන් කුරුදු තේ ගන්න තියනියනවා ඒවා බොන්න තියන්නේ මී පැණි එක්ක තෑන්ක්ස්

    :D;)
    :yes:

    :yes:

    кσяη ησρє;17315813 said:
    :yes:


    :yes:
    අඩෝ පට්ට පට්ට පුතා...........


    ela