Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහනුවරට අලුත් මහපාරක් ඕනෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහනුවර යනු ලංකාවේ දැනට පවතින නගර අතරින් සුන්දරම නගරයක් වන අතර එම අලංකාරයට ප්‍රධානම හේතුව වනුයේ නුවර වැව සහ නගරය ආශ්‍රිතව ඇති ස්භාවික පරිසරය වේ. කොළඹ හෝ තදාසන්න නාගරික වැසියන්ට අත්විදීමට නොහැකි මානසික තෘප්තියක් සහ නිදහස් වූ හැඟීමක් මහනුවර ආසන්නයේ සිටින වැසියන්ට සහ මහනුවරට යන එන සියලුම දෙනාට ලැබෙන්නේ නුවර වැව සහ ඒ වටා ඇති වලාකුල් බැම්මේ අසිරිය නිසාම බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි.

කරුණු එසේ හෙයින් නගරයේ මාර්ග තදබදය සඳහා මෙහි යෝජනා වූ අදහස අගය කරන අතරම මාගේ පෞද්ගලික අදහසද මේ සමග ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

එදා මෙදා තුර සිදු වූ සංවර්ධනයත් සමඟ ශ්‍රී ලංකාව අටුව කඩා පුටුව හැදීමේ සංවර්ධන ව්‍යාපෘති දහසකුත් ක්‍රියාත්මක කර ඇති අතර ඒ හේතුවෙන් අපට අහිමි වී ගිය ස්භාවික සම්පත් මෙන්ම වටිනාකම් බොහෝමය.නාගරිකරණයත් සමඟ තමන්ගේ පහසුව සඳහා පවතිනා වූ ඕනෑම දෙයක් සුනු විසුනු කිරීමේ පටු අදහස් සහිත බොහෝ ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ මුවින්ම පසු කලකදී පෙර තිබු සම්පත් පිලිබඳ සාතිශය සන්වේහය පල කරනු අප අසා ඇත්තෙමු.

මහනුවර දළදා මාලිගාව අසල මාර්ගය වසා දැමීමේ ප්‍රධානම හේතුව දළදා මාලිගාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය මිස මාර්ග තදබදයක් ඇති කිරීමේ අරමුණකින් නොවේ.මේ වන විට ලංකාවේ ත්රස්තවාදයක් නොමැති වුවද එක වරක් වූ අලකලංචිය තවත් වරක් සිදුවීමේ අවධානම මඟ හරිම සඳහා එම මාර්ගය අදටත් වසා දමා ඇත.

නමුත් මෙහිදී යෝජනා වූ පරිදි නුවර වැවට ඉහලින් මාර්ගයක් ඉදි කිරීමෙන් සිදුවන්නා වූ පාරසරික මෙන්ම සංස්කෘතික හානියද පිලිබඳ සලකා බැලිය යුතුය. ප්‍රතමයෙන්ම පාලමක් සහිත නුවර වැවක් ඔබට මවා ගැනීමට හැකිද?නුවර වැවේ පවතින ස්භාව අලංකාරයයට එයින් වන හානිය සුළුපටු නොවේ.එමෙන්ම බෞධ්යන්ගේ මුදුන්මල්කඩ බඳු දළදා මාලිගාවට ඉහලින් ඉදිවන මාර්ගයකට ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව තුලින් විරෝධයක් මතු වීම කිසි සේත්ම වැළක්විය නොහැක.

සුළු වෙලාවක පහසුව තකා මහනුවර පවතින අනන්‍යතාවය වන නුවර වැව හෝ වලාකුළු බැම්ම හෝ මාලිගාවට ඉහලින් මාර්ග සෑදීම ගැන සිතනවාට වඩා ඉහල යන වාහන ප්‍රමාණයට ප්‍රමාණවත් පරිදි මහනුවර නගරය මග හැර විකල්ප මාර්ගයක් ඉදි කිරීම මඟින් නගරය තුල ඇති තදබදය අවම කල හැකි බව මාගේ අදහසයි.

එමෙන්ම වැවට උඩින් ඉදි කරන මාර්ගයෙන් ඉතිරි කරගන්නා වූ කාලයට වඩා ස්භාවික අලංකාරය සමඟ නුවර වැව රවුමේ ගමන් කිරීමෙන් ලබා ගන්නා වූ වින්දනය මා හට අපරිමිතව වටිනා බවද සඳහන් කිරීමට කැමැත්තෙමි.

[QUOTE="Chaauwa, post: 19734629, member: 502135"] [COLOR="Blue"][SIZE="5"]මහනුවර යනු ලංකාවේ දැනට පවතින නගර අතරින් සුන්දරම නගරයක් වන අතර එම අලංකාරයට ප්‍රධානම හේතුව වනුයේ නුවර වැව සහ නගරය ආශ්‍රිතව ඇති ස්භාවික පරිසරය වේ. කොළඹ හෝ තදාසන්න නාගරික වැසියන්ට අත්විදීමට නොහැකි මානසික තෘප්තියක් සහ නිදහස් වූ හැඟීමක් මහනුවර ආසන්නයේ සිටින වැසියන්ට සහ මහනුවරට යන එන සියලුම දෙනාට ලැබෙන්නේ නුවර වැව සහ ඒ වටා ඇති වලාකුල් බැම්මේ අසිරිය නිසාම බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි. කරුණු එසේ හෙයින් නගරයේ මාර්ග තදබදය සඳහා මෙහි යෝජනා වූ අදහස අගය කරන අතරම මාගේ පෞද්ගලික අදහසද මේ සමග ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. එදා මෙදා තුර සිදු වූ සංවර්ධනයත් සමඟ ශ්‍රී ලංකාව අටුව කඩා පුටුව හැදීමේ සංවර්ධන ව්‍යාපෘති දහසකුත් ක්‍රියාත්මක කර ඇති අතර ඒ හේතුවෙන් අපට අහිමි වී ගිය ස්භාවික සම්පත් මෙන්ම වටිනාකම් බොහෝමය.නාගරිකරණයත් සමඟ තමන්ගේ පහසුව සඳහා පවතිනා වූ ඕනෑම දෙයක් සුනු විසුනු කිරීමේ පටු අදහස් සහිත බොහෝ ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ මුවින්ම පසු කලකදී පෙර තිබු සම්පත් පිලිබඳ සාතිශය සන්වේහය පල කරනු අප අසා ඇත්තෙමු. මහනුවර දළදා මාලිගාව අසල මාර්ගය වසා දැමීමේ ප්‍රධානම හේතුව දළදා මාලිගාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය මිස මාර්ග තදබදයක් ඇති කිරීමේ අරමුණකින් නොවේ.මේ වන විට ලංකාවේ ත්රස්තවාදයක් නොමැති වුවද එක වරක් වූ අලකලංචිය තවත් වරක් සිදුවීමේ අවධානම මඟ හරිම සඳහා එම මාර්ගය අදටත් වසා දමා ඇත. නමුත් මෙහිදී යෝජනා වූ පරිදි නුවර වැවට ඉහලින් මාර්ගයක් ඉදි කිරීමෙන් සිදුවන්නා වූ පාරසරික මෙන්ම සංස්කෘතික හානියද පිලිබඳ සලකා බැලිය යුතුය. ප්‍රතමයෙන්ම පාලමක් සහිත නුවර වැවක් ඔබට මවා ගැනීමට හැකිද?නුවර වැවේ පවතින ස්භාව අලංකාරයයට එයින් වන හානිය සුළුපටු නොවේ.එමෙන්ම බෞධ්යන්ගේ මුදුන්මල්කඩ බඳු දළදා මාලිගාවට ඉහලින් ඉදිවන මාර්ගයකට ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව තුලින් විරෝධයක් මතු වීම කිසි සේත්ම වැළක්විය නොහැක. සුළු වෙලාවක පහසුව තකා මහනුවර පවතින අනන්‍යතාවය වන නුවර වැව හෝ වලාකුළු බැම්ම හෝ මාලිගාවට ඉහලින් මාර්ග සෑදීම ගැන සිතනවාට වඩා ඉහල යන වාහන ප්‍රමාණයට ප්‍රමාණවත් පරිදි මහනුවර නගරය මග හැර විකල්ප මාර්ගයක් ඉදි කිරීම මඟින් නගරය තුල ඇති තදබදය අවම කල හැකි බව මාගේ අදහසයි. එමෙන්ම වැවට උඩින් ඉදි කරන මාර්ගයෙන් ඉතිරි කරගන්නා වූ කාලයට වඩා ස්භාවික අලංකාරය සමඟ නුවර වැව රවුමේ ගමන් කිරීමෙන් ලබා ගන්නා වූ වින්දනය මා හට අපරිමිතව වටිනා බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. [/SIZE][/COLOR] :):):) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom