Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහනුවරට අලුත් මහපාරක් ඕනෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම මාර්ගය වසා දැමීමෙන් පසු, මහනුවර නගරයේ එදා සිට අද දක්වා තිබෙන වාහන තදබදය ගැන, මහනුවර නගරය හරහා, එක වරක් හෝ වාහනයකින් ගමන් කළ අය දන්නවා ඇති. නමුත්, මහනුවර ප්රදේශවාසීන්, දිනපතා මේ වාහන තදබදය නිසා විඳින කරදර දුක් කම්කටොළු, මෙපමණයි කියා කියන්නට බැරිතරම්.

මමත් පයින් ගමන් කරන මේ අපහසුතාව විඳින අයෙක්. ඒ උනත් විවෘත කරනවට මම විරුද්දයි. මොකද 90 දශකය වගේ නෙවෙයි දැන් වාහන වැඩියි. ශබ්දය සහ දුම වැඩියි. කොහොමද හිත සන්සුන්ව දළදා වැඳ වැඳ ඉන්නකොට බීට් ගහපු වහනයක් මහා හයියෙන් යනකොට තියෙන සනීපෙ

පුද්ගලයකු වාහනයක් ගන්නේ, කාර්ය බහුල ජීවිතයට සහනයක් ලබාගන්නයි. තමන්ගේ ගමන් බිමන්, ඉක්මනින් හා පහසුවෙන් කරගන්නයි. ඉතා අල්ප දෙනෙකෙකු පමණයි, මහන්තත්තකම පෙන්නන්න වාහනයක් ගන්නේ. ඒ නිසා, අස්ගිරි මහනායක හිමියන්ගේ ප්රකාශය සමග එකඟ වන්නට අපහසුයි.

පිළිතුර - වාහන ගන්නකොට එහෙම උනාම ගත්තම මහන්තත්ත කම එනවා. වයසක කෙනෙකුට මාලිගාවට පාර පනින්නත් ඉඩ දෙන එකක් නැහැ.

මටත් මගේ බිරිඳටත් දැන් ඉස්සර වගේ දිගු දුරක් පයින් ගමන් කරන්නට බැහැ. වන්දනාවක ගියත් ඒ පූජනීය ස්ථානයට හැකිතරම් ආසන්නය දක්වා වාහනයකින් යන්නට ඇත්නම් හොඳයි. ශ්රීපාදස්ථානය වැනි තැනකට නැවත කවදාවත් අප දෙදෙනාටම යන්නට බැරි බව, අප දෙදෙනාම දන්නවා. එවැනි මහළු, දුබල, ආබාධිත, අය සඳහා පූජනීය ස්ථාන වලට ඇතුළුවීමේ විශේෂ ක්රමවේද (එස්කැලේටර්, ඒ ස්ථානයෙන් ලබාගත හැකි විශේෂ වාහන, යටත්පිරිසෙයින් රෝදපුටු) සැකසීම ඉතා වැදගත්. මේ ගැන ආගමික කටයුතු අමාත්යංශයෙන්ම වැඩපිළිවෙලක් බලාපොරොත්තු වෙනවා.

පිළිතුර - ඇවිදින්න බැහැ කියල පස්සේ කියයි මහ මළුවේ වාහන නවත්තන්න ඕනේ කියල. ඇවිදින්න බැරි අයට යන්න මාලිගාව සතු electric කාර් තියෙනවා පොලිසියෙන් අහල ගන්න පුළුවන් ඒවා.

ශ්රී දළදා මාලිගාව වන්දනා කරන්නට, දිනකට කොපමණ බැතිමතුන් පිරිසක්, කුළියට ගත් වාහන වලින් එනවාද යන්න, අමුතුවෙන් කිවයුතු නැහැ. එසේ එන පිරිස් අතර, වැඩිහිටි, මහළු, දුබල, රෝගී, විශාල පිරිසක් ඉන්නවා. ළදරුවන් වඩාගත් මව්වරුන් මෙන්ම, ගර්භනී මාතාවන්ද ඉන්නවා. ඒ අය, තමන් පැමිණි වාහන ඈතින් නවතා, පයින් දළදා හාමුදුවන් වඳින්නට එන්නේ, වෙනත් කළහැකි දෙයක් නොමැතිකම නිසා විනා, කැමැත්තෙන් නොවෙයි. ඔවුන්ගෙන් විමසා බැලුවොත්, බහුතරයකගේ මතය වන්නේ මේ පාර විවෘත කර දෙන්නේ නම් කෘතඥ වන බවයි. සමහරවිට දළදා මාලිගා මළුව ගිනිගන්නවා වගේ දැඩි හිරු රශ්මියක් පතිත වෙනවා. නමුත් බොහෝ දෙනෙක්, ආගමික භක්තිය නිසා, තුවා කෑල්ලක්වත් ඔලුවේ දාගන්නේ නැතුව, පාවහන්ද නැතුව මළුවේ ගමන් කරනවා. මාලිගාව අසළට ත්රිරෝද රියකින්වත් යන්න පුලුවන්නම් හොඳයි. දළදා වහන්සේට එයින් අගෞරවයක් සිදුවේයැයි මා සිතන්නේ නැහැ.

පිළිතුර - මාලිගාවේ ප්රවේශ දොරවල් 2 ටම මීටර් 200ක් කිට්ටුවටම ඕනෙම වාහනයකට යන්න පුළුවන්. ප්රදාන දොර නම් ළඟටම යන්ඩ පුළුවන්. ඉතින් දොරළඟ බැහැල වාහනේ කොහේ හරි පාක් කරන්ඩ තියෙන්න.

නගරය මග හැරිය හැකි මර්ග

කොළඹ සිට කුරුනෑගල , දඹුල්ල, යන අයට

පේරාදෙණිය ගන්නොරුව පාරෙන් ඇවිත් ගැටඹේ හන්දියට කලින් හල්ලොලුව පාරට හරවා හල්ලොලුවෙන් කටුගස්තොටට ගොස් එහෙන් කුරුනෑගල හෝ දඹුල්ල යන්න පුළුවන්.

කොළඹ සිට මහියංගන රන්දෙනිගල යන අයට

පේරාදෙණිය ගන්නොරුව පාරෙන් ඇවිත් ගැටඹේ හන්දියට කලින් හල්ලොලුව පාරට හරවා හල්ලොලුවෙන් කටුගස්තොටට, පොල්ගොල්ල වේල්ල, ලේවැල්ල හරහා බුවෙලිකඩ හන්දියෙන් තැන්නේකුඹුරට ගොස් එහෙන් මහියංගනය හෝ රන්දෙනිගල යන්න පුළුවන්.

[QUOTE="Sajee85, post: 19736016, member: 401183"] මෙම මාර්ගය වසා දැමීමෙන් පසු, මහනුවර නගරයේ එදා සිට අද දක්වා තිබෙන වාහන තදබදය ගැන, මහනුවර නගරය හරහා, එක වරක් හෝ වාහනයකින් ගමන් කළ අය දන්නවා ඇති. නමුත්, මහනුවර ප්රදේශවාසීන්, දිනපතා මේ වාහන තදබදය නිසා විඳින කරදර දුක් කම්කටොළු, මෙපමණයි කියා කියන්නට බැරිතරම්. [COLOR="Red"][SIZE="4"]මමත් පයින් ගමන් කරන මේ අපහසුතාව විඳින අයෙක්. ඒ උනත් විවෘත කරනවට මම විරුද්දයි. මොකද 90 දශකය වගේ නෙවෙයි දැන් වාහන වැඩියි. ශබ්දය සහ දුම වැඩියි. කොහොමද හිත සන්සුන්ව දළදා වැඳ වැඳ ඉන්නකොට බීට් ගහපු වහනයක් මහා හයියෙන් යනකොට තියෙන සනීපෙ[/SIZE] [/COLOR] [COLOR="Navy"][SIZE="4"]පුද්ගලයකු වාහනයක් ගන්නේ, කාර්ය බහුල ජීවිතයට සහනයක් ලබාගන්නයි. තමන්ගේ ගමන් බිමන්, ඉක්මනින් හා පහසුවෙන් කරගන්නයි. ඉතා අල්ප දෙනෙකෙකු පමණයි, මහන්තත්තකම පෙන්නන්න වාහනයක් ගන්නේ. ඒ නිසා, අස්ගිරි මහනායක හිමියන්ගේ ප්රකාශය සමග එකඟ වන්නට අපහසුයි. [COLOR="red"]පිළිතුර - වාහන ගන්නකොට එහෙම උනාම ගත්තම මහන්තත්ත කම එනවා. වයසක කෙනෙකුට මාලිගාවට පාර පනින්නත් ඉඩ දෙන එකක් නැහැ. [/COLOR] මටත් මගේ බිරිඳටත් දැන් ඉස්සර වගේ දිගු දුරක් පයින් ගමන් කරන්නට බැහැ. වන්දනාවක ගියත් ඒ පූජනීය ස්ථානයට හැකිතරම් ආසන්නය දක්වා වාහනයකින් යන්නට ඇත්නම් හොඳයි. ශ්රීපාදස්ථානය වැනි තැනකට නැවත කවදාවත් අප දෙදෙනාටම යන්නට බැරි බව, අප දෙදෙනාම දන්නවා. එවැනි මහළු, දුබල, ආබාධිත, අය සඳහා පූජනීය ස්ථාන වලට ඇතුළුවීමේ විශේෂ ක්රමවේද (එස්කැලේටර්, ඒ ස්ථානයෙන් ලබාගත හැකි විශේෂ වාහන, යටත්පිරිසෙයින් රෝදපුටු) සැකසීම ඉතා වැදගත්. මේ ගැන ආගමික කටයුතු අමාත්යංශයෙන්ම වැඩපිළිවෙලක් බලාපොරොත්තු වෙනවා. [COLOR="red"]පිළිතුර - ඇවිදින්න බැහැ කියල පස්සේ කියයි මහ මළුවේ වාහන නවත්තන්න ඕනේ කියල. ඇවිදින්න බැරි අයට යන්න මාලිගාව සතු electric කාර් තියෙනවා පොලිසියෙන් අහල ගන්න පුළුවන් ඒවා. [/COLOR] ශ්රී දළදා මාලිගාව වන්දනා කරන්නට, දිනකට කොපමණ බැතිමතුන් පිරිසක්, කුළියට ගත් වාහන වලින් එනවාද යන්න, අමුතුවෙන් කිවයුතු නැහැ. එසේ එන පිරිස් අතර, වැඩිහිටි, මහළු, දුබල, රෝගී, විශාල පිරිසක් ඉන්නවා. ළදරුවන් වඩාගත් මව්වරුන් මෙන්ම, ගර්භනී මාතාවන්ද ඉන්නවා. ඒ අය, තමන් පැමිණි වාහන ඈතින් නවතා, පයින් දළදා හාමුදුවන් වඳින්නට එන්නේ, වෙනත් කළහැකි දෙයක් නොමැතිකම නිසා විනා, කැමැත්තෙන් නොවෙයි. ඔවුන්ගෙන් විමසා බැලුවොත්, බහුතරයකගේ මතය වන්නේ මේ පාර විවෘත කර දෙන්නේ නම් කෘතඥ වන බවයි. සමහරවිට දළදා මාලිගා මළුව ගිනිගන්නවා වගේ දැඩි හිරු රශ්මියක් පතිත වෙනවා. නමුත් බොහෝ දෙනෙක්, ආගමික භක්තිය නිසා, තුවා කෑල්ලක්වත් ඔලුවේ දාගන්නේ නැතුව, පාවහන්ද නැතුව මළුවේ ගමන් කරනවා. මාලිගාව අසළට ත්රිරෝද රියකින්වත් යන්න පුලුවන්නම් හොඳයි. දළදා වහන්සේට එයින් අගෞරවයක් සිදුවේයැයි මා සිතන්නේ නැහැ. [COLOR="red"]පිළිතුර - මාලිගාවේ ප්රවේශ දොරවල් 2 ටම මීටර් 200ක් කිට්ටුවටම ඕනෙම වාහනයකට යන්න පුළුවන්. ප්රදාන දොර නම් ළඟටම යන්ඩ පුළුවන්. ඉතින් දොරළඟ බැහැල වාහනේ කොහේ හරි පාක් කරන්ඩ තියෙන්න. [/COLOR] නගරය මග හැරිය හැකි මර්ග [COLOR="red"] කොළඹ සිට කුරුනෑගල , දඹුල්ල, යන අයට [/COLOR] පේරාදෙණිය ගන්නොරුව පාරෙන් ඇවිත් ගැටඹේ හන්දියට කලින් හල්ලොලුව පාරට හරවා හල්ලොලුවෙන් කටුගස්තොටට ගොස් එහෙන් කුරුනෑගල හෝ දඹුල්ල යන්න පුළුවන්. [COLOR="Red"]කොළඹ සිට මහියංගන රන්දෙනිගල යන අයට [/COLOR][/SIZE][/COLOR][SIZE="4"] පේරාදෙණිය ගන්නොරුව පාරෙන් ඇවිත් ගැටඹේ හන්දියට කලින් හල්ලොලුව පාරට හරවා හල්ලොලුවෙන් කටුගස්තොටට, පොල්ගොල්ල වේල්ල, ලේවැල්ල හරහා බුවෙලිකඩ හන්දියෙන් තැන්නේකුඹුරට ගොස් එහෙන් මහියංගනය හෝ රන්දෙනිගල යන්න පුළුවන්.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom