මහනුවරට කි.මී. 5.5ක ද්විත්ව මංතීරු උමං මගක්

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මහනුවරට කි.මී. 5.5ක ද්විත්ව මංතීරු උමං මගක්

    image.imageformat.lightbox.1034696395.jpg

    මහනුවර නගරයේ පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස කිලෝමීටර් 5.5ක දිගින් යුතු ද්විත්ව මංතීරු උමං මාර්ගයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් හමුවේදී මේ සඳහා අනුමැතිය ලැබී තිබේ. මහනුවර දළදා මාළිගය ඉදිරිපිට ඇති මාර්ගය වසාදැමීම හේතුවෙන් මහනුවර නගරයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවට බොහෝ පිරිස් චෝදනා කළ අතර, එයට විසඳුමක් ලෙස මෙම තීරණය ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මහනුවර දළදා මාර්ගය ඉදිරිපිට මාර්ගය වසා තැබීමටත් ඒ වෙනුවට කිලෝමීටර් 5.5ක් දිග මෙම උමං මාර්ගය ඉදිකිරීමටත් නියමිතය.

    මහනුවර සුදුහුම්පොළ සිට තැන්නෙකුඹුර දක්වා මෙම ද්විත්ව උමං මාර්ගය ඉදිකෙරෙන අතර, නුවරවෙල හංදිය සහ බෝගම්බර ලෙස අන්තර් හුවමාරු දෙකක් ඇතුළත් කර තිබේ. මෙම උමං මාර්ගය ඉදිකිරීමත් සමග මහනුවර නගරය, විලියම් ගොපල්ලව මාවත, මහනුවර වැව රවුම මාර්ගය, දළදා මාළිගාව සිට තැන්නේකුඹුර දක්වා මාර්ගයන්හි පවතින තදබදයට විසඳුමක් දියහැකි බව රජයේ අපේක්ෂාව වී තිබේ. ආරක්ෂිත නැවතුම් පහසුකම්, ආරක්ෂිත පිටවීමේ පහසුකම් ඇතුළත්ව අන්තර්ජාතික තත්ත්වයෙන් යුතුව නවීන උමං මාර්ගයක් ලෙස ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙම උමං මාර්ගය කොරියාවේ ආර්ථික සංවර්ධන අරමුදල යටතේ ඉදිකිරීමට නියමිතය. උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
     
    • Like
    Reactions: sudu23

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කැරිඇල්ලේ ඔහොම එකක් කියනවා මටත් ඇහුනා. කවද කොරයිද මන්දා. ඊට කලින්, නුවර කටුගස්තොට පාර ඉක්මනට හදලා දෙනවනම් වටිනවා. නුවර ඉදන් කටුගස්තොට එන්න පැයකට වඩායනවා
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කැරිඇල්ලේ ඔහොම එකක් කියනවා මටත් ඇහුනා. කවද කොරයිද මන්දා. ඊට කලින්, නුවර කටුගස්තොට පාර ඉක්මනට හදලා දෙනවනම් වටිනවා. නුවර ඉදන් කටුගස්තොට එන්න පැයකට වඩායනවා

    :growl::)
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කැරිඇල්ලේ ඔහොම එකක් කියනවා මටත් ඇහුනා. කවද කොරයිද මන්දා. ඊට කලින්, නුවර කටුගස්තොට පාර ඉක්මනට හදලා දෙනවනම් වටිනවා. නුවර ඉදන් කටුගස්තොට එන්න පැයකට වඩායනවා

    ඇයි කුකුලො තැන්නෙකුඔුර පාර.ලේවැල්ල හංදිය හින්දා මාර traffic
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අැයි පාරවල් හදන්නේ.වාහනවල තව බදු ටිකක් වැඩි කරමු.රවීගේ තියරියනේ.:P
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Kiriellata p*ke indan pissu oi. Ara maligawa issaraha paara ariyanam harine. Buduhamuduruwo kohewath deshana karala thiyenawada me anithya dewal paarawal wahan, minissu apahasuthaawayata path karala araksha karanna kiyala.

    Mamanam kiyanne thawakalikawa paara arinna oni.e gaman tunnel eka hadanna oni.tunnel eka haduwata passe oninam paara wahaganna ekai aththe.

    Dawasakata petrol diesel kochchara nasthi wenawada, ai kaalaya, traffic, nuwara waayu dushanaya. Munta pissu oi
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18

    අනේ නිකං පලයං බන් යන්න
    අනිත්‍යතාව මතක් වෙන්නෙ පාර ඇරගන්න විතරද පකය.
    උඹ ඔච්චර අනිත්‍යතාව ගැන හිතනවනම් උඹේ වාහනෙ වැවට තල්ලු කරල මහණ වෙයන්.
    තොපි වගේ එවුන්ට මාලිගාව වටින්නෙ නැති උනාට අපිට රත්තරං.
    තෝ දන්නව ඔය මාලිගාව ලගින් දවසට දෙනෝ දාහක් පාර පනිනව නිදහසේ
    365ස් දවසෙම දානය ගෙනියන්නයි තව තව මාලිගාවෙ වැඩ වලට.
    තෝ නම් මාළිගාවට දානයක් දීපු එකෙක් වෙන්න බෑ.

    කොහෙ තියෙන ටනල් එකක්ද යකෝ ඕක ප්ලෑන් කරේ මහින්ද ඉන්න කාලේ
    ඕක ආරංචි උනා විතරයි නුවර ඉන්න වේසිගෙ පුතාල කෑ ගැහුව නිදන හාරන්න හදනව කියල
    අර මාග එකේ වේසිගෙ පුතාල කටුගස්තොට නුවර පාර අතගානව ඉවරයක් නෑ
    ඕකනම් මේ කපේට මේ ආණ්ඩුවෙ එවුන් නම් කරන එකක් නෑ
     
    • Like
    Reactions: LalaJ

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    කැරිඇල්ලේ ඔහොම එකක් කියනවා මටත් ඇහුනා. කවද කොරයිද මන්දා. ඊට කලින්, නුවර කටුගස්තොට පාර ඉක්මනට හදලා දෙනවනම් වටිනවා. නුවර ඉදන් කටුගස්තොට එන්න පැයකට වඩායනවා

    ඒක නම් ඇත්ත.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    කැරිඇල්ලේ ඔහොම එකක් කියනවා මටත් ඇහුනා. කවද කොරයිද මන්දා. ඊට කලින්, නුවර කටුගස්තොට පාර ඉක්මනට හදලා දෙනවනම් වටිනවා. නුවර ඉදන් කටුගස්තොට එන්න පැයකට වඩායනවා
    ow ban.. mewa gahanna idak tiyenawada danne na..