මහනුවර කැසිනෝ අවදානම ඉහලට.. සම්බුද්ධ සාසනය අනතුරේ..😢

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    ඇයි බන් මුන් කැසිනෝ වලට විරුද්ධ?
    පිරිසිදු බුදුදහමට අනුව සූදු කෙලිය බුදුරදුන් නොකරන්නයි දේශනා කල දෙයක්.. :yes:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,004
    18,916
    113
    පිරිසිදු බුදුදහමට අනුව සූදු කෙලිය බුදුරදුන් නොකරන්නයි දේශනා කල දෙයක්.. :yes:
    ඉතින් ඒක කරන්න නෑ කියල නටපල්ල කියල බුදුරදුන් දේශනා කරල ත් නෑනෙ
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    නුවර මුස්ලිම් බොල …. 😂

    පිස්සොන්ට මොකකට විරුද්ධ වෙන්න ඕන නම් බුද්ධාගම ගාව ගන්නවා. @Kumbhakarna22 aka @sj91 wage හරක් නම් සාපයක්