Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහනුවර කෝලාහලයේ රහස් හෙලිවේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහනුවර කෝලාහලයේ රහස් හෙලිවේ...

තැලෙන යකඩය දැක්කම උඩ පැන පැන තලන්නාක් මෙන් අද සෑම දෙයකටම බෞද්ධයන්ට චෝදනා කිරීමක් දක්නට ලැබෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එම පක්ෂයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ප්‍රකාශ කලේය.

ඒ මහතා මේ බව සදහන් කලේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ඇතිවු ගැටුම්කාරී තත්වය හේතුවෙන් බෞද්ධයන් මුස්ලිම් ජනතාවගෙන් සමාව ගත යුතු බවට ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් දක්වන අදහස් පිළිබදව මාධ්‍ය වේදීන් ඒ මහතාගෙන් අදහස් විමසු අවස්ථාවේය.

මෙහිදී අදහස් දැක්වු නීතිඥ උදය ගම්මන්පිල මහතා. “ තැලෙන යකඩයක් මෙන් අද සෑම දෙයකටම බෞද්ධයන් පලි කර ගනිමින් සිටිනවා. අපි මීට කලිනුත් පැහැදිලි කලා මේ සිද්ධිය ඇතිවූයේ සිංහල පුද්ගලයෙකු මරා දැමීම නිසා නෙවෙයි. ඔහුගේ මරණයෙන් පසු අදාල පුද්ගලයන් සීසී ටීවී කැමරා ආශ්රයෙන් අත්අඩංගුවට ගත්තා. ජනතාව ඉතා සාමකාමීව සිටියා.

ඉන් අනතුරුව කඩ පහක් ගිණි තිබ්බා. ඒ කඩ පහෙන් තුනක් සිංහල. දෙකක් මුස්ලිම්. සිංහල තරුණයාගේ මළ ගෙදරට පැමිණෙමින් සිටි බස්රථයකින් 24 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. මළ ගෙදර පැමිණි වාහන හරවා යවන්න ගත්තා. ඒ මගින් නීතිය අපට අසාධාරණව ක්‍රියාත්මක වෙනවා කියන හැගීමෙන් තමයි ජනතාව අතර කුපිත වීමක් සිදු වුනේ.

ඒ නිසා මේ තැලෙන යකඩය දැක්කම උඩ පැන පැන තලනවා වගේ බෞද්ධයන් විසින් සමාව ගත යුතු යැයි ප්‍රකාශ සිදු කරනවා. අපි කොතැනකවත් කියලා නෑ සිංහල ජාතිකයෙක් මුස්ලිම් වරුන් තිදෙනෙක් විසින් මරා දැමුවා. ඒ නිසා මුස්ලිම් වරුන් සිංහල ජනතාවගෙන් සමාව ගත යුතුයි කියලා. අලුත්ගම දී භික්ෂූන්වහන්සේ නමකට මුස්ලිම් ජාතිකයෙක් පහරදීම තමයි අලුත්ගම ගැටුමේ ආරම්භක හේතුව. නමුත් අපි කවුරුවත් කිව්වේ නෑ මුස්ලිම් ජාතිය මහා සංඝරත්නයෙන් සමාව ගතයුතුයි කියලා.

මේවා සාමාන්‍යකරණය කරන්න ඕන ගොනෙකුට පුලුවන්. නමුත් එයින් ඇතිවෙන ආදීනව විසදන්න කිසිම ගොනෙකුට හැකියාවක් නෑ. ඒ නිසා ගොන්නු උනත් තප්පුලන්නේ නැතුව ඉන්න තරමට, තමා ගොනා කියන එක අනික් අයට දැනගැනීමට නොහැකි වෙනබව එවැනි ගොන් ප්‍රකාශ කරන අයට අපි සිහිපත් කරනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නීතිඥ උදය ගම්මන්පිල මහතා

ෆේස් බුක් මගින් වෛරය වැපුරුවා කියලා පාසල් දරුවන් දෙන්නෙක් රක්ෂිත බන්ධනාගාර ගත කල ආණ්ඩුවක් තමයි බෝම්බ හතරක් අතේ තියාගෙන හිටපු අයව ඇප දීලා යන්න පොලීසියට ඉඩ දෙන්න උපදෙස් දුන්නේ. ෆේස් බුක් එකේ ලියන වචනය බෝම්බයකටත් වඩා භයානක ද කියන ප්රශ්නය අපිට මේ ආණ්ඩුවෙන් අහන්න සිදුවෙනවා.

නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කරන්න. එය නොකිරීම නිසා ඇති වු සැකය සහ අවිශ්වාසය නිසයි ජනතාව නීතිය අතට ගැනීමට පෙළඹෙන්නේ. නීතිය පිලිබද විශ්වාසය ගොඩනගන්න. දුකක් ඇතිවුනාම දුකයි දුකයි කියමින් හඩා වැටෙන් නැතුව දුකට හේතුව හෙවුවොත් විතරයි දුක නැතිකිරීමේ මාර්ගය පාදගන්න පුලුවන් කියන එක බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යයේදී දේශනාකරලා තියෙන බව බුදු බණ ගැන නිතර කියන ආණ්ඩුවේ නායකයන්ට අපි සිහිපත් කරනවා.

– අරවින්ද අතුකෝරල lankacnews

[QUOTE="sj91, post: 23008651, member: 514405"] [b]මහනුවර කෝලාහලයේ රහස් හෙලිවේ...[/b] ................................................................ ................................................................ [SIZE="5"]තැලෙන යකඩය දැක්කම උඩ පැන පැන තලන්නාක් මෙන් අද සෑම දෙයකටම බෞද්ධයන්ට චෝදනා කිරීමක් දක්නට ලැබෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එම පක්ෂයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ප්‍රකාශ කලේය. ඒ මහතා මේ බව සදහන් කලේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ඇතිවු ගැටුම්කාරී තත්වය හේතුවෙන් බෞද්ධයන් මුස්ලිම් ජනතාවගෙන් සමාව ගත යුතු බවට ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් දක්වන අදහස් පිළිබදව මාධ්‍ය වේදීන් ඒ මහතාගෙන් අදහස් විමසු අවස්ථාවේය. මෙහිදී අදහස් දැක්වු නීතිඥ උදය ගම්මන්පිල මහතා. “ තැලෙන යකඩයක් මෙන් අද සෑම දෙයකටම බෞද්ධයන් පලි කර ගනිමින් සිටිනවා. අපි මීට කලිනුත් පැහැදිලි කලා [COLOR="Red"]මේ සිද්ධිය ඇතිවූයේ සිංහල පුද්ගලයෙකු මරා දැමීම නිසා නෙවෙයි. ඔහුගේ මරණයෙන් පසු අදාල පුද්ගලයන් සීසී ටීවී කැමරා ආශ්රයෙන් අත්අඩංගුවට ගත්තා. ජනතාව ඉතා සාමකාමීව සිටියා. ඉන් අනතුරුව කඩ පහක් ගිණි තිබ්බා. ඒ කඩ පහෙන් තුනක් සිංහල. දෙකක් මුස්ලිම්. සිංහල තරුණයාගේ මළ ගෙදරට පැමිණෙමින් සිටි බස්රථයකින් 24 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. මළ ගෙදර පැමිණි වාහන හරවා යවන්න ගත්තා. ඒ මගින් නීතිය අපට අසාධාරණව ක්‍රියාත්මක වෙනවා කියන හැගීමෙන් තමයි ජනතාව අතර කුපිත වීමක් සිදු වුනේ.[/COLOR] ඒ නිසා මේ තැලෙන යකඩය දැක්කම උඩ පැන පැන තලනවා වගේ බෞද්ධයන් විසින් සමාව ගත යුතු යැයි ප්‍රකාශ සිදු කරනවා. අපි කොතැනකවත් කියලා නෑ සිංහල ජාතිකයෙක් මුස්ලිම් වරුන් තිදෙනෙක් විසින් මරා දැමුවා. ඒ නිසා මුස්ලිම් වරුන් සිංහල ජනතාවගෙන් සමාව ගත යුතුයි කියලා. [COLOR="red"]අලුත්ගම දී භික්ෂූන්වහන්සේ නමකට මුස්ලිම් ජාතිකයෙක් පහරදීම තමයි අලුත්ගම ගැටුමේ ආරම්භක හේතුව.[/COLOR] නමුත් අපි කවුරුවත් කිව්වේ නෑ මුස්ලිම් ජාතිය මහා සංඝරත්නයෙන් සමාව ගතයුතුයි කියලා. මේවා සාමාන්‍යකරණය කරන්න ඕන ගොනෙකුට පුලුවන්. නමුත් එයින් ඇතිවෙන ආදීනව විසදන්න කිසිම ගොනෙකුට හැකියාවක් නෑ. ඒ නිසා ගොන්නු උනත් තප්පුලන්නේ නැතුව ඉන්න තරමට, තමා ගොනා කියන එක අනික් අයට දැනගැනීමට නොහැකි වෙනබව එවැනි ගොන් ප්‍රකාශ කරන අයට අපි සිහිපත් කරනවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නීතිඥ උදය ගම්මන්පිල මහතා [COLOR="red"]ෆේස් බුක් මගින් වෛරය වැපුරුවා කියලා පාසල් දරුවන් දෙන්නෙක් රක්ෂිත බන්ධනාගාර ගත කල ආණ්ඩුවක් තමයි බෝම්බ හතරක් අතේ තියාගෙන හිටපු අයව ඇප දීලා යන්න පොලීසියට ඉඩ දෙන්න උපදෙස් දුන්නේ.[/COLOR] [COLOR="red"]ෆේස් බුක් එකේ ලියන වචනය බෝම්බයකටත් වඩා භයානක ද කියන ප්රශ්නය අපිට මේ ආණ්ඩුවෙන් අහන්න සිදුවෙනවා.[/COLOR] [COLOR="red"]නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කරන්න. එය නොකිරීම නිසා ඇති වු සැකය සහ අවිශ්වාසය නිසයි ජනතාව නීතිය අතට ගැනීමට පෙළඹෙන්නේ. [/COLOR]නීතිය පිලිබද විශ්වාසය ගොඩනගන්න. දුකක් ඇතිවුනාම දුකයි දුකයි කියමින් හඩා වැටෙන් නැතුව දුකට හේතුව හෙවුවොත් විතරයි දුක නැතිකිරීමේ මාර්ගය පාදගන්න පුලුවන් කියන එක බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යයේදී දේශනාකරලා තියෙන බව බුදු බණ ගැන නිතර කියන ආණ්ඩුවේ නායකයන්ට අපි සිහිපත් කරනවා. – අරවින්ද අතුකෝරල lankacnews[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom