මහනුවර කෝලාහලයේ රහස් හෙලිවේ...

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මහනුවර කෝලාහලයේ රහස් හෙලිවේ...

    ................................................................

    ................................................................




    තැලෙන යකඩය දැක්කම උඩ පැන පැන තලන්නාක් මෙන් අද සෑම දෙයකටම බෞද්ධයන්ට චෝදනා කිරීමක් දක්නට ලැබෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එම පක්ෂයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ප්‍රකාශ කලේය.

    ඒ මහතා මේ බව සදහන් කලේ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ඇතිවු ගැටුම්කාරී තත්වය හේතුවෙන් බෞද්ධයන් මුස්ලිම් ජනතාවගෙන් සමාව ගත යුතු බවට ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් දක්වන අදහස් පිළිබදව මාධ්‍ය වේදීන් ඒ මහතාගෙන් අදහස් විමසු අවස්ථාවේය.

    මෙහිදී අදහස් දැක්වු නීතිඥ උදය ගම්මන්පිල මහතා. “ තැලෙන යකඩයක් මෙන් අද සෑම දෙයකටම බෞද්ධයන් පලි කර ගනිමින් සිටිනවා. අපි මීට කලිනුත් පැහැදිලි කලා මේ සිද්ධිය ඇතිවූයේ සිංහල පුද්ගලයෙකු මරා දැමීම නිසා නෙවෙයි. ඔහුගේ මරණයෙන් පසු අදාල පුද්ගලයන් සීසී ටීවී කැමරා ආශ්‍රයෙන් අත්අඩංගුවට ගත්තා. ජනතාව ඉතා සාමකාමීව සිටියා.

    ඉන් අනතුරුව කඩ පහක් ගිණි තිබ්බා. ඒ කඩ පහෙන් තුනක් සිංහල. දෙකක් මුස්ලිම්. සිංහල තරුණයාගේ මළ ගෙදරට පැමිණෙමින් සිටි බස්රථයකින් 24 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. මළ ගෙදර පැමිණි වාහන හරවා යවන්න ගත්තා. ඒ මගින් නීතිය අපට අසාධාරණව ක්‍රියාත්මක වෙනවා කියන හැගීමෙන් තමයි ජනතාව අතර කුපිත වීමක් සිදු වුනේ.


    ඒ නිසා මේ තැලෙන යකඩය දැක්කම උඩ පැන පැන තලනවා වගේ බෞද්ධයන් විසින් සමාව ගත යුතු යැයි ප්‍රකාශ සිදු කරනවා. අපි කොතැනකවත් කියලා නෑ සිංහල ජාතිකයෙක් මුස්ලිම් වරුන් තිදෙනෙක් විසින් මරා දැමුවා. ඒ නිසා මුස්ලිම් වරුන් සිංහල ජනතාවගෙන් සමාව ගත යුතුයි කියලා. අලුත්ගම දී භික්ෂූන්වහන්සේ නමකට මුස්ලිම් ජාතිකයෙක් පහරදීම තමයි අලුත්ගම ගැටුමේ ආරම්භක හේතුව. නමුත් අපි කවුරුවත් කිව්වේ නෑ මුස්ලිම් ජාතිය මහා සංඝරත්නයෙන් සමාව ගතයුතුයි කියලා.

    මේවා සාමාන්‍යකරණය කරන්න ඕන ගොනෙකුට පුලුවන්. නමුත් එයින් ඇතිවෙන ආදීනව විසදන්න කිසිම ගොනෙකුට හැකියාවක් නෑ. ඒ නිසා ගොන්නු උනත් තප්පුලන්නේ නැතුව ඉන්න තරමට, තමා ගොනා කියන එක අනික් අයට දැනගැනීමට නොහැකි වෙනබව එවැනි ගොන් ප්‍රකාශ කරන අයට අපි සිහිපත් කරනවා.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නීතිඥ උදය ගම්මන්පිල මහතා

    ෆේස් බුක් මගින් වෛරය වැපුරුවා කියලා පාසල් දරුවන් දෙන්නෙක් රක්ෂිත බන්ධනාගාර ගත කල ආණ්ඩුවක් තමයි බෝම්බ හතරක් අතේ තියාගෙන හිටපු අයව ඇප දීලා යන්න පොලීසියට ඉඩ දෙන්න උපදෙස් දුන්නේ. ෆේස් බුක් එකේ ලියන වචනය බෝම්බයකටත් වඩා භයානක ද කියන ප්‍රශ්නය අපිට මේ ආණ්ඩුවෙන් අහන්න සිදුවෙනවා.

    නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කරන්න. එය නොකිරීම නිසා ඇති වු සැකය සහ අවිශ්වාසය නිසයි ජනතාව නීතිය අතට ගැනීමට පෙළඹෙන්නේ. නීතිය පිලිබද විශ්වාසය ගොඩනගන්න. දුකක් ඇතිවුනාම දුකයි දුකයි කියමින් හඩා වැටෙන් නැතුව දුකට හේතුව හෙවුවොත් විතරයි දුක නැතිකිරීමේ මාර්ගය පාදගන්න පුලුවන් කියන එක බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යයේදී දේශනාකරලා තියෙන බව බුදු බණ ගැන නිතර කියන ආණ්ඩුවේ නායකයන්ට අපි සිහිපත් කරනවා.

    – අරවින්ද අතුකෝරල lankacnews
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,123
    113
    කළ කම් පළ දේ :(
    පිං පව් එනවා අප පිටි පස්සේ
    :(

    ඇත්තද..අපි හිතන් හිටියෙ තොපි පුක උඩ දාල අල්ලගෙන් සමාව ඉල්ලුවාම ඔක්කොම හරි කියලනේ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,853
    113
    අපි කොතැනකවත් කියලා නෑ සිංහල ජාතිකයෙක් මුස්ලිම් වරුන් තිදෙනෙක් විසින් මරා දැමුවා. ඒ නිසා මුස්ලිම් වරුන් සිංහල ජනතාවගෙන් සමාව ගත යුතුයි කියලා

    ඔහෙප්පලයන් මම මෙච්චර කල් හිතන් හිටියෙ මුලින්ම වැරැද්ද කරපු කෙනයි සමාව ගන්න ඕනේ කියලා. බැලින්නම් වැරදි දෙයක්නෙ මෙච්චර කල් හරියි කියලා හිතාගෙන ඉඳලා තියෙන්නෙ. ගරු උදය ගම්මන්පිල මැතිතුමාට ජාතියෙ නමස්කාරය වේවා.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔය යකා නේද අර ඕන ගොනෙක්ට යුද්ද කරන්න පුළුවන් කිවේ :oo:

    නෑ.. ඒ ලක්ෂ්මන් කිරිඇල්ල.. :oo:
    සරම ගලවලා මූණ වහගන්න පුලුවන් අමුතුම විදිහේ මිනිස්සු කොට්ටාසයක් දේෂපාලකයෝ කියන්නේ..:sorry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    ඔය යකා නේද අර ඕන ගොනෙක්ට යුද්ද කරන්න පුළුවන් කිවේ :oo:

    එහෙම කිව්වේ කැරිඇල්ල

    බලං ගියාම ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කියන කතාව ඇත්ත (ෆොන්සේකා බලහං) :baffled::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම


    නෑ.. ඒ ලක්ෂ්මන් කිරිඇල්ල.. :oo:
    සරම ගලවලා මූණ වහගන්න පුලුවන් අමුතුම විදිහේ මිනිස්සු කොට්ටාසයක් දේෂපාලකයෝ කියන්නේ..:sorry:

    එහෙම කිව්වේ කැරිඇල්ල

    බලං ගියාම ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කියන කතාව ඇත්ත (ෆොන්සේකා බලහං) :baffled::rofl:

    ඔව් ඔව් මේ ගොනා උන පලියට තප්පුලන්න එපා කියල ගම්මන්පිල බනින්නේ කිරිඇල්ලට නෙ. ඌ නෙ ඔය සමාව ගන්න ඕනේ කතාව කියල තිබුනෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එහෙම කිව්වේ කැරිඇල්ල

    බලං ගියාම ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කියන කතාව ඇත්ත (ෆොන්සේකා බලහං) :baffled::rofl:

    ෆොන්සෙකා මහත්තයා යුනිෆෝම් ඇඳපු කාලේ ගොනෙක් නෙමෙයි බං..:sorry:
    සුදු සරම අඳින්න ගත්තට පස්සේ ගොනාටත් අන්ත උනා.. ඒ ගැනනම් ඇත්තටම තාම දුකයි..:baffled:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    ඔය යකා නේද අර ඕන ගොනෙක්ට යුද්ද කරන්න පුළුවන් කිවේ :oo:
    ඕකනම් මෙලෝ වැඩකට නැති එකෙක් ඕකට සිංහල චන්ද නැති හින්දා හන්බයෝන්ට පු& දෙන්නේ
    ඊලග පාර ඕවටත් එක්ක හම්බෙයි

    :yes::yes::yes:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඔහෙප්පලයන් මම මෙච්චර කල් හිතන් හිටියෙ මුලින්ම වැරැද්ද කරපු කෙනයි සමාව ගන්න ඕනේ කියලා. බැලින්නම් වැරදි දෙයක්නෙ මෙච්චර කල් හරියි කියලා හිතාගෙන ඉඳලා තියෙන්නෙ. ගරු උදය ගම්මන්පිල මැතිතුමාට ජාතියෙ නමස්කාරය වේවා.

    a ekiyanne dan sinhala jathiya muslim ayagen samawa ganna onid? :confused:
     

    Similar threads