මහනුවර ජන්ද නැවත ගණන් කරයි?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔය මොඩ පකය පරදිනවා කියලා නුවර උන්නම් කොමත් දැනගෙන හිටියා,
     
    • Like
    Reactions: navinnuwan

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    මූ මොනවා කියනවද මන්ද ජන්ද ආයේ ගණන් කරලනම් වැඩක් වෙන්නේ නෑ..
    අවලංගු වෙලා තියෙන්නේ ඉතින් ආයේ ගණන් කෙරුවත් වෙනසක් වෙන්නේ නැනේ...
    එහෙනං කැන්සල් කරල ආයේ තියන්න ඕනේ


    @nicjosh83 :rolleyes:
     
    Last edited:
    • Dislike
    Reactions: nicjosh83

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොහොම ගණන් කරත් ලැබෙන්නේ එකම ප්‍රතිපල තමා මේ සැරේ පොහොට්ටුවට රැල්ලක් හැදිලා තිබ්බේ.මම ඉන්නේ මෙයාගේ ආසනේ, දන්න එකෙක්වත් චන්දෙ දීල තිබ්බේ නෑ :dull: