මහනුවර දළදා මාළිගය.. (මාගේ පළමු කැමරාවෙන් ග&am

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මහනුවර දළදා මාළිගය.. (මාගේ පළමු කැමරාවෙන් ග&am

    යාලුවනේ.. මම නුවර දළදා මාළිගාවෙ ගිය දවසක ගත්ත පින්තූර වගයක් තමයි මේ.
    ගත්තෙ sony cybershot dsc h10 කැමරාවෙන්. ඒක තමයි මගේ වියදමින් ගත්ත පළමු කැමරාව.
    මේ තියෙන්නෙ ඒක..
    8.1MP
    sony_h10_3q-001.jpg


    එහෙනම් මෙන්න ගත්ත ෆොටෝ ටික... (පොඩි කරල දැම්මෙ FUP තියෙන යාලුවොත් ඉන්න නිසා.)


    හේමමාලා හා දන්ත කුමරුගේ ප්‍රතිමා..
    5394323289_30788ed957.jpg


    පත්තිරිප්පුව
    5394948854_b1736564ac.jpg


    සිතුවම්..
    5394521961_74d1f3393b.jpg


    5511380897_5b09bcff75_z.jpg


    5511979194_6742019714_z.jpg


    5394936032_9481bffefb.jpg


    දළදා වහන්සේ වැඩ සිටිනා කුටිය.
    5394529723_4614e45005.jpg


    5394574067_c8c496564d_z.jpg



    පිත්තල වැඩ..
    5394536069_32dbef70c3.jpg


    5394551725_46e669fce6_z.jpg


    5511372107_5c2fb0374a_z.jpg


    5511972834_806e0fba96_z.jpg


    5511374631_22317ed83b_z.jpg



    රන් වැට..
    5394593519_56b368a185_z.jpg


    5511984616_6c173a7e6f_z.jpg


    5511985236_3fd70fba10_z.jpg


    5512011284_cfb79d9076_z.jpg




    5395182458_c0667513d7_z.jpg


    5395213054_954b3540bf_z.jpg


    5394623423_7d07cb071d_z.jpg


    5394628919_3d65a3010d_z.jpg


    5394634955_b1b570dc89_z.jpg


    ලී කැටයම්..
    5394647533_3db30089d3_z.jpg


    5394776019_c295808ac6_z.jpg


    5395236334_a5be45810e_z.jpg


    5395247412_d92a2de52c_z.jpg


    5395250992_8070eb92c8_z.jpg


    5395254672_00ab89cbb7_z.jpg


    රාජා ඇතා පැලඳි දළ කොපු..
    5394679763_73e03b3aca_z.jpg



    5394690347_e78a5f694c_z.jpg


    5394716413_a77f540552_z.jpg


    5394723945_68dc26a457_z.jpg


    5394739811_bda884778f_z.jpg


    5394812251_de01026838_z.jpg


    5511376371_8753865444_z.jpg


    5512007624_8a743b7d85_z.jpg



    12මහේ පහණ
    5511384871_b60d093b9b_z.jpg



    5511388967_0432fbe2d1_z.jpg


    5511990328_42c847b576_z.jpg


    5511393143_06edfe6f93_z.jpg




    5511399115_607fbf6efa_z.jpg


    5511998648_2cef4d67ae_z.jpg


    5512005150_8d9f9d3b77_z.jpg


    5512009378_13b57626f6_z.jpg



    5511414831_5111344274_z.jpg


    වැරදි අඩු පාඩු තියෙනවනම් කියල දෙන්න. මට වැඩිය ඡායාරූපකරණය ගැන දන්න ඕන තරම් අය මෙතන ඉන්නවනෙ.
    රෙප්+ දෙන අයට මමත් සලකනව. :yes::yes::yes::yes:

    ඔක්කොටම දළදා සමිඳු පිහිටයි....!!!

     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    පළමු ඡායාරූපයේ නම වෙනස් විය යුතුයි

    ඡායාරූපයේ සිටින්නෙ විහාර මහා දේවිය සහ කාවන්තිස්ස රජු නොව
    එ හේමමාලා හා දන්ත කුමරු...

    REP 4++++

    තෙරුවන් සරණයි!!!
     
    • Like
    Reactions: dial1

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    + rep

    රෙප්+ දෙන අයට මමත් සලකනව.

    මට වටේ ගිහින් එන්න කියනවනෙ බං :oo::oo::oo: පොඩ්ඩක් ඉඳින්...

    පළමු ඡායාරූපයේ නම වෙනස් විය යුතුයි

    ඡායාරූපයේ සිටින්නෙ විහාර මහා දේවිය සහ කාවන්තිස්ස රජු නොව
    එ හේමමාලා හා දන්ත කුමරු...

    REP 4++++

    තෙරුවන් සරණයි!!!

    …සමාව බාජනයට දානු මැනැවි..වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කරමි. වැරැද්ද පෙන්වා දීම පිලිබඳව මාගේ ස්තූතිය. rep+ :P:P
    …
    අපිත් එක්ක බෙදාගත්තට බොහෝම පිO මචන්...:D
    Rep denna 24H innalu...

    කමක් නෑ සහෝ.. :rofl::rofl:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    …සමාව බාජනයට දානු මැනැවි..වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කරමි. වැරැද්ද පෙන්වා දීම පිලිබඳව මාගේ ස්තූතිය. rep+ :P:P

    :):):) ELAKIRI
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd

    :D:D

    තෙරුවන් සරණයි

    :yes::yes::yes:

    elakiri mchn

    :yes::yes::P

    Maxaaaaa 100/100 !!!!!

    thanks lokka :D:D

    ලස්සන පික්ස් ටික :D

    thanks machan :D:D:P

    දළදා සමිඳු පිහිටයි

    obatahth esema wewa :D:D:yes:

    H10 කියන්නේ මම දැකපු ගානේ හැටියට සුපිරි කැමරාවක්.
    ඊයේ එකක් මස් කරා

    :eek::eek::sorry::sorry::sorry::sorry:

    Nice Photos. :)

    :yes::yes: thanks machan

    Patta sera thread eka.........................:yes::yes::yes::yes::yes::yes::yes::yes:

    :D:D:D:D:D thanks machan

    දළදා සමිඳු පිහිටයි....!!!


    obatahth esema wewa :D:D:yes:
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    රෙප්+++ පට්ට බන්.කැම් එක කීයක් උනාද මචන්?

    කැමරාව ගත්තෙ නම් ලංකාවෙන් නෙමේ මචං. us වල මගෙ යාලුවෙක්ගෙන්.ඌ තමයි මට එව්වෙ එහෙ ඉඳන් පෝස්ට් එකේ මෙහෙට මම ඌට ශිපින් වලටත් එක්ක ඩොලර් 120ක් වගේ දුන්න මතකයි. කාල් සීස් ලෙන්ස් නිසාත් සෝනි නිසාත් තමයි ගනන්. කැම් එකේ කොලිටි එක නම් මචන් නියමයි. පික්සල් ගාන අඩු වුනාට.සෝනි තමයි බඩු..ගන්නවනම්..