මහනුවර මහා සංඝ සම්මේලනය
AtulaSiriwardane Member Aug 19, 2008 11,653 167 0 Sri Lanka Feb 13, 2010 #1 මහනුවර මහා සංඝ සම්මේලනය Reactions: blacktarzan
blacktarzan Well-known member May 9, 2009 7,113 736 113 අතරමග Feb 13, 2010 #2 මේ උතුම් චේතනාව සාර්ථක වේවා! ලක් මැණීයෝ දිනේවා...
Climax Member Aug 30, 2009 1,723 48 0 39 Katunayake Feb 13, 2010 #3 blacktarzan said: මේ උතුම් චේතනාව සාර්ථක වේවා! ලක් මැණීයෝ දිනේවා... Click to expand...
smith saudi arabia Junior member May 28, 2009 468 9 18 Riyadh Saudi Arabia Feb 13, 2010 #4 god bless srilanka......
Core Member Jan 23, 2010 3,120 195 0 Milky Way/Local Cluster/Local Sol/Earth Feb 13, 2010 #5 AtulaSiriwardane said: Click to expand...
Win Srilanka Member Jan 23, 2010 447 45 0 Feb 13, 2010 #6 නන්සෙ ත සිසිල් සහ මග මොක් ඉවුර බ ද පින්කෙ ත සගුරුවන නො ලදහු නම් මෙලෙ ද දැන්ස ත සැදැහැ බිජු වපුරනු වට නොම ද පෙන්ව ත හැකිද නිසි තැන කාහට කොහි ද
නන්සෙ ත සිසිල් සහ මග මොක් ඉවුර බ ද පින්කෙ ත සගුරුවන නො ලදහු නම් මෙලෙ ද දැන්ස ත සැදැහැ බිජු වපුරනු වට නොම ද පෙන්ව ත හැකිද නිසි තැන කාහට කොහි ද
AtulaSiriwardane Member Aug 19, 2008 11,653 167 0 Sri Lanka Feb 16, 2010 #7 අතුරලියේ රතන හිමියෝ සංඝ භේදයට මුල පුරති ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 15 වෙනි සදුදා, 23:19 රටේ ප්රජාතන්ත්රවාදය ගිලිහී ඇති බව දක්වමින්, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කළ සර්ව ආගමික සමුළුවේ සිටිය අය පසුගිය කාලයේදී ත්රස්තවාදයට සහය දුන් අය බව ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව පැවසුවේ අද (15) TNL රූපවාහිනියේ පැවැති "ජනහඬ" සජීව සංවාදයේදී අදහස් දක්වමිනි. මෙයට අමතරව රතන හිමියෝ පැවසුවේ ත්‍රෛනිකායික මහ සංඝ සමුළුව වෙනුවෙන් මහ නායක ස්වාමීන් වහන්සේලා නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය පිළිගැනීමට නොහැකි බවයි. මෙම නිකායන් තුනෙහි පාර්ශව ගණනාවක් ඇති බැවින් මහ නායක ස්වාමීන් වහන්සේලා සිවු නම අත්සන් කළ පමණින් මෙය පිළිගත නොහැකි බවයි.
අතුරලියේ රතන හිමියෝ සංඝ භේදයට මුල පුරති ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 15 වෙනි සදුදා, 23:19 රටේ ප්රජාතන්ත්රවාදය ගිලිහී ඇති බව දක්වමින්, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කළ සර්ව ආගමික සමුළුවේ සිටිය අය පසුගිය කාලයේදී ත්රස්තවාදයට සහය දුන් අය බව ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව පැවසුවේ අද (15) TNL රූපවාහිනියේ පැවැති "ජනහඬ" සජීව සංවාදයේදී අදහස් දක්වමිනි. මෙයට අමතරව රතන හිමියෝ පැවසුවේ ත්‍රෛනිකායික මහ සංඝ සමුළුව වෙනුවෙන් මහ නායක ස්වාමීන් වහන්සේලා නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය පිළිගැනීමට නොහැකි බවයි. මෙම නිකායන් තුනෙහි පාර්ශව ගණනාවක් ඇති බැවින් මහ නායක ස්වාමීන් වහන්සේලා සිවු නම අත්සන් කළ පමණින් මෙය පිළිගත නොහැකි බවයි.