මහනුවර මාකට් එකට ඇපල් දොඩම් මිදි ගේන කම්පනිය මොකක්ද?

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,105
    3,136
    113
    43
    Wakanda
    මටමේකෙ කොල්ලෙක් කලින් කීව මතක නෑ දං
    අපිටත් කලින් ඕඩර් කරල පෙට්ටියක් දෙකක් ගන්න පුලුවන් නේද.

    පෙට්ටි දෙකක් විතර පික්මී හුටුහුටුවක දාගෙන එන්න පුලුවන්ද? පික්මී උන් මිනිස්සු විතරද අදින්නෙ?
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,473
    13,079
    113
    🌎
    පික්මී හුටුහුටුවක දාගෙන එන්න පුලුවන්ද?
    Prado 250 dagena varen

    unnamed.jpg

    ------ Post added on Jan 30, 2026 at 10:42 AM
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    ඇදුම් ගන්න නම් පමුණුවේ පුලුවන් උදේ පහට විතර ගියාම. හැබැයි මෙහෙම ගන්නවට වඩා සප්ලයර් කෙනෙක් සෙට් කරගත්තම ගාන අඩුයි.
     
    • Like
    Reactions: Besamaayam

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,417
    1
    62,071
    113
    Mother Earth
    මටමේකෙ කොල්ලෙක් කලින් කීව මතක නෑ දං
    අපිටත් කලින් ඕඩර් කරල පෙට්ටියක් දෙකක් ගන්න පුලුවන් නේද.

    පෙට්ටි දෙකක් විතර පික්මී හුටුහුටුවක දාගෙන එන්න පුලුවන්ද? පික්මී උන් මිනිස්සු විතරද අදින්නෙ?
    අපේ පැත්තෙ දොඩං තියෙනවා 100ට 2යි 200ට 5යි 300ට 10යි 400ට 20යි 500ට 40යි 600ට 60යි 🤷‍♂️
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,105
    3,136
    113
    43
    Wakanda
    ඇදුම් ගන්න නම් පමුණුවේ පුලුවන් උදේ පහට විතර ගියාම. හැබැයි මෙහෙම ගන්නවට වඩා සප්ලයර් කෙනෙක් සෙට් කරගත්තම ගාන අඩුයි.

    Sunil traders ??
    ආ ඔඕ ඔඕ
    පික්මී ටීවිලයක දාගෙන එන්න පුලුවන්ද.
    උන් පටවනවද ඇපල් පෙට්ටි
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,192
    54,961
    113
    Colombo
    ආ ඔඕ ඔඕ
    පික්මී ටීවිලයක දාගෙන එන්න පුලුවන්ද.
    උන් පටවනවද ඇපල් පෙට්ටි

    ඒක ඒ අය එක්ක කතා කරගන්න වෙනව.ලොරිය එන වෙලාවක ගිහින් ටෝක් කරපන් උන්ට
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,611
    8,864
    113
    පෙට්ටි දෙකක් තුනක් ගන්නවානම් ගුඩ්ෂෙඩ් එක ගාව කඩයක් තියෙනවා, නම මතක නෑ
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,473
    13,079
    113
    🌎
    මොකෝ මූ අතපය වෙළාගෙන ඉන්නේ?
    👇
    Suicide කරගන්න කියල පෙතිවගයක් බීව. සතියක් කෝමා එකක හිටිය. තව සති කීපයක් හොස්පිටල්. ඇගේ කොටසක් පැරලයිස් වෙලා තිබුනෙ. දැන් ට්රීට්මන්ට් කරල ගොඩක් දුරට හොදයි ඇවිදින්න පුලුවන්. වම් අත වැඩ නෑ. ඇහැක් වැහිල තියෙන්නෙ. කතා කරනකොට කට ඇදේට යනව පොඩ්ඩක්. ජීවිතේ ඉතිරිකාලෙම මෙහෙම තමයි.
    මහනුවර හොස්පිටල් එකේ හිටියෙ. ඒකෙ දැන් ඉන්න නර්ස්ල ගොඩක් හොද අය.

    මේපැත්තෙ ඉන්නව ආයුර්වේද ඩොක්ට කෙනෙක්​

    එයා අද ආව මට බෙහෙත් කරන්න. තෙල්ගාල මසාජ් කරල එක්සසයිස් කරනව අතට.
    එකපාරකට පන්දාහයි. සතියකට දෙපාරක් කරනව. මාසයක් විතර කරල බලනව.

    පොර මේවගේමයි

    images
     
    • Wow
    Reactions: Inigo Montoya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,374
    113
    - උඩරට -
    පිටකොටුව සුනිල් පලතුරු එකෙන් ගත්තා නාරං පෙට්ටි දෙකක්..
    එක පෙට්ටියක ලොකු ගෙඩි 120 ක් තිබ්බා.
    පෙට්ටියක්ම රුපියල් 2600 ට දුන්නේ..

    කොළ ඇපල් ඇහුවා ගෙඩි 100 ක පෙට්ටියක් රුපියල් 23,000/= ලු..
    ඊට පස්සෙ ගෙඩි 100 පෙට්ටියක් රුපියල් 20,000 ට ගට්ටා හංවැල්ල රාජා පලතුරු එකෙන්..

    දන්න එකෙක් මට කියපන් ඔය පොල් ගෙඩි වගේ සයිස් ලොකු රතු දෙලුම් ගෙන්නන්නේ කවුද කියලා