මහනුවර මුස්ලිම් අන්තවාදය

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචංලා, අපි සංහලයො විදියට ඇයි සංවිධානය නොවී පක්ෂ වලට බෙදිල කුලල් කා ගන්නේ. මේ දේවල් වලට උඩ ගෙඩි වෙන්නේ අපේ ම වැරදි. අපි සංවිධානාත්මක අරමුණකට යමු. අපි අපේ පොඩි පොඩ් දේවල් අමතක කරල අපේ රට සහ ජාතිය ගැන හිතමු. අපේ එවුන්ට අප්ට හැකි පමණින් උදව් උපකාර කරල නැගිට්ටවමු.
    අපි සංහල බව, මේ රට අපේ බව අභිමානයෙන් කියමු, හිතමු, ඒ අරමුණ වෙත යමු........
    මම හෙළ.......!!!!
    ඔබ......???????
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    මචංලා, අපි සංහලයො විදියට ඇයි සංවිධානය නොවී පක්ෂ වලට බෙදිල කුලල් කා ගන්නේ. මේ දේවල් වලට උඩ ගෙඩි වෙන්නේ අපේ ම වැරදි. අපි සංවිධානාත්මක අරමුණකට යමු. අපි අපේ පොඩි පොඩ් දේවල් අමතක කරල අපේ රට සහ ජාතිය ගැන හිතමු. අපේ එවුන්ට අප්ට හැකි පමණින් උදව් උපකාර කරල නැගිට්ටවමු.
    අපි සංහල බව, මේ රට අපේ බව අභිමානයෙන් කියමු, හිතමු, ඒ අරමුණ වෙත යමු........
    මම හෙළ.......!!!!
    ඔබ......???????

    අපි කිව්වට වැඩක් නෑ ලොකු පුටු වල ඉන්න එවුන් මේවා ක්‍රියාත්මක කරන්නේ නැත්නම් දැන් බලන්න පෙරමුනේ රාළගේ site එකට වුන වැඩේ ආරංචියේ හැටියට ඒකට case එකක් ගිය නිසා site එක Private කරලා. නමුත් බෞද්ධාගමට බනින සයිට් හතු පිපෙනවා වගේ හැම තැනම අපේ එකෙක් ඒකට නැගිටින්න හැදුවම ඒකට අපේම එවුන් ද්වේශ සහගත ප්‍රකාශ කියලා වළ කපනවා. ඉතින් කොහොමද එකතු වෙන්නේ පක්ෂ හදන්නේ හිතේ කුහක කම තියාගෙන.