මහනුවර රගර් ක්‍රිඩකයිට හා ප්‍රේක්ෂකයිට ග

sathsara456

Member
Nov 3, 2008
5,022
107
0
modayek

Kandy1 unta hodama wade,,thawa tiyenawa malli,,balagena inna..thawa kama thiyenawa..


thanks macha cmment akata...mata kiyanda tiyenne uba thama podi akek elakiri ake..member kenek vitharai..oya moda katha api ganag ganne na..puluwan nag niththaweladi match akak dinala pennapan oya uba kiyana one team akak genath.....:angry::angry::angry::angry::angry::angry::angry::angry:
 

sathsara456

Member
Nov 3, 2008
5,022
107
0
kanyan"s

Mama nam machan Mawanelle api nam itin Kandy ewunta full Support go kandy go


Chater ban :eek:
Go head Kandy :yes:


නොදකින්! මේ වගේ ගොබ්බෝයෝ රැලක්ද ෆෝසස් වල ඉන්නේ කියල හිතෙනවා !
Go kandy Go !!

Kandy එදා ඉදන් තමන්ගේ අදිපත්‍ය පතුරන් ඉන්නේ...... :rolleyes::rolleyes: ඒක දක්ෂතාව, ඕනෙම Team එකකට පුළුවන් ඒකට අභියෝග කරලා Kandy පරද්දන්න..... ගුවන් හමුදාවට තිබ්බේ ගහලා ගන්න නෙමේ, හොද ගේමක් දීලා Kandy පරද්දලා තමන් ගේ දක්ෂතාව පෙන්නන... එහෙම වුන නං අද ගොඩක් පත්තර වල Headline වෙන්න තිබ්බා. මේවාගෙන් වෙන්නේ ලංකාවේ matches බලන්න එන සෙනග කලකිරෙන ඒක විතරයි... :no::no::no::no:



orce ewun karapu wedeee anthimai,,,mun hithann
KANDY SC were da best,
KANDY SC are da best,
KANDY SC will b da best....

HAIL KANDY... :)


Monawa unatha lankawe rugby walatanama meka echchara hoda wedak neme.


haffa lajjaine wadeee


thanks 4 th comment machala...:love::love::love::love::love:
 

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
aniwa macho next match akata aniwaren police genda wenawa gard naththag loku aulak wenawaaaamai....
next kndy vs navy at niththawela..........:no::no::no::no:


:lol::lol::lol::lol: next මැච් එක ගහන්න ඔනෙ කටු නායක ගිය පාරනම් ඒක ගැහුවෙ කොළඹ,
 

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මුන් ගේම් එකවත් හරියට දන්නේ නැතිව බූරුවො වගේ හැසිරෙනවා. රටේ මිනිස්සු ත්‍රිවිධ හමුදාවට ගෞරව කරාම මුන් හිතනව මුන්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. සිරාවට මචං ෆෝසස් ගහන මැච් එකක් බලන්න නිත්තවෙලනං යන්නේ නෑ දැන් :no::no::no::no:


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    Bump

    2pt8mio.jpg