තවම පරක්කු නැත... දැන්වත් ජාතිය ගැන හිතලා සිංහලයා ගැන කතා කරන්න පුලුවන් එවුන් බලයට ගෙනෙමු. මේ පාර ජාතිවාදී සුලුපක්ෂ (මුස්ලිම් කොන්ග්රස් හ දෙම්ළ ජාති වාදී පක්ශ ) බලයට ඊම වැළකිය යුතුයි. මුස්ලිම් කොන්ග්රසය එ.ජා.ප යත් සමග බලයට පැමින විල්පත්තුවට කල විනාශය අමතක නොකරමු....